කම්පපියුටර් එකෙන්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අතීතයට යන එක මාරම සුන්දර දෙයක්. අපි වචනෙන් නොකිව්වට ඒවගේ ජිවත් වෙනවා තාම.
    ඉතින් ඔයාලගේ තියන අත්දැකීම් බෙදාගන්න.
    මෙන්න ලිස්ට් එක. ඔයාලගෙත් දාන්න.

    1. මුලින්ම බලපු ෆිල්ම් එක
    2. මුලින්ම බලපු වීඩියෝ එක
    3. මුලින්ම අහපු සින්දුව
    4. මුලින්ම කරපු වැදගත් වැඩේ
    5. මුලින්ම ගහපු ගේම
    6. මුලින්ම ඉන්ටනෙට් ගිය සයිට් ඒක

    මගේ ටික මෙන්න
    1. The Matrix

    2. Deewana Hai Dekho (ෆිල්ම් : kabi kushi kabi gam 2001)




    3. hit me baby one more time - [britney spears] ඒ කාලේ උන් දනනවා ඇති මේ සින්දුව ගිය දුර

    4. කොඩියක් ලේලදෙනව හැදුවා c++ වලින්

    5. Oni - සුපිරි ගේම් එකක් ඒ කාලේ තිබ්බ




    7. netscape.com (දැන් මේක නැ AOL එකට පොයින්ට් කරලා තියෙන්නේ )
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    1. මුලින්ම බලපු ෆිල්ම් එක

    Transformers තමයි memorable ම එක කම්පියුටර් එකෙන් බලපු

    2. මුලින්ම බලපු වීඩියෝ එක

    Crazy Frog (Youtube එකෙන් නෙමෙයි PC House එකෙන් දාල තිබ්බා කම්පියුටර් එකට)



    3. මුලින්ම අහපු සින්දුව

    Take me home, country roads
    සක්විති රණසිංහගෙ සීඩී වල පාඩම ඉවරවෙලා ගියේ

    4. මුලින්ම කරපු වැදගත් වැඩේ

    Word/Excel/Powerpoint

    5. මුලින්ම ගහපු ගේම

    NFS 2 SE. FZR 2000 දාගෙන ගැහුව නැතිවෙන්න. ඊළඟට Vice City

    6. මුලින්ම ඉන්ටනෙට් ගිය සයිට් ඒක

    Google.lk
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    1. මුලින්ම බලපු ෆිල්ම් එක
    Matrix (Two Cds I guess)
    2. මුලින්ම බලපු වීඩියෝ එක
    Heal the World by Legendary MJ
    3. මුලින්ම අහපු සින්දුව
    His Songs
    4. මුලින්ම කරපු වැදගත් වැඩේ
    Helped my Father to type and print his letters
    5. මුලින්ම ගහපු ගේම
    SEGA Games
    6. මුලින්ම ඉන්ටනෙට් ගිය සයිට් ඒක
    Srix / chatnet / yahoo / netscape / wow chat


    It was a dell PC Pentium I 32 MB RAM 2GB HDD FDD and CD ROM,
    I had 95 installed but later changed to 98 then to ME
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    1. මුලින්ම බලපු ෆිල්ම් එක - මතක නෑ

    2. මුලින්ම බලපු වීඩියෝ එක - මතක නෑ

    3. මුලින්ම අහපු සින්දුව - ඕව මතක නෑ බන්... හැබැයි පස්සෙ බලන්න කට්ටියගෙන් එකතු කරපු සින්දු 10000+ තියෙනවා හැම වර්ගෙකින්ම..:lol: 25gb විතර.. කවුද හිතුවේ ඕන මගුලක් youtube කෙන් අහන්න පුලුවන් කාලයක් එයි කියලා..:lol::dull:

    4. මුලින්ම කරපු වැදගත් වැඩේ - මතක නෑ

    5. මුලින්ම ගහපු ගේම - pinball (windows 2000)

    6. මුලින්ම ඉන්ටනෙට් ගිය සයිට් ඒක - මතක විදිහට google.com 56kbps slt modem එකෙන්
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    1. මුලින්ම බලපු ෆිල්ම් එක
    බ්ලු එකක්

    2. මුලින්ම බලපු වීඩියෝ එක
    බ්ලු එකක්

    3. මුලින්ම අහපු සින්දුව
    බ්ලු එක පටන් ගන්න කොට යන සින්දුව

    4. මුලින්ම කරපු වැදගත් වැඩේ
    බ්ලු බලන එක

    5. මුලින්ම ගහපු ගේම
    බ්ලු බලලා අතේ ගේම

    6. මුලින්ම ඉන්ටනෙට් ගිය සයිට් ඒක
    බ්ලු සයිට් එකක්
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,886
    22,210
    113
    Kaer Morhen
    thewitcher.com
    2006 P4 512MB 128MB 80GB Vista- from PC House

    1. මුලින්ම බලපු ෆිල්ම් එක - mthaka na
    2. මුලින්ම බලපු වීඩියෝ එක - Winadi 20n galu kotuwata
    3. මුලින්ම අහපු සින්දුව - sindu 3i tbbe, mal sinduwa - iraj, as deka piyana nidagnna ba, anika mthk na
    4. මුලින්ම කරපු වැදගත් වැඩේ - encarta, chithra anda paint eke
    5. මුලින්ම ගහපු ගේම - cake hadana game eka, desert storm :love: :love: :love:, tw car game ekk mathaka na dn.
    6. මුලින්ම ඉන්ටනෙට් ගිය සයිට් ඒක - internet tbbe na pc arn awrudu 4 5k wenkn, google wend athi
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    2006 P4 512MB 128MB 80GB Vista- from PC House

    1. මුලින්ම බලපු ෆිල්ම් එක - mthaka na
    2. මුලින්ම බලපු වීඩියෝ එක - Winadi 20n galu kotuwata
    3. මුලින්ම අහපු සින්දුව - sindu 3i tbbe, mal sinduwa - iraj, as deka piyana nidagnna ba, anika mthk na
    4. මුලින්ම කරපු වැදගත් වැඩේ - encarta, chithra anda paint eke
    5. මුලින්ම ගහපු ගේම - cake hadana game eka, desert storm :love: :love: :love:, tw car game ekk mathaka na dn.
    6. මුලින්ම ඉන්ටනෙට් ගිය සයිට් ඒක - internet tbbe na pc arn awrudu 4 5k wenkn, google wend athi
    encarta :love: :love:

    oya ekak wath mathaka na.. eth palaweni search term eka matakai...
    naked girls
    thu yake . mu patan gaththa dawase idan wala ne :-D:-D:-D:-D
    ------ Post added on May 16, 2021 at 6:08 PM
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,370
    113
    Kaduwela
    1. මුලින්ම බලපු ෆිල්ම් එක

    Private Gladiator 2002


    2. මුලින්ම බලපු වීඩියෝ එක




    3. මුලින්ම අහපු සින්දුව

    Phone eken




    4. මුලින්ම කරපු වැදගත් වැඩේ

    Encarta එකෙන් අනංමනං හොයපු එක.


    5. මුලින්ම ගහපු ගේම

    DOTA, Age of Expire, Virtua Cop


    6. මුලින්ම ඉන්ටනෙට් ගිය සයිට් එක

    Google.com වගේ මතක
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    1. මුලින්ම බලපු ෆිල්ම් එක

    Private Gladiator 2002


    2. මුලින්ම බලපු වීඩියෝ එක




    3. මුලින්ම අහපු සින්දුව

    Phone eken




    4. මුලින්ම කරපු වැදගත් වැඩේ

    Encarta එකෙන් අනංමනං හොයපු එක.


    5. මුලින්ම ගහපු ගේම

    DOTA, Age of Expire, Virtua Cop


    6. මුලින්ම ඉන්ටනෙට් ගිය සයිට් එක

    Google.com වගේ මතක

    First youtube video neda?
    Alizée :love: :love:

    ඕකට ඇඩ් කරපන් මුලින්ම හුකපු කෑල්ලත්
    තොට අමු කැවිලාද ? එක කොමද පීසී එකෙන් කරන්නේ?
    ------ Post added on May 16, 2021 at 6:12 PM
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    1. මුලින්ම බලපු ෆිල්ම් එක
    නම මතක නැති english එකක් බැලුව‌ෙ..‌පොඩි කොල්ලො 2න්නෙක් ඉන්නවා..උන්ගෙ එකේකගෙ ගෙදරක ගරාජ් එකකට ufo එකක් ඇවිත් නවත්තලා තියෙනවා...:shocked:
    මුන් දෙන්නා තමා රෑ කලින්ම දකින්නේ.:baffled:
    පස්සේ ඒකට නැගලා රවුම් ගහලා ඔන්නොහ‌ොම දඩාර සීන් එකක්..:baffled:
    මතක ඔච්චරයි :baffled:
    2. මුලින්ම බලපු වීඩියෝ එක
    අවිහිංසාවෙන් ‌මෛත්රියට CD එකක් :)
    3. මුලින්ම අහපු සින්දුව
    ළමා සිංදු විෂුවල් CD එකක් තිබ්බා.. :love:
    ඒකෙ තිබ්බා "උදෑසනම පොඩි අපි දුවයනවා" සිංදුව විෂුවල් එක්ක...:yes:
    CD එක දාලු ගමන් එකටම තිබ්බ සිංදුවත් ඒක :D
    අම්මෝ පට්ට අක්කා කෙනෙක් හිටියා බං ඒකෙ:P
    මාර ලස්සනයි ඒකි යුනිෆෝම් එකට..:D
    ඒකි බලන්න තියෙන ආසාවට ඒ සිංදුවම තමා බලන්නේ ;)
    4. මුලින්ම කරපු වැදගත් වැඩේ
    Typesetting කරපු එක තමා..:yes:
    මං 2 වසර වෙද්දි විජේසේකර Keyboard එක කටපාඩම් :cool:
    හෙන ගැම්මක් තමා ඉතින් ඒ දවස්වල..:P
    යුනිකෝඩ් තිබ්බෙ නැති නිසා සිංහල ටයිපින් පුලුවන් කියන්නේ මැජික්කාරයෙක් වගේ සැලකිල්ල :D
    5. මුලින්ම ගහපු ගේම
    Herculis :cool:
    6. මුලින්ම ඉන්ටනෙට් ගිය සයිට් ඒක
    google.lk ගිහින් ben 10 කියලා search කරා :baffled:

    PC එක තිබ්බේ Windows 98,P3 machine ekak.
    ram eka 128mb,vga ek 16mb, hard ek 10gb
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නම මතක නැති english එකක් බැලුව‌ෙ..‌පොඩි කොල්ලො 2න්නෙක් ඉන්නවා..උන්ගෙ එකේකගෙ ගෙදරක ගරාජ් එකකට ufo එකක් ඇවිත් නවත්තලා තියෙනවා...:shocked:
    මුන් දෙන්නා තමා රෑ කලින්ම දකින්නේ.:baffled:
    පස්සේ ඒකට නැගලා රවුම් ගහලා ඔන්නොහ‌ොම දඩාර සීන් එකක්..:baffled:
    මතක ඔච්චරයි :baffled:

    අවිහිංසාවෙන් ‌මෛත්රියට CD එකක් :)

    ළමා සිංදු විෂුවල් CD එකක් තිබ්බා.. :love:
    ඒකෙ තිබ්බා "උදෑසනම පොඩි අපි දුවයනවා" සිංදුව විෂුවල් එක්ක...:yes:
    CD එක දාලු ගමන් එකටම තිබ්බ සිංදුවත් ඒක :D
    අම්මෝ පට්ට අක්කා කෙනෙක් හිටියා බං ඒකෙ:P
    මාර ලස්සනයි ඒකි යුනිෆෝම් එකට..:D
    ඒකි බලන්න තියෙන ආසාවට ඒ සිංදුවම තමා බලන්නේ ;)

    Typesetting කරපු එක තමා..:yes:
    මං 2 වසර වෙද්දි විජේසේකර Keyboard එක කටපාඩම් :cool:
    හෙන ගැම්මක් තමා ඉතින් ඒ දවස්වල..:P
    යුනිකෝඩ් තිබ්බෙ නැති නිසා සිංහල ටයිපින් පුලුවන් කියන්නේ මැජික්කාරයෙක් වගේ සැලකිල්ල :D

    Herculis :cool:

    google.lk ගිහින් ben 10 කියලා search කරා :baffled:

    PC එක තිබ්බේ Windows 98,P3 machine ekak.
    ram eka 128mb,vga ek 16mb, hard ek 10gb
    Supiri histry eka ne machan
    විජේසේකර Keyboard :love::love: