කරන්ට් වැඩි උනා ..මොනිටරේ ගියා...

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    කරන්ට් වැඩි උනා ..මොනිටරේ ගියා...

    අද පාන්දර 1.25ට එක පාරටම කාමරේ ලයිට් එක වැඩියෙන් එලිය උනා ..ඒත් එක්කම ටික් ගාල සද්දයක් ආවා කම්පියුටර් එක ඕෆ් උනා..හිතුවෙ පීසී එකේ මොකක් හරි පිච්චුනා කියල..පස්සේ ආයෙ විනාඩි 15කින් විතර ඔක්කොම ඔන් කරා පීසී එක ඔන් මොනිටරේ ඩෙඩ්...

    ගෙදර වෙන මොනිටර් එකක් තිබිල සෙට් කර ගත්තා..දෙකම අගල් 19 එල් ඊ ඩී ..පිච්චුන එක වීව්සොනික් එකක් පට්ට කලර්ස්..දැන් සෙට් කරන් ඉන්න එක එල් ජී..අරකට වඩා අලුත් ..ඒ උනාට අරක තරම් ගතියක් නෑ..අරකෙ වැඩ කරද්දි ඇස් වලට කිසිම අමාරුවක් නෑ..කලර්ස් නියමයි...

    අද උදෙන්ම ගැලවුව .. ‍ෆියුස් එකක් වත් තිබ්බොත් කියල..නැත...පොඩ්ඩක් දඟලල බැලුව හරියන් නෑ..ගොඩක් යූ ටියුබ් වීඩියෝ වල තිබුනේ 1000-25වෝලට් කැපෑසිටර් එක මාරු කරන්න කියල.. සඳුදට ආයෙ වැඩේට බහිනවා(ලොකු ඉලෙක්ට්‍රොනික් දැනුමක් නෑ...බඩු හැම එකක්ම වගේ තියෙන්ව) මේ සීන් එක ගැන දන්න එකෙක් ඉන්න්වනම් උදවුවක් දියන්...

    පවර් සප්ලයි බෝඩ් එක නම් මේකමයි..මේ ලබ්බ කියන එක තේරෙන් නෑ නේ...
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    උබ ඕකට අත ගහනවට වඩා හොද නැද්ද මේ ටික දවස ඉවසලා tv හදන ඩයල් එකකට දීල හදාගත්තොත්.කෙන්ද කන්ද වෙයි
    මචන් මේකේ සීන් එක බෝඩ් එකේ ඒ සී සෙක්ශන් එකේ කරන්ට් එක තියෙන්වා..ඩීසී පැත්ත්තේ මොකුත් නෑ...ඉතින් පොඩි සීන් එකක් ඇත්තේ කියල හිතෙනවා,,.දැන් ඉස්සර වගේ නෙමේ බන් පට්ටෙටම විතර කරන එවා තියෙන්වා.මේ එවා බලන ගමන්...අයේ ඉගෙනගන්න ආස හිතුනා.. අනික මේක සංකීර්න සර්කිට් එකක් නෙමේ බන්..එකින් එක විස්තර කරන සිංහල වීඩියෝත් තියෙන්වා..කැපෑසිටර්..ඩයෝඩ් මාරු කරන්න ලොකු වියදමක් යන්නෙත් නෑ නේ..අනික පරන ඒවා ගලවල අලුත්ව දැම්මට හානියක් වෙන්නේත් නෑ මචන්..(පරන ඒවා වැඩ කරොත් පොඩි ගානක් නෙ කෙල වෙන්නේ)

    මට මේක හදාගන්න ගෙනියන්න හිතෙන් නැති හේතු කීපයක් තියනවා..ගොඩක් වෙලාවට ඕකුන් තියල යන්න කියන්වා..ඊට පස්සේ ගල්වලා අර කෑල්ල නෑ මේ කෑල්ල නෑ කියනව..බඩු සවුත්තු වෙනවා..දන්නවනේ ඕවගේ බඩු ගොඩගහල තියෙන විදිය...ඊලඟ එක සමහ එඋන් ඩෙඩ් බඩුවක් ගෙනියපුවහම උපරිම ගසා කනවා..ලොකුම දේ කොරෝන අස්සේ ඕක ගලවලා අද බෑ වෙන දවසක එන්න කියල ලොක් ඩවුන් වත් කරොත් ,,ආයෙ ගන්න වෙන්නේ කාලෙකින්... කොහොමත් වන වෙන ගානට කරන්න අදහසක් නෑ..ඉලෙක්ට්‍රොනික් දන්න එකක් ඉන්න්වනම් පොඩ්ඩක් උදවු කරපන්..

    Next time Use Power guard (Surge protection )
    අඩෝ විස්වාස කරපන් 1.2kvයූපීස් දෙකක් තියෙනවා..බැට්‍රි ඩෙඩ්..කම්මැලිකමට මාරු කරේ නෑ..සදුදට අනිවා බැට්‍රි සෙට් එකක් ගන්නව බන්..
    ------ Post added on May 15, 2021 at 11:19 PM
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    akunu gahanakota mage monitor eka off wela on wenawa. ups gahala tiyenne. palaweni sare hithuwe badu hambuna kiyala. dan 2-3 parak wela tiyenawa. mukut une na
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    1621146858021.png
     
    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    කරන්ට් වැඩි උනා ..මොනිටරේ ගියා...

    අද පාන්දර 1.25ට එක පාරටම කාමරේ ලයිට් එක වැඩියෙන් එලිය උනා ..ඒත් එක්කම ටික් ගාල සද්දයක් ආවා කම්පියුටර් එක ඕෆ් උනා..හිතුවෙ පීසී එකේ මොකක් හරි පිච්චුනා කියල..පස්සේ ආයෙ විනාඩි 15කින් විතර ඔක්කොම ඔන් කරා පීසී එක ඔන් මොනිටරේ ඩෙඩ්...

    ගෙදර වෙන මොනිටර් එකක් තිබිල සෙට් කර ගත්තා..දෙකම අගල් 19 එල් ඊ ඩී ..පිච්චුන එක වීව්සොනික් එකක් පට්ට කලර්ස්..දැන් සෙට් කරන් ඉන්න එක එල් ජී..අරකට වඩා අලුත් ..ඒ උනාට අරක තරම් ගතියක් නෑ..අරකෙ වැඩ කරද්දි ඇස් වලට කිසිම අමාරුවක් නෑ..කලර්ස් නියමයි...

    අද උදෙන්ම ගැලවුව .. ‍ෆියුස් එකක් වත් තිබ්බොත් කියල..නැත...පොඩ්ඩක් දඟලල බැලුව හරියන් නෑ..ගොඩක් යූ ටියුබ් වීඩියෝ වල තිබුනේ 1000-25වෝලට් කැපෑසිටර් එක මාරු කරන්න කියල.. සඳුදට ආයෙ වැඩේට බහිනවා(ලොකු ඉලෙක්ට්‍රොනික් දැනුමක් නෑ...බඩු හැම එකක්ම වගේ තියෙන්ව) මේ සීන් එක ගැන දන්න එකෙක් ඉන්න්වනම් උදවුවක් දියන්...

    පවර් සප්ලයි බෝඩ් එක නම් මේකමයි..මේ ලබ්බ කියන එක තේරෙන් නෑ නේ...

    Mokak welada bn karant eka wadiyen awith tiyenne.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    මචන් මේකේ සීන් එක බෝඩ් එකේ ඒ සී සෙක්ශන් එකේ කරන්ට් එක තියෙන්වා..ඩීසී පැත්ත්තේ මොකුත් නෑ...ඉතින් පොඩි සීන් එකක් ඇත්තේ කියල හිතෙනවා,,.දැන් ඉස්සර වගේ නෙමේ බන් පට්ටෙටම විතර කරන එවා තියෙන්වා.මේ එවා බලන ගමන්...අයේ ඉගෙනගන්න ආස හිතුනා.. අනික මේක සංකීර්න සර්කිට් එකක් නෙමේ බන්..එකින් එක විස්තර කරන සිංහල වීඩියෝත් තියෙන්වා..කැපෑසිටර්..ඩයෝඩ් මාරු කරන්න ලොකු වියදමක් යන්නෙත් නෑ නේ..අනික පරන ඒවා ගලවල අලුත්ව දැම්මට හානියක් වෙන්නේත් නෑ මචන්..(පරන ඒවා වැඩ කරොත් පොඩි ගානක් නෙ කෙල වෙන්නේ)

    මට මේක හදාගන්න ගෙනියන්න හිතෙන් නැති හේතු කීපයක් තියනවා..ගොඩක් වෙලාවට ඕකුන් තියල යන්න කියන්වා..ඊට පස්සේ ගල්වලා අර කෑල්ල නෑ මේ කෑල්ල නෑ කියනව..බඩු සවුත්තු වෙනවා..දන්නවනේ ඕවගේ බඩු ගොඩගහල තියෙන විදිය...ඊලඟ එක සමහ එඋන් ඩෙඩ් බඩුවක් ගෙනියපුවහම උපරිම ගසා කනවා..ලොකුම දේ කොරෝන අස්සේ ඕක ගලවලා අද බෑ වෙන දවසක එන්න කියල ලොක් ඩවුන් වත් කරොත් ,,ආයෙ ගන්න වෙන්නේ කාලෙකින්... කොහොමත් වන වෙන ගානට කරන්න අදහසක් නෑ..ඉලෙක්ට්‍රොනික් දන්න එකක් ඉන්න්වනම් පොඩ්ඩක් උදවු කරපන්..

    අඩෝ විස්වාස කරපන් 1.2kvයූපීස් දෙකක් තියෙනවා..බැට්‍රි ඩෙඩ්..කම්මැලිකමට මාරු කරේ නෑ..සදුදට අනිවා බැට්‍රි සෙට් එකක් ගන්නව බන්..
    ------ Post added on May 15, 2021 at 11:19 PM
    fuse resistor tika mulin balana, ita passe Zener, EFT, Optcouplor Controler IC
    Ac ekan check karala Main cap eka discharge karala inna ,nathnm wadinna puluwan
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    Mokak welada bn karant eka wadiyen awith tiyenne.
    electricity bord eke case ekak wage.. currant wadi wela tathpara 20k withara tibba...

    fuse resistor tika mulin balana, ita passe Zener, EFT, Optcouplor Controler IC
    Ac ekan check karala Main cap eka discharge karala inna ,nathnm wadinna puluwan
    thanks macho..ada tawama wadeta basse ne..tawa tikakin patan gannawa ayeth..
    ------ Post added on May 16, 2021 at 12:19 PM

    akunu gahanakota mage monitor eka off wela on wenawa. ups gahala tiyenne. palaweni sare hithuwe badu hambuna kiyala. dan 2-3 parak wela tiyenawa. mukut une na
    meke nam pahadiliwama currunt wadi una bn hodata teruna..kamare light eka godak bright una..
    ------ Post added on May 16, 2021 at 12:21 PM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කරන්ට් වැඩි උනා ..මොනිටරේ ගියා...

    අද පාන්දර 1.25ට එක පාරටම කාමරේ ලයිට් එක වැඩියෙන් එලිය උනා ..ඒත් එක්කම ටික් ගාල සද්දයක් ආවා කම්පියුටර් එක ඕෆ් උනා..හිතුවෙ පීසී එකේ මොකක් හරි පිච්චුනා කියල..පස්සේ ආයෙ විනාඩි 15කින් විතර ඔක්කොම ඔන් කරා පීසී එක ඔන් මොනිටරේ ඩෙඩ්...

    ගෙදර වෙන මොනිටර් එකක් තිබිල සෙට් කර ගත්තා..දෙකම අගල් 19 එල් ඊ ඩී ..පිච්චුන එක වීව්සොනික් එකක් පට්ට කලර්ස්..දැන් සෙට් කරන් ඉන්න එක එල් ජී..අරකට වඩා අලුත් ..ඒ උනාට අරක තරම් ගතියක් නෑ..අරකෙ වැඩ කරද්දි ඇස් වලට කිසිම අමාරුවක් නෑ..කලර්ස් නියමයි...

    අද උදෙන්ම ගැලවුව .. ‍ෆියුස් එකක් වත් තිබ්බොත් කියල..නැත...පොඩ්ඩක් දඟලල බැලුව හරියන් නෑ..ගොඩක් යූ ටියුබ් වීඩියෝ වල තිබුනේ 1000-25වෝලට් කැපෑසිටර් එක මාරු කරන්න කියල.. සඳුදට ආයෙ වැඩේට බහිනවා(ලොකු ඉලෙක්ට්‍රොනික් දැනුමක් නෑ...බඩු හැම එකක්ම වගේ තියෙන්ව) මේ සීන් එක ගැන දන්න එකෙක් ඉන්න්වනම් උදවුවක් දියන්...

    පවර් සප්ලයි බෝඩ් එක නම් මේකමයි..මේ ලබ්බ කියන එක තේරෙන් නෑ නේ...

    ඩයෝඩ් ටිකයි ෆියුස් එකයි ඔක්කොම කැපෑසිටර් ටික චෙක් කරන්න. ගොඩ දාන්න පුලුවන්. පවර් සප්ලයි බෝඩ් එකේ අවුල ඇත්තෙ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    ඩයෝඩ් ටිකයි ෆියුස් එකයි ඔක්කොම කැපෑසිටර් ටික චෙක් කරන්න. ගොඩ දාන්න පුලුවන්. පවර් සප්ලයි බෝඩ් එකේ අවුල ඇත්තෙ
    තෑන්ක්ස් මචන් රිප්ල්යි එකට..මේක නිසාම ස්විචින් පවර්සප්ල්යි ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා...කෝකටත් කියල ඩීසී එක ඒසී කරන්න දාල තියෙන අයිසී එක තියෙන්නේ ..ඒකෙ කවරෙ ගලවලා බැලුව..(සුදුපාට පොඩි ගැජට් එක) ටික් ගාල ගිහින් තියෙන්නේ ඒක..(top 255en) පස්සේ ඒකයි කැපෑසිටර් ඔක්කොමයි මාරු කරා..(400V නැතුව..මොකද මේකේ ඒසී සේක්ශන් එකෙන් ටාන්ස්ෆෝමරේ ලගට යනකන් කරන්ට් එක එන්ව..අඩු පැත්තේ කරන්ට් එකක් පෙන්නන් නෑ...ට්‍රාන්ස්ෆෝමරේ චෙක් කරා දන්න විදියට..ඒකෙත් කොයිල් ප්‍රශ්නයක් නෑ වගේ...කොහොම හරි අර අයිසී එක දාලත් හරි ගියේ නෑ..තවම ගලවල තියෙන්නේ... පුලුවන් නම් ගොඩ දාගන්න සපෝර්ට් එකක් දීපන්කෝ..
     
    • Like
    Reactions: Ryan08

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,901
    5,083
    113
    Pandora
    UPS එකක් use කරන්නේ නැද්ද බන්? Surge protector ත් හොදයි කියලා අහලා තියෙනවා current එක stable දෙන්ට
     
    • Like
    Reactions: NRTG

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    තෑන්ක්ස් මචන් රිප්ල්යි එකට..මේක නිසාම ස්විචින් පවර්සප්ල්යි ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා...කෝකටත් කියල ඩීසී එක ඒසී කරන්න දාල තියෙන අයිසී එක තියෙන්නේ ..ඒකෙ කවරෙ ගලවලා බැලුව..(සුදුපාට පොඩි ගැජට් එක) ටික් ගාල ගිහින් තියෙන්නේ ඒක..(top 255en) පස්සේ ඒකයි කැපෑසිටර් ඔක්කොමයි මාරු කරා..(400V නැතුව..මොකද මේකේ ඒසී සේක්ශන් එකෙන් ටාන්ස්ෆෝමරේ ලගට යනකන් කරන්ට් එක එන්ව..අඩු පැත්තේ කරන්ට් එකක් පෙන්නන් නෑ...ට්‍රාන්ස්ෆෝමරේ චෙක් කරා දන්න විදියට..ඒකෙත් කොයිල් ප්‍රශ්නයක් නෑ වගේ...කොහොම හරි අර අයිසී එක දාලත් හරි ගියේ නෑ..තවම ගලවල තියෙන්නේ... පුලුවන් නම් ගොඩ දාගන්න සපෝර්ට් එකක් දීපන්කෝ..
    Tama hafagatte nadda bn.photo ekak dapan board eke
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඕකේ බලපන් නිල් පාට කැප්සිටර් එකක් ඇති kv අගයක් ගහලා, බොත්තමක් වගේ හැබැයි මහතයි ,මතක විදිහට ac dc දෙපත්තට කම්බි දෙක සෙට් කරලනති