හිච්චියා එක ටීම් එකක් අරගෙනද හුරේAdo mawath aragena mokaatada
Mata mewange comment danna ottuda danne na ne

හානේ මේ ඉන්නේDodo Mahaththaya vs Inspiron
හැමදාම ඔහොම ඉඳල හරියන්නේ නෑ එලී එක්ක මේ පාර ටීම් එකක නායකයා වෙමු
ගිය පාර දෙනවා කිව්ව rep දුන්නෙත් නෑ
sara කෙල්ලේ....දැන් ඔය යෝජනා වෙච්ච නම් ටික පෝල් එකකට දාලා චන්දයක් තිබ්බනම් හරි![]()
ඕවනම් මොනවද මචං...
දෙනව කිව්ව වයිෆයි දුන්නද...? දෙනව කිව්ව ටැබ් දුන්නද...? දෙනව කිව්ව අපමණ අගය දුන්නද...? අඩුමගානෙ පැය 24 ලයිට් දුන්නද නෑ නේ... ඒවගේ තමයි...
