කර්නාටක මැතිවරණය 2023.

ara88

Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    කර්නාටක මැතිවරණය මෝදිගෙ සෙට් එක පරාජය කරල රාහුල් ගාන්ධි ගෙ indian congress සෙට් එක උඩින්ම දිනල නේද ගුපියනේ?

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    රාහුල් ගාන්ධි මහා පාහරයෙක් උගේ තාත්තා වගේ. දේශපාලනයට අම්මා හරි විකුණයි. මුන් ඔලුව උස්සනවා කියන්නේ ලංකාවට අබ සරණයි
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    රාහුල් ගාන්ධි මහා පාහරයෙක් උගේ තාත්තා වගේ. දේශපාලනයට අම්මා හරි විකුණයි. මුන් ඔලුව උස්සනවා කියන්නේ ලංකාවට අබ සරණයි
    මුගේ ආච්චිද ltte එක ඇති කල ඉන්ධිරා ඝාන්ධි කියන්නෙ 🤔
     
    • Like
    Reactions: narihashan and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මුගේ ආච්චිද ltte එක ඇති කල ඉන්ධිරා ඝාන්ධි කියන්නෙ 🤔
    ඔව් මේකාගේ දේශපාලනේ කොච්චර මජරද කියනවානම් මු අර තාත්තව මරපු LTTE කාරයෝ හිරේන් එලියට ගන්න මාර ට්‍රයි එකක් දුන්නාඑක චන්ද කාලෙක
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    රාහුල් ගාන්ධි මහා පාහරයෙක් උගේ තාත්තා වගේ. දේශපාලනයට අම්මා හරි විකුණයි. මුන් ඔලුව උස්සනවා කියන්නේ ලංකාවට අබ සරණයි
    කර්නාටක දිනුවට අගමැති වෙන්නනම් කොන්ග්‍රස් එකේ එකෙකුටවත් බෑ තව අවුරුදු 10 යනකම්වත් රාහුල්ට බෑ සෝනියා ට කොහොමත් බෑ :yes:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    කර්නාටක දිනුවට අගමැති වෙන්නනම් කොන්ග්‍රස් එකේ එකෙකුටවත් බෑ තව අවුරුදු 10 යනකම්වත් රාහුල්ට බෑ සෝනියා ට කොහොමත් බෑ :yes:

    Oh Yeah Yes GIF by The Voice
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    එහෙනම් මෝදිගේ බහින කලාවත් පටන් ගත්තා. මේකත් හරියට මහින්ද රාජපක්ෂ පරදින්න කලින් තිබිච්ච ඌව පළාත් සභා මැතිවරණෙ වගේ.
     
    • Wow
    Reactions: NRTG

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Bjp සෙට් එක නිසා bollywood වලට කෙලවිලා තිබ්බේ ,
    කර්නාටක් කියද්දි මතක් වෙන්නේ ටානානා ටනා නනා නා malgudi days 😍
     
    • Love
    • Like
    Reactions: narihashan and NRTG

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මෝදී කියන්නේ මයිනා වගේ බැසිල් වගේ හොරුන්ට අහු වෙන ගොබ්බ පිම්පියෙක් නෙවෙයි, මෝදී පරදින්නනං හින්දු උන් ඔක්කොම මැරිලා යන්න ඕනේ, කර්ණාටක කොහොමත් උන්ගේ පැත්තක්, 2013 results අනුව මේ, 2018 ලාවට BJP දිනලා තියනවා රැල්ලට

    image.png

    image.png