කර්නාටක මැතිවරණය මෝදිගෙ සෙට් එක පරාජය කරල රාහුල් ගාන්ධි ගෙ indian congress සෙට් එක උඩින්ම දිනල නේද ගුපියනේ?
මුගේ ආච්චිද ltte එක ඇති කල ඉන්ධිරා ඝාන්ධි කියන්නෙරාහුල් ගාන්ධි මහා පාහරයෙක් උගේ තාත්තා වගේ. දේශපාලනයට අම්මා හරි විකුණයි. මුන් ඔලුව උස්සනවා කියන්නේ ලංකාවට අබ සරණයි
ඔව් මේකාගේ දේශපාලනේ කොච්චර මජරද කියනවානම් මු අර තාත්තව මරපු LTTE කාරයෝ හිරේන් එලියට ගන්න මාර ට්රයි එකක් දුන්නාඑක චන්ද කාලෙකමුගේ ආච්චිද ltte එක ඇති කල ඉන්ධිරා ඝාන්ධි කියන්නෙ![]()
කර්නාටක දිනුවට අගමැති වෙන්නනම් කොන්ග්රස් එකේ එකෙකුටවත් බෑ තව අවුරුදු 10 යනකම්වත් රාහුල්ට බෑ සෝනියා ට කොහොමත් බෑරාහුල් ගාන්ධි මහා පාහරයෙක් උගේ තාත්තා වගේ. දේශපාලනයට අම්මා හරි විකුණයි. මුන් ඔලුව උස්සනවා කියන්නේ ලංකාවට අබ සරණයි

කර්නාටක දිනුවට අගමැති වෙන්නනම් කොන්ග්රස් එකේ එකෙකුටවත් බෑ තව අවුරුදු 10 යනකම්වත් රාහුල්ට බෑ සෝනියා ට කොහොමත් බෑ![]()