කබ්බා සර්ට තරහා ගිහින්..

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    ආන්ඩුව 230ට ගෙනාවම කලුකඩේ 260 කලොත් මොකෝ වෙන්නෙ?
    එහෙම කළු කඩේට කරන්න බෑ. wise වගේ එකක දෙන rate එක තමා ඇත්තටම ලෝකේ මිල. කෘතීමව තියාගෙන ඉන්න එක යම් පාලනයකට කලොත් කළු කඩේ මිල ගොඩක් වැඩි වෙන්නේ නෑ. හොද උදාහරණය ඉස්සර කළු කඩේ රුපියල් 2-3ක් තමා වැඩි බැංකුවේ මිලට වඩා.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,907
    9,710
    113
    ඵහෙම සල්ලි දාන උන් දෙන්නෙක්ට යැව්වා මේක..බලමු මොකෝ කියන්නෙ කියල..
     
    • Like
    Reactions: malakadss

    Sen-lu

    Well-known member
  • Treasury එකේ ලොකු තැනක් මම අඳුරනව. පොරගෙන් මම ඇහුව ඇයි ෆ්ලෝට් වෙන්න දෙන්නෙ නැත්තෙ කියල. මිනිහ නම් කියන්නෙ එතකොට බඩුමිල එහෙම ගොඩක් උඩට ගිහින් මිනිස්සුන්ට දරන්න බැරි තැනකට එයි කියල ලු කරන්නෙ නැත්තෙ. මේ විදියට කෙටි කාලයක් $ අල්ලගෙන ඉඳල ලොකු ණයක් වගේ අරගෙන ටුවරිසම් එහෙම ටිකක් වැඩිවුනාම ටික ටික $එක ශේප් කරගන්න වගේ අයිඩියා එකක් තමයි පොරගෙ කතාවෙන් මට තේරුනේ.

    හැබැයි මට පේන්නෙ මුං ගහපු තුරැම්පු සේරම කචල්වෙලා දැන් මොනදේ කරත් කෙලවෙන තැනකට ආර්ථිකේ ඇවිත් තියෙන්නෙ. රුපියල අල්ලගෙන ඉඳලත් බෑ ෆ්ලෝට් කරලත් බෑ. මරු වැඩේ ලංකාවට උනේ.
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    උන්ඩියල් වගේ අනවසර ක්‍රම මගින් මුදල් ගණුදෙනු කරන අයගේ බෑන්කු ගිණුම් තහනම් කරනවා ලු... මේ පාර නම් කබ්බා සර් හොදින් හරි නරකින් හරි ඩොලර් හොයන්න යන්නේ.. මේකේ ප්‍රතිපලය මොන වගේ වෙයිද?


    කබ්බගෙ මලගම තමයි 😂