කරන්න චාන්ස් තිබිලා කරපු නැති අය

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    Migrate කරන්න චාන්ස් තිබිලා migrate කරපු නැති අය ඉන්නවනේ...අද මට එහෙම ඉන්න පරණ යාලුවෙක් එක්ක චැටක් දාන්න හම්බුනා සැහෙන කාලෙකට කලින්.. ඉතින් මේකේත් ඒවගේ ඇති කිපදෙනක් හරි

    - උබල මොකද හිතන්නේ ඒ ගත්ත ඩිසිෂන් එක ගැන?
    - කොයි කාලේ වගේද් ඒ ඩිසිෂන් එක ගත්තේ (2022 රට කෙලා වෙලා තියෙද්දිත් හිතුවද යන්නේ නැ කියල?)
    - මොනවද ප්ලැන් එක? ලංකාවේම ඉදලා ගේමක් ගහන්නද?

    මල කෙලියයි.. ටයිට්ල් එක සම්පූර්ණෙයන් දාන්න බැරිඋනා. ටයිට්ල් එක එඩිට් කරන්න දෙන්නේ නැ දැන්.. @spamcheck meka hadapan :P
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378

    සල්ලි තියෙනවානම් මට ඉන්න comfortableම රට ලංකාව. අවුල් තියෙනවද? ඔව්, හැම රටේම අවුල් තියෙනවා. ඒත් දෙක way කරලා බැලුවාම ඉන්න එක තමා ඇඟට හොඳ.

    තරුන කාලේ මම කියන්නෙ කැම්පස් අවුට් වෙච්ච ගමන්, බඳින්න කලින්, බැන්ද ගමන් වගේ චාන්ස් ආවනම් වෙනස් වෙන්න තිබ්බා.

    මම හිතන්නෙ decision එක base වෙන්නෙ මේ රටේ ඉන්න තත්වය ඉඳන් ආයි බිංදුවෙන් පටන් අරන් මේ තත්වෙට ඒ රටේ එන්න කොච්චර effort එකක් දාන්න ඕනද, රිස්ක් මොනාද කියන එක උඩ.

    මගේ guiding principal එක තමා "අපි ඉපදුනේ ජීවිතේ විඳින්න මිසක් විඳවන්න නෙවී" කියන එක (කාටහරි වැදගත්වෙයි කියලා හිතුනා)
    ------ Post added on Jan 25, 2026 at 9:44 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,099
    113
    34
    Kalutara
    එහෙම නම් චාන්ස් නිකන් උඩින් නම් පාත්වෙලා නෑ. හැබැයි ඉතින් එලේවල් කරපු ගමන් ඉස්කෝලේ එකට පන්තියේ හිටපු තුන් හතර දෙනෙක්ම ජපන් ගියා, දැන් අවුරුදු 12කට විතර කලින්, උන් දිහා බලලවත් එහෙම යන්න ඕන කියල ආසාවක් ඇවිල්ල නෑ. දැනුත් එහෙම ආසාවක් නෑ. හැබැයි ඉතින් චාන්ස් හෙව්වොත් හම්බෙයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,348
    113
    එහෙම ආසාවක් නෑ. යන්න පුළුවන්ද බැරිද බලන්නවත් ට්‍රයි කරලා නෑ. මගෙත් එක්ක degree එක කරපු උන්ගෙන් මෙහෙ ඉතුරු වෙලා ඉන්නේ නන් 4ක් විතර.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,317
    8,684
    113
    Migrate කරන්න චාන්ස් තිබිලා migrate කරපු නැති අය ඉන්නවනේ...අද මට එහෙම ඉන්න පරණ යාලුවෙක් එක්ක චැටක් දාන්න හම්බුනා සැහෙන කාලෙකට කලින්.. ඉතින් මේකේත් ඒවගේ ඇති කිපදෙනක් හරි

    - උබල මොකද හිතන්නේ ඒ ගත්ත ඩිසිෂන් එක ගැන?
    - කොයි කාලේ වගේද් ඒ ඩිසිෂන් එක ගත්තේ (2022 රට කෙලා වෙලා තියෙද්දිත් හිතුවද යන්නේ නැ කියල?)
    - මොනවද ප්ලැන් එක? ලංකාවේම ඉදලා ගේමක් ගහන්නද?

    මල කෙලියයි.. ටයිට්ල් එක සම්පූර්ණෙයන් දාන්න බැරිඋනා. ටයිට්ල් එක එඩිට් කරන්න දෙන්නේ නැ දැන්.. @spamcheck meka hadapan :P
    1) not okay.taken due to family concerns
    2) 2022 aga
    3) lankawema indala gemak gahanna hdnne.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    මගේ උපාධිය ලංකාවේ රැකියා ගොඩක් තියෙන එකක් නෙවෙයි.
    අපේ උපාධිය ආරම්භ කළේත් වෙන රටකින් වියදම් කරලා ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලයක් ඇතුලේ.

    ඒ නිසාම පහසුවෙන් යන්න පුළුවන්.
    ඒ නිසාම ගිහින් අවුරුදු 3ක් ඉඳලා ආවා.
    තව දෙකයි ඉන්න තිබුණේ එහේ ස්ථිරව නතර වෙන්න.

    හැබැයි එක නිවාඩුවකට මෙහේ ආවාම හිතුනා මොන පකකට හීතලේ දුක් විඳිනවාද කියලා.

    ඒ දැනුන හැගීම අදටත් එහෙමයි ඒ රටවල් මතක් වෙද්දි.

    අවුරුද්ද පුරාම ඉර පායන මේ රට තරම් සනීප රටක් නෑ.

    මම අදටත් පොඩි වෙලාවක් හරි මුළු ඇඟටම අව්ව වැටෙන විදියට ඉනාව හැමදාම.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    මට ස්ලේව් අයිලන්ඩ් වලින් චයිනා බේ, මයිග්‍රේට් කරන්න අවස්ථාවක් ලැබුනා . මම ගියේ නෑ එක මගේ ජීවීතේට ගොඩක් බලපෑව නෙගටිව් විදියට ගොඩක් අන්ඩවල්ඩ් එකට සම්බන්ද උනා පස්සේ කිංග්ස් ලෑන්ඩින් සෝන් 13 වල ප්‍රොපටි එකක් ආන්ඩුවෙන් අපේ බාප්පට ලැබිලා එකේ එයා කිසිවක් නොකල නිසා මම එහෙට මයිග්‍රේට් වෙලා ෆාමින් කරලා සරල මනූසයෙක් වෙලා දැන් ඉන්නවා .
     
    • Haha
    Reactions: clumsyhulk

    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    665
    982
    93
    Amsterdam
    යන්නත් බැහැ, ඉනදියාවට වත් ගිහින් නැහැ, ,යන්න ඉගෙන ගෙනත් නැහැ, ගෙයක් හැදුවා, වාහනයක් ගත්තා, දෑවැද්දට වයිෆ්ට ගෙයක් හම්බවුනා. ලමයි 3ක් ඉන්නවා, දැන් ලංකාවේ ටොප්ම ලෙවෙල් සල්ලි කාර පවුලක වැඩ, මාර ආතල් සෙට් වෙන්නෙ. ගෙදර අරන් යන්න පුළුවන් ඕන වාහනයක්, බෙන්ස්, බී එම්, රැප්ටර් තුනක්ම තියෙනවා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එහෙම නම් චාන්ස් නිකන් උඩින් නම් පාත්වෙලා නෑ. හැබැයි ඉතින් එලේවල් කරපු ගමන් ඉස්කෝලේ එකට පන්තියේ හිටපු තුන් හතර දෙනෙක්ම ජපන් ගියා, දැන් අවුරුදු 12කට විතර කලින්, උන් දිහා බලලවත් එහෙම යන්න ඕන කියල ආසාවක් ඇවිල්ල නෑ. දැනුත් එහෙම ආසාවක් නෑ. හැබැයි ඉතින් චාන්ස් හෙව්වොත් හම්බෙයි.

    Ow ithin ubTa naginnet nane
    Aunta para ko ?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    - No issues, kinda happy
    - 2023 Wage, having family support is best bn. kannan neti unth can manage with them. and can't start from 0 form anothe country (old for that)
    - Yes,
     
    • Like
    Reactions: War Fighter

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,877
    1
    15,208
    113
    සල්ලි තියෙනවානම් මට ඉන්න comfortableම රට ලංකාව. අවුල් තියෙනවද? ඔව්, හැම රටේම අවුල් තියෙනවා. ඒත් දෙක way කරලා බැලුවාම ඉන්න එක තමා ඇඟට හොඳ.

    තරුන කාලේ මම කියන්නෙ කැම්පස් අවුට් වෙච්ච ගමන්, බඳින්න කලින්, බැන්ද ගමන් වගේ චාන්ස් ආවනම් වෙනස් වෙන්න තිබ්බා.

    මම හිතන්නෙ decision එක base වෙන්නෙ මේ රටේ ඉන්න තත්වය ඉඳන් ආයි බිංදුවෙන් පටන් අරන් මේ තත්වෙට ඒ රටේ එන්න කොච්චර effort එකක් දාන්න ඕනද, රිස්ක් මොනාද කියන එක උඩ.

    මගේ guiding principal එක තමා "අපි ඉපදුනේ ජීවිතේ විඳින්න මිසක් විඳවන්න නෙවී" කියන එක (කාටහරි වැදගත්වෙයි කියලා හිතුනා)
    ------ Post added on Jan 25, 2026 at 9:44 PM
    💯
    ඒකයි මගෙ Plan එක Early retire වෙලා ලංකාවට එන්න. වෙන රටක අවුරුදු 30ක Mortgage එකකට හිරවෙලා, රට අතුලෙ හිරවෙලා, Job Security එකත් වැට උඩ තියන් Stress ඉන්නවට වඩා සැපයි ලංකාව වගේ Medium Level හැමදේම ගානට තියන, Teenage Crime, Druggies, පිස්සො ප්‍රශ්න නැති ( Good healthcare, Education, Cleaneliness, Nature, Festivals, Quality water, Electricity , Internet, peaceful society) රටක ණය නැතුව Retire වෙලා සල්ලි තියන්, කැමති දෙයක් කරන් ඉන්න එක.

    (ලංකාවෙත් Liberal පනත් නීති ගෙනාවොත් Teenage Crime, Druggies , පිස්සො වැඩි වෙන්න පුළුවන්. මගෙ Plan එක අවුරුදු 8කින් එන්න. ඒ විද්දි හාල තියෙයිද බලල තමයි )
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,099
    1
    28,621

    True. ලොකුම liberal threat එක නම් අර මංගල සමරවීර කාලකන්නියා මකබෑවිලා ගියාම සෑහෙන අඩුවුණා. ජෙප්පොත් ආයෙත් ආණ්ඩු නොකලොත් ඔය thread එක ලංකාවට එන්න තියෙන risk එක සෑහෙන අඩුයි.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඉන්දියන් අයියලා එක්ක වැඩ කරද්දී නම් රට එන්න ගනිපු තීරණේ ගැන පුදුම සතුටක් දැනෙන්නේ :lol:
    ලංකාවට ආපහු එනව තව අවුරුදු කීපෙකින් ලංකාවට යනවා
     
    • Like
    Reactions: RealityOfX

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    yanna epa kiyaddi giyapu ekek giya sathiye awa. unta salli netuwat newei. e akkai, ayyai dennama wena wenama over 500k salary gatta. hoda welawata ge wikunala demme ne. Oya lagadi giyapu godak aya giye, lankawa bankrupt wela kela wei kiyala hitala. mehe tibba comfort eka ehe neti set eka den apahu enawa.
     
    • Like
    Reactions: elektro