මිනිස්සු බනින ඒව වදිනව මචන් ඔකුන්ට දැන් ඔලුව ගිනි අරන් බල්ලො වගේ දගලනව ඇති.
කරන්ට් ගියාම රටම හිටිනව මචන්, ආර්තිකයට වෙන පාඩුව ගනනය කල නොහැකි ගානක්, කාලක්න්නි පාලකයො මුන් පත් උන දවසෙ ඉදන් පලදීමක් නැ,
Mun maruwata light kapanawa wage
Adu gane kapana welwak kalin kiyannewath naha.
Apita8.30 idan 2 wenakan naha.6.30 idan 8.30 wenakan naha
පිස්සු හුතලා බන්.එක්කෝ කියන්න ඕනි.එහෙම කිවුවනම් වැඩ කරන වෙලාවල් ටිකවත් වෙනස් කරගන්න තිබුනා.ඊයෙ දවසට බිස්නස් පට්ට පාඩු ඇති.අදත් එහෙමයි




