ආන්ඩුව 230ට ගෙනාවම කලුකඩේ 260 කලොත් මොකෝ වෙන්නෙ?
එහෙනං ඩොලර් එකේ ඇත්ත වැලියු එක 260 යි එතකොට.
ආන්ඩුව 230ට ගෙනාවම කලුකඩේ 260 කලොත් මොකෝ වෙන්නෙ?
එහෙම කළු කඩේට කරන්න බෑ. wise වගේ එකක දෙන rate එක තමා ඇත්තටම ලෝකේ මිල. කෘතීමව තියාගෙන ඉන්න එක යම් පාලනයකට කලොත් කළු කඩේ මිල ගොඩක් වැඩි වෙන්නේ නෑ. හොද උදාහරණය ඉස්සර කළු කඩේ රුපියල් 2-3ක් තමා වැඩි බැංකුවේ මිලට වඩා.ආන්ඩුව 230ට ගෙනාවම කලුකඩේ 260 කලොත් මොකෝ වෙන්නෙ?
ubala hithenne cabbata kela wanna, eth attatama wenne ratata kela wila ubalatath kelawena ekai. wairayen anda wela moda wenna epa banමේ thread එක close කරලා මගේ official thread එකට එන්න
https://elakiri.com/threads/සල්ලි-හොරාට-ගේමු-කබ්බට-කෙලවමු.2020703/
Not only the Pyramid scam. He's the originator and the inventor of the Bond scam... For several years he continued it with MR..Is Pyramid legal in Sri Lanka and what did Mr.Cabral did to that during his first term for which he is drawing a Pension , too.?
https://elakiri.com/threads/ඩොලර්-gena-un-genen.2020724/#post-27144195Umba salli maru kalada?
රටට kelawena ekatanm mama patta asai,ubala hithenne cabbata kela wanna, eth attatama wenne ratata kela wila ubalatath kelawena ekai. wairayen anda wela moda wenna epa ban

salli na mahattaya.. yaluwek karala dennam kiwwa .. balan innawaUmba salli maru kalada?
උන්ඩියල් වගේ අනවසර ක්රම මගින් මුදල් ගණුදෙනු කරන අයගේ බෑන්කු ගිණුම් තහනම් කරනවා ලු... මේ පාර නම් කබ්බා සර් හොදින් හරි නරකින් හරි ඩොලර් හොයන්න යන්නේ.. මේකේ ප්රතිපලය මොන වගේ වෙයිද?