කම්මැලිකමට හිතුනා..

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඌ ඔන්ලයින් හිටිය නම් මෙතනට දුවගෙන එනවා අනිවා.... :rolleyes:

ඌට තියෙන ප්‍රශන් විසදන්න නං ඉතින් මෛත්‍රී බුදුන් පහලවෙනකං ඉන්න වෙනවා..
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ටිටිය ඕනි නෑ...
ඔයයි අශ්මිය් වලි දාගන්න.... :yes: :yes:

අනේ මේ මම බොහොම සාමකාමි කෙනෙක්..වලි ඇලජික් මට..ඒකනෙ බල්ලන්ට ගල් ගහන්න යන්නැත්තෙ මම:rofl:
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ටිටිය ඕනි නෑ...
ඔයයි අශ්මිය් වලි දාගන්න.... :yes: :yes:

මට වලි හරියන්නේ නෑ මිනිහෝ..
මට මිනිස්සුන්ට බනින්න තේරෙන්නේ නෑ..
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඌට තියෙන ප්‍රශන් විසදන්න නං ඉතින් මෛත්‍රී බුදුන් පහලවෙනකං ඉන්න වෙනවා..

    මොනා උනත් උට මාර නිදහස් ජ්විතයක් තියනව....

    අනේ මේ මම බොහොම සාමකාමි කෙනෙක්..වලි ඇලජික් මට..ඒකනෙ බල්ලන්ට ගල් ගහන්න යන්නැත්තෙ මම:rofl:

    මම කිව්වේ විහිලුවට දාගන්න වලි.... :baffled::cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට වලි හරියන්නේ නෑ මිනිහෝ..
    මට මිනිස්සුන්ට බනින්න තේරෙන්නේ නෑ..

    :rofl::rofl:හිනස්සලා මරන්නද හදන්නේ මිනිහෝ අපිව:angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපිව පන්න ගන්නවානේ ඉතින් අපිත් යනවා යන්න !:baffled: ගුඩ් නයිට් ඈ!:D

    Me mama wihiluwata kiwwe halo..eth ithin dan raa wela nan thamai..ok bro good night, sweet dreamz :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට වලි හරියන්නේ නෑ මිනිහෝ..
    මට මිනිස්සුන්ට බනින්න තේරෙන්නේ නෑ..

    ඔව් මිනිහො .. එක තේරෙනවා....
    ඔඉට වඩා පොඩ්ඩක් නපුරු වෙයන් ..
    නැත්තන් මේ සමාජේ ජිඉවත් වෙන්න බෑ... :baffled: :baffled:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මට වලි හරියන්නේ නෑ මිනිහෝ..
    මට මිනිස්සුන්ට බනින්න තේරෙන්නේ නෑ..

    ඈ බං උබ කථාකරන්නේ බනිනවා වගේනේ ඒක නිසා සිංහල භාෂාවේ වචන නෑ උබට බනින්න දැන්:baffled::baffled: අළුතින් වචන හදන්න වෙනවා!
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :rofl::rofl:හිනස්සලා මරන්නද හදන්නේ මිනිහෝ අපිව:angry:

    දැන් සතුරාටවත් මෛත්‍රී කරන්න බෑනේ අප්පා ඉස්සර වගේ.. මෛත්‍රී කියන නම මතක් වෙද්දිම ආයේ තරහ යනවනේ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔව් මිනිහො .. එක තේරෙනවා....
    ඔඉට වඩා පොඩ්ඩක් නපුරු වෙයන් ..
    නැත්තන් මේ සමාජේ ජිඉවත් වෙන්න බෑ... :baffled: :baffled:

    අපේ පන්සලේ හාමුදුරුවොත් මට ඔය ටිකමයි මිනිහෝ කියන්නේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඈ බං උබ කථාකරන්නේ බනිනවා වගේනේ ඒක නිසා සිංහල භාෂාවේ වචන නෑ උබට බනින්න දැන්:baffled::baffled: අළුතින් වචන හදන්න වෙනවා!

    මොකද මිනිහෝ වචන නැත්තේ..
    වචන නං ඕන තරං තියෙනවා..
    ඕව.කිව්වොත් ඇඩ්මින් මරු විකල්ලෙන් වගේ දුවන් ඇවිත් මාව බැන් කරයි..
    අඩෝ දැන් මතක් උනේ කාලෙකින් මාව බෑන් උන් නෑනේ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකද මිනිහෝ වචන නැත්තේ..
    වචන නං ඕන තරං තියෙනවා..
    ඕව.කිව්වොත් ඇඩ්මින් මරු විකල්ලෙන් වගේ දුවන් ඇවිත් මාව බැන් කරයි..
    අඩෝ දැන් මතක් උනේ කාලෙකින් මාව බෑන් උන් නෑනේ..
    :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොකද මිනිහෝ වචන නැත්තේ..
    වචන නං ඕන තරං තියෙනවා..
    ඕව.කිව්වොත් ඇඩ්මින් මරු විකල්ලෙන් වගේ දුවන් ඇවිත් මාව බැන් කරයි..
    අඩෝ දැන් මතක් උනේ කාලෙකින් මාව බෑන් උන් නෑනේ..

    දැන් උබව ලෙසියන් බෑන් කරන එකක් නෑ මිනිහෝ!! නිල් කොටු වැඩිනේ...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැන් සතුරාටවත් මෛත්‍රී කරන්න බෑනේ අප්පා ඉස්සර වගේ.. මෛත්‍රී කියන නම මතක් වෙද්දිම ආයේ තරහ යනවනේ..

    :rofl:දැන් හතුරට මෛත්‍රී කරනව කියන්නේ වෛර කරන එකම තමයි