කරන්ට් එක මෙගා ත්‍රේඩ්

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මිනිස්සු බනින ඒව වදිනව මචන් ඔකුන්ට දැන් ඔලුව ගිනි අරන් බල්ලො වගේ දගලනව ඇති.



    :yes::yes: කරන්ට් ගියාම රටම හිටිනව මචන්, ආර්තිකයට වෙන පාඩුව ගනනය කල නොහැකි ගානක්, කාලක්න්නි පාලකයො මුන් පත් උන දවසෙ ඉදන් පලදීමක් නැ,


    Mun maruwata light kapanawa wage
    Adu gane kapana welwak kalin kiyannewath naha.
    Apita8.30 idan 2 wenakan naha.6.30 idan 8.30 wenakan naha

    පිස්සු හුතලා බන්.එක්කෝ කියන්න ඕනි.එහෙම කිවුවනම් වැඩ කරන වෙලාවල් ටිකවත් වෙනස් කරගන්න තිබුනා.ඊයෙ දවසට බිස්නස් පට්ට පාඩු ඇති.අදත් එහෙමයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් පැයක් කරන්ට් තිබ්බෙ නැ බන්, මහින්දට බනින ගොබ්බයන්ට දැන් නම් මහින්දගෙ බලාගාරේ අගේ දශමෙට තේරෙනව ඇති කුප්පි ලාම්පු තියන් උඩ බලන් ඉද්දි,
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Podi Silva - පොඩි සිල්වා;19857165 said:
    යකෝ උබලා කරන්ට් නෑ කියලා කිව්වට වැඩක් නෑ
    උබලා ඉන්නේ කොහෙද කියලත් දාපන් උට්ට
    :baffled: :baffled:

    මම පානදුරේ
    එරෝසාන් මාලඹේ
     
    Nov 20, 2012
    1,467
    477
    0
    වහ පාලනේ උත්තලාගෙ කරන්ට්....අද දවසට දෙපාරක් කරන්ට් එක කැපුවා....:angry::angry::angry::angry: කරන්ට් එක දීගන්න බෑ මහා නගර සැලසුම් ගහන්න කතා කරන්නෙ :lol::lol::lol:

    මම හම්බන්තොට

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොයන්නා;19857188 said:
    වහ පාලනේ උත්තලාගෙ කරන්ට්....අද දවසට දෙපාරක් කරන්ට් එක කැපුවා....:angry::angry::angry::angry: කරන්ට් එක දීගන්න බෑ මහා නගර සැලසුම් ගහන්න කතා කරන්නෙ :lol::lol::lol:

    මම හම්බන්තොට

    :yes::yes: අනේද කියන්නෙ මෙගා පොලිස් කරුවලේ, :lol::lol::lol:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    :yes::yes: අනේද කියන්නෙ මෙගා පොලිස් කරුවලේ, :lol::lol::lol:


    වරෙල්ලා අර මයිටෑපාලටයි යම පාලනේටයි කඩේ ගිය උන්ට ජබොක් කියන්න ලිඳක් කපල දෙන්න..... :lol::lol::lol: මහින්ද ගොයියා පගා කෙලල හරි මොකක් හරි ඇටෙවුවා...ඔය ගල් අඟුරු ඇටේ තිබ්බෙ නැත්තං අද සේරම ජබුක් :sorry::sorry:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    giphy.gif