කඹය 2019 - නායකයින් තේරිම

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    දාන්න කියලත් එකෙක් නෑනෙ,ඉතින්,, ඔක්කොම ඉන්නෙ දේශපාලනේට කඩෙ යන උනුයි, රෙප් හිගන්නොයි, අසහනකාරයොයි, මානසික ලෙඩ්ඩුයි,
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගිය පාර දෙනවා කිව්ව rep දුන්නෙත් නෑ

    ඕවනම් මොනවද මචං...
    දෙනව කිව්ව වයිෆයි දුන්නද...? දෙනව කිව්ව ටැබ් දුන්නද...? දෙනව කිව්ව අපමණ අගය දුන්නද...? අඩුමගානෙ පැය 24 ලයිට් දුන්නද නෑ නේ... ඒවගේ තමයි...
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    sara කෙල්ලේ....දැන් ඔය යෝජනා වෙච්ච නම් ටික පෝල් එකකට දාලා චන්දයක් තිබ්බනම් හරි:):rolleyes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    sara කෙල්ලේ....දැන් ඔය යෝජනා වෙච්ච නම් ටික පෝල් එකකට දාලා චන්දයක් තිබ්බනම් හරි:):rolleyes:

    නම් ටික තිබ්බට නම් වල අයිතිකාරයො කැමති නැනෙ..එකනෙ අවුල.....
     
    :lol: