කරන්ට් වැඩි උනා ..මොනිටරේ ගියා...
අද පාන්දර 1.25ට එක පාරටම කාමරේ ලයිට් එක වැඩියෙන් එලිය උනා ..ඒත් එක්කම ටික් ගාල සද්දයක් ආවා කම්පියුටර් එක ඕෆ් උනා..හිතුවෙ පීසී එකේ මොකක් හරි පිච්චුනා කියල..පස්සේ ආයෙ විනාඩි 15කින් විතර ඔක්කොම ඔන් කරා පීසී එක ඔන් මොනිටරේ ඩෙඩ්...
ගෙදර වෙන මොනිටර් එකක් තිබිල සෙට් කර ගත්තා..දෙකම අගල් 19 එල් ඊ ඩී ..පිච්චුන එක වීව්සොනික් එකක් පට්ට කලර්ස්..දැන් සෙට් කරන් ඉන්න එක එල් ජී..අරකට වඩා අලුත් ..ඒ උනාට අරක තරම් ගතියක් නෑ..අරකෙ වැඩ කරද්දි ඇස් වලට කිසිම අමාරුවක් නෑ..කලර්ස් නියමයි...
අද උදෙන්ම ගැලවුව .. ෆියුස් එකක් වත් තිබ්බොත් කියල..නැත...පොඩ්ඩක් දඟලල බැලුව හරියන් නෑ..ගොඩක් යූ ටියුබ් වීඩියෝ වල තිබුනේ 1000-25වෝලට් කැපෑසිටර් එක මාරු කරන්න කියල.. සඳුදට ආයෙ වැඩේට බහිනවා(ලොකු ඉලෙක්ට්‍රොනික් දැනුමක් නෑ...බඩු හැම එකක්ම වගේ තියෙන්ව) මේ සීන් එක ගැන දන්න එකෙක් ඉන්න්වනම් උදවුවක් දියන්...
පවර් සප්ලයි බෝඩ් එක නම් මේකමයි..මේ ලබ්බ කියන එක තේරෙන් නෑ නේ...