කම්මැලිකමට හිතුනා..

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ජබුක්

තෝ ආපු ගමන් ලිදේ පැනල මලාද මිනිහෝ..
ඉදකින් වදකාර මූසලය මං නං තෝව ගොඩගන්නෙ නෑ..
ගිලිලම මැරිය..
 

selinux57

Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මතක තියගනින් මචන්, උබ මේ මිස්යුස් කලේ තව එකෙක්ට ඇත්තටම උවමනාවකදිඅනිතුන්ගේ අවදානය ගන්න තිබ්බ අවස්තාවක්.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තෝ ආපු ගමන් ලිදේ පැනල මලාද මිනිහෝ..
    ඉදකින් වදකාර මූසලය මං නං තෝව ගොඩගන්නෙ නෑ..
    ගිලිලම මැරිය..

    :rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තව නරියෙක් ඇවිත්..අද නරි ටික එලිබැහැල:rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තෝ ආපු ගමන් ලිදේ පැනල මලාද මිනිහෝ..
    ඉදකින් වදකාර මූසලය මං නං තෝව ගොඩගන්නෙ නෑ..
    ගිලිලම මැරිය..

    Bro:rofl::rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔයා පරක්කුයි:dull:

    තෝ ආපු ගමන් ලිදේ පැනල මලාද මිනිහෝ..
    ඉදකින් වදකාර මූසලය මං නං තෝව ගොඩගන්නෙ නෑ..
    ගිලිලම මැරිය..

    Wimalee..dakka kal..:P
    Wenasa sapada? Ammala SL enna denna na kiyanne aththada? Awoth hathara handi kadanawa kiwwalu:P

    chloe.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අස්මියා තෝ කොහෙද බොල මෙච්චර කල් වහන් වෙලා උන්නේ ...ගෙට උනාද බොල කාලෙකින් දැක්කේ නැහැ :dull::dull::dull:
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    මොකද මිනිහෝ මේකෙන් එන්නේ.. තොගේ මහදැන්මුත්ත අකවුන්ට් එකෙන් වර..

    ඇයි මාමී! මහදැනමුත්තගේ password එක දෙන්න මම එන්නම් එකෙන්:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අස්මියා තෝ කොහෙද බොල මෙච්චර කල් වහන් වෙලා උන්නේ ...ගෙට උනාද බොල කාලෙකින් දැක්කේ නැහැ :dull::dull::dull:

    ගෙට වෙලා ඉන්නැතුව පාරේ ඉන්නවැයි?:rolleyes: පොඩ්ඩක් කාර්යබහුල උනා සහෝ..ඉතින් ඉතින් ඇමරිකාවට වහිනවද මේ දවස්වල:D:love:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගහපු පීඑම් එකක් පෙන්නුවොත් එකවුන්ට් එක දෙනවා, ඔප්පු කරන්න බැරි ගොන් කතා ගනන්ගන්නේ නෑ:yes: