උන්ඩියල් වගේ අනවසර ක්‍රම මගින් මුදල් ගණුදෙනු කරන අයගේ බෑන්කු ගිණුම් තහනම් කරනවා ලු... මේ පාර නම් කබ්බා සර් හොදින් හරි නරකින් හරි ඩොලර් හොයන්න යන්නේ.. මේකේ ප්‍රතිපලය මොන වගේ වෙයිද?
ela set wemu..මේ thread එක close කරලා මගේ official thread එකට එන්න
https://elakiri.com/threads/සල්ලි-හොරාට-ගේමු-කබ්බට-කෙලවමු.2020703/
ආන්ඩුව 230ට ගෙනාවම කලුකඩේ 260 කලොත් මොකෝ වෙන්නෙ?මුන්ගේ මොලේ පුකට ගිහින්.
උන්දියල් නවත්තන්න බෑ. කරන්න තියෙන්නේ ඩොලර් එක 230 විතර උස්සන එක. එතකොට අඩු වෙනවා.
කොහොමත් මේකෙන් වෙන්නේ රටට සල්ලි හොද පාරේ ගෙනල්ල 198 ගන්න ඕන නෑ න් කාටවත්. ඒගොල්ලෝ උන්දියල් ගෙනල්ලා, යවනකොට හරි පාරේ 203 යවන්න තමා පලවෙනි උත්සහය. බැරි ටික උන්දියල්. මේවා මොළ නෙමේ ගූ හැලි.
අනික ඔන්ලයින් වැඩ කරන අයගේ PFA අකවුන්ට් වල සල්ලි බලෙන් මාරු කරවන්න යන්නේ. උන් ගෙන ටිකත් නැති කරගන්න යන්නේ. දැනටමත් PFA වල ඩොලර් එලියට ගන්න බැරි නිසා මිනිස්සු ගෙන එක අඩුවෙලා.
ඔහොම වෙනකොට උන් ජීවත් වෙන්න ඕන ටික විතරක් ගෙනල්ලා, ඉතුරු ටික ගෙන එකක් නෑ........... දැනටත් එක වෙනවා.
Mama nam denatath oka karanne.මුන්ගේ මොලේ පුකට ගිහින්.

ehema wenna ba..habayi dollar eke niyama value eka 260k nn wenna plwnආන්ඩුව 230ට ගෙනාවම කලුකඩේ 260 කලොත් මොකෝ වෙන්නෙ?