කමල්_අද්දරආරච්චි

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කමල්_අද්දරආරච්චි

    රනිල්, මහින්ද අමරවීර ළඟ තියාගෙන දර්ම දේශනාවක් කරනවා..:lol::lol:

    අවු 18 කින් විතර මම එක ටෙලිනාට්‍යක රඟපාලා නැහැ, බැරිකමට නෙවෙයි නැතිකමට - කමල් අද්දරආරච්චි
    *මම සහරාන් ගැන කිසිම කේන්තියක් ගන්නෙ නැහැ
    *අපේ විද්වතුන් සියලුදෙනා මේ රට හැරදාලා යනවා
    *කලාවට පුළුවන්, හැම ජාතියක්ම එකට එකතුකරන්න
    *රටට අද පොදු ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි

    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සුනිල් පෙරේරා මාමත් විද්වත් දේශන දෙනවා.. සමහර වේදිකාවල...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සුනිල් පෙරේරා මාමත් විද්වත් දේශන දෙනවා.. සමහර වේදිකාවල...

    :lol: :yes:

    me wage talks denna nam apitat puluwan....

    e unata practically rata goda ganne kohomada kiyana eka kawuwuth danne na..

    ekata e e fields wala patta knowlege ekak thiyenne one...

    me 2.50 nalu battanta therenawada oya barapathala dewal,,,
    :lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :lol: :yes:

    me wage talks denna nam apitat puluwan....

    e unata practically rata goda ganne kohomada kiyana eka kawuwuth danne na..

    ekata e e fields wala patta knowlege ekak thiyenne one...

    me 2.50 nalu battanta therenawada oya barapathala dewal,,,
    :lol:

    මෙයා ගණිකා මඩමක් පවත්වාගෙන ගිහින් මාට්ටුවුනා වගේ මතකයි...
    රට ගොඩදාන්න වෙන්න ඇති එහෙම කරන්න ඇත්තෙ...
    මෙයා පෞද්ගලිකව ගරුකරන හොඳ දක්ෂ නළුවෙක් තමයි....
    වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම නළුවෙක්....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මෙයා ගණිකා මඩමක් පවත්වාගෙන ගිහින් මාට්ටුවුනා වගේ මතකයි...
    රට ගොඩදාන්න වෙන්න ඇති එහෙම කරන්න ඇත්තෙ...
    මෙයා පෞද්ගලිකව ගරුකරන හොඳ දක්ෂ නළුවෙක් තමයි....
    වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම නළුවෙක්....

    hoda naluwek kiyala kiyannath ba bn...

    lagadi api wijewira film eke miniha zombiyek wage ragapanne...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    මෙයා ගණිකා මඩමක් පවත්වාගෙන ගිහින් මාට්ටුවුනා වගේ මතකයි...
    රට ගොඩදාන්න වෙන්න ඇති එහෙම කරන්න ඇත්තෙ...
    මෙයා පෞද්ගලිකව ගරුකරන හොඳ දක්ෂ නළුවෙක් තමයි....
    වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම නළුවෙක්....

    හා හා ජෙප්පට තරහ යයි...ජෙප්පගේ role model
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    මෙයා ගණිකා මඩමක් පවත්වාගෙන ගිහින් මාට්ටුවුනා වගේ මතකයි...
    රට ගොඩදාන්න වෙන්න ඇති එහෙම කරන්න ඇත්තෙ...
    මෙයා පෞද්ගලිකව ගරුකරන හොඳ දක්ෂ නළුවෙක් තමයි....
    වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම නළුවෙක්....

    ආණ්ඩුවෙන් සැමන් ගාන අඩූ කරන්න යද්දි ඔක ඇමතිල පස්සෙ දිව්වා එම කරන්න එපා කියල :lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ආණ්ඩුවෙන් සැමන් ගාන අඩූ කරන්න යද්දි ඔක ඇමතිල පස්සෙ දිව්වා එම කරන්න එපා කියල :lol:

    26.gif

    මෙයාගෙ සැමන් ෆැක්ටරි එකක් තියනවා...
    මස්කඩ වැහුවට පස්සෙ පටන්ගත්ත ඒවා....
    මේව බොක්කෙන් එන ාදහස් නෙවෙයි. ඩොලර් අදහස් කියලයි මට හිතෙන්නෙ..
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    ආණ්ඩුවෙන් සැමන් ගාන අඩූ කරන්න යද්දි ඔක ඇමතිල පස්සෙ දිව්වා එම කරන්න එපා කියල :lol:

    okata saman tin factory ekak tyenawa :nerd: