කර්මය පලදුන් හැටි

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Happoooo harima bayanaka minihek.
    පිස්සුද ඒ අමාරුව හොඳ කරා elakiri ආපු මුල් කාලෙදි. ඕවා කියන්න බෑ.. මටත් karma බලපෑවා ඔව්වට. දැන් නං ගොඩක් වෙලාවට nature එකෙන් punishment හම්බෙනවා කියලා තේරෙන්න නිසා වැඩිය මම ඕවට ඉස්සර වෙන්නේ නැහැ. අනික දැන් මම ඔය සීන් වල නැහැ.. පොඩි කාලේ ළදරු ආතල්.
    ඔය ටීචර් ටිකක් hot කෑල්ලක්, ඒ උනාට wrong talks දුන්නහම hot ද cool ද වැඩිය අදාළ නැහැ...
    ඔය ටීචර්ගෙයි දුව සදා අනාථ වෙලා හිටිය පුතා ගැන නම් දන්නේ නැහැ
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225

    Ammo aunata umbe anga athule inne rassayek .yako API e kale p3 machine ake Ara udin watena biththara allana game eka play kare.mu mokakda code wagayakuth igena gena.mu pan peththakata karapu deyak.
     
    totoowa

    Active member
  • Apr 11, 2012
    64
    102
    33
    මට දැන් අවුරුදු 30කට ලඟයි මචන්. කවදාවත් කෙල්ලො සෙල්ලම් බඩු ගානට ගන්න එපා. A/L එහෙම ඉවර උන කාලෙ මන් දස කැරියා. සීන් එකේ හිටියේ.
    තාව විඳවනවා! :sorry:
    පොරොන්දුවක් දුන්නොත් ඒක රැකපන් පන වගේ. නැත්නම් ජීවිත කාලෙම කාලකන්නි වෙනවා.

    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මම පොඩිකාලෙ අපේ ගෙදර අයියකෙනෙක් නැවතිලා හිටිය. එයාගෙ දෙමවුපියො හිටියට සලකන්නෙ නෑ. ඒ පවුලෙ සහෝදර සහෝදරියො ගොඩක් හිටිය මෙයා වැඩිමලා. ඒහින්ද පොඩිකාලෙ ඉඳන් අපේගෙදර තමයි වැඩිපුර හිටියෙ අපේ අම්මයි තාත්තයි කන්න බොන්න දීල දරුවෙක්ට වගේ සැලකුව.

    පස්සෙ මනුස්සය වඩුවැඩ, මේසන් වැඩ කරන්න ගත්ත. අපේ තාත්ත පිට යාලුවන්ගෙ වැඩ අල්ලල දීල සෑහෙන උදවුකරා මුලින් හොඳට වැඩ කරල.
    පහුවෙනකොට ඒ වැඩ බාගෙට කරල සල්ලිත් වැඩිපුර අරන් වැඩ දීපු අයට පොලු තියල. අපේ තාත්ත රෙකමන්ඩ් කරපු බාස් හින්ද වැඩ දීපු මිනිස්සු තාත්තගෙ මූන බලන්නැති තත්වෙටම පත්වෙලා.

    ඔය කේස් වලට තාත්ත අර අයියට බැන්නම මිනිහත් තාත්තට බැනල ගෙදරින් ගියා. දරුවෙක් වගේ හදාගත්තඑකා තාත්තට බැන්න එකට කාලයක් යනකල් සෑහෙන හිතේ අමාරුවෙන් හිටියෙ. ඒ වෙනකොට මිනිහ අපේ ගෙවල් කිට්ටුවෙන්ම ගෙයක් හදනගමන් හිටියෙ. ඒ වැඩවලටත් අපේ තාත්ත සෑහෙන උදවු කරා.

    පස්සෙ මිනිහ කසාදත් බැඳල අර ගෙදර පදිංචි උණා. ගෙවල් ලඟ උදේ හවස දකිනව උණාට අපේ ගෙදර අයගෙ මූනක් දිහාවත් බලන්නෙ නෑ.

    පස්සෙ මිනිහ කොන්ත්‍රාත් වැඩ කරන්න ගත්ත. ඒ ගත්ත වැඩත් බාගෙට ඉවර කරල මිනිස්සුන්ගෙන් සල්ලි අරං හැමදාම ගෙදරට මිනිස්සු ඇවිත් බැනල යනව. ලක්ෂ ගනං ණය වෙලා. ඒව ගෙවාගන්න බැරුව ගේත් අතහැරල දාල ගෑනිවයි ළමයිනුයි අරං ගමෙන් පැනල ගියා. දැන් කොහේ ඉන්නවද දන්නෑ.
    ගෙදරත් වෙන පවුලක් පදිංචිවෙලා ඉන්නෙ.
    හදපු ගෙදර තියෙන ඉඩමෙත් ඔප්පුවල ප්‍රශ්නයක් තියෙන හින්ද ගේ විකුණන්නත් බෑ. මං දන්න විදිහට දැන් ඉන්න මිනිස්සුත් බලෙන් වගේ ගේ අයිතිකරං ඉන්නෙ.
     
    rithik_putha

    Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    මට පල දීපු සිද්ධියක් කියන්නම්. ඉස්කෝලෙ කාලෙ මම පාඩුවෙ අහිංසක විදියට හිටියෙ. පන්තියේ හිටියා දුප්පත් එකෙක් හැබැයි දඩබ්බර මට වඩා සයිස් එක වැඩි එකෙක්. අපේ පන්තියේ හිටියේ. මල කරදරයක් තිබ්බේ උගෙන්. නිකන් ඉන්න වෙලාවට ඌ ඇවිල්ලා ඇණයක් වෙනවා. පිටිපස්සෙන් ඇවිත් ඔලුවට ගහනවා, හුණු කොට්ටෙන් මුනට ගහනවා වගේ එපා කරපු වැඩ. ඕකට මමත් එහෙම කලාම අරූ රණ්ඩුවට එනවා. මාර වදයක් වෙලා තිබ්බේ.
    මම බැරිමතැන හොදින් යාලුවෙක් වගේ ඉන්නත් හැදුවා. එහෙමත් ඉන්නවා එකපාර අර ජරා වැඩ කරන්න ගන්නවා ගුරුවරයෙක් නැති උනාම. රණ්ඩුවට ගියාම වැඩි කරදරෙ.

    දවසක් මූ ඉස්කෝලෙ සර් කෙනෙක් ගෙ වාහනේකට දඩබ්බර වැඩක් කරන්න යද්දි මමත් එතන හිටියා සෙට් එකම හිටියා අරු වැඩ්ඩා වෙන්න කරන්න පටන් ගත්තා. මමත් ඔහොම මෙහෙම කරපන් කියල, අරු එක්ක තරහට වැඩේට අරූව අල්ලලා දුන්නා.

    ඒ සිද්ධිය නිසා උගෙ ඉස්කෝලෙ ගමන නැවතුනා... මගේ කරදරෙ නැති උනා. හැබැයි මටත් එදා ඒ වැඩේ නවත්වන්නේ නැතුව කරපු වැඩේට හිතාගන්න බැරි විදියට විභාගයවත් පාස් වෙන්න බැරැව නන්නත්තාර වෙලා ගියා 😢
     
    e-m

    Active member
  • Jul 20, 2020
    132
    129
    43
    නොදන්වා සේවයට නොපැමිණීම කියල ජොබ් එකෙන් අයින් කළා බන්. කරන්න දෙයක් තිබ්බෙ නෑ ඉතින්. දේශපාලන හයියක් තිබ්බ නිසා ලොක්ක ඒ සබදතා හරහා ගේම දුන්න.
    රජයේ එකක් තමයි. ලොක්ක එක්ක හොදින් හිටිය මම. අනිත් තමයි යටින් ගේමක් දීල තිබ්බෙ.
    බොරු කියලා තිබ්බ. මම බැන්නය,ගහන්න හැදුවය කියල. එක එකා call කරල ඔය ගැන ඇහුව බැන්නද ගැහුවද කියලත්. අභියාචනයක් දාල හිටිය ඉතින්.
    මාස තුනයි බන් ගියේ ලොක්ක නැතිවුනා හාර්ට් ඇටාක් එකකින්.ඒ ගමන එක එකා ඇහුව පොල් ගැහුවද? මිරිස් ඇබරුවද? යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කලාද? කියලත්.
    ජොබ් එක ආයෙ හම්බවුනා. හිතේ ලොක්ක ගැන තරහක් තිබ්බෙ නෑ. හිත හදාගෙන හිටියෙ එන විදියකට ජිවත් වෙනව කියලත්.
    වැරදිකලාට, වල කැපුවට, යටින් ගේම දුන්නට මිනිස්සුන්ට තමන්ගෙම හිතින් සමාව දෙන්න බැරිවෙනව කියල හිතෙනවා මචන්.
    ගේම් ගහන්න එපා මොකෙක් මොන වැරැද්ද කලත්. සොබාදහමේ නීතිය උන් වගේ උන්ට උඩින් තියෙන්නෙ මචන්.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Ammo aunata umbe anga athule inne rassayek .yako API e kale p3 machine ake Ara udin watena biththara allana game eka play kare.mu mokakda code wagayakuth igena gena.mu pan peththakata karapu deyak.
    Ithin harine. P3 machine use karanne ubala passe. Mama patan gaddi 100mhz thamai pentium naha. Windows kiyala thibbe hena anatha ewa. Ea kaale coding thamai thiyenna ona.
    Oya lankawata computer apu kaale government wada karapu uncle lagen ahala balanna.. eyalata basic programming puluwan... Passe windows user friendly unahama thamai oya athal awe.
    Ea kale ithin wada karana hati igena ganna asai. Programming kaloth hacking and virus malicious code karanna puluwan kiyana de witharai mulinma mama danan hitiye. Ithin ethakota asawal awa patta widihata owa karanna. Habai man wate inna melo minihek ta mama karanne monawada kiyala wath idea ekak na.
    Oya meeta aurudu 22 kara 23 kata withara kalin dewal...
    Coding paththaka dapan. Dan kisima ona kamak naha wena minihek ta karadara hiri hara karanna mata. Danna dewal anik ayata kiyala dennai... Unta thamanwa protect karaganna hatie kiyala deela athi ananthawath. Ewwa karma widihata balapaanawa ape jeewithe walata.. Saha thrupthiyak labanna puluwan deyak.
     
    • Love
    Reactions: thushana

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    ඉස්සර ඉස්කෝලේ sports meet එකේදි හවුස් එකෙන් කන්න දෙනකොට මමත් ගිහිල්ලා බඩගිනි නිසා කෑම ඉල්ලුවාම ඔයාට කලිනුත් දුන්නා නේද? යන්න කියලා එලෙව්වා එතන හිටිය කෑම බෙදපු ටීචර්. හැබැයි ටීචර්ගේ පුතාට බෑග් එකට හතර පහක් ද කොහෙද එබුවා. cafeteria close. එදා මං බඩගින්නෙ දවසම.

    මම කොහොමත් කෑම ඉස්කෝලෙට අරගෙන එන්නේ නැහැ ගෙදරින් මට අම්බානකට සල්ලි දෙනවා ඕන දෙයකට තාත්තට සල්ලි තියෙන නිසා. මං ඉතින් ඉස්කෝලේ හිටියේ rich jeark වගේ. Jerk කිව්වට jerk මත් නෙමෙයි. cafeteria එකට එන මම කකා ඉන්දෙද්දි සෙට් වෙන ඕන එකෙක්ට වියදම් කරලා උන්ට කරන්ඩ අරන් දෙනවා කොච්චර කෑවත් බඩ පිරෙන්නේ නැති බඩජාරි න්ට ඇරෙන්ඩ. එහෙම හිටිය මට අඩුකුලේ ටීචර් කාරයෝ ඔහොම ඇරියහම මට යකා නැගලා හිටියේ.

    පස්සේ ස්පෝර්ට් මීට් එක ඉවර වුණායින් පස්සේ පහසුකම් ගාස්තු වගේ එක එක ඒව එකතු කරන්ඩ එන භාණ්ඩාගාරික ඇන්ටෙක් ඉන්නවා පට්ට ඇණයක් පන්තියටම. මගෙන් සල්ලි ඉල්ලුවාම මම සල්ලි දුන්නෙ නැහැ අර කතාව කියලා. ඒ ඇන්ට ගොට්ට අල්ලගෙන හිටියේ ඔය ටීචර්ලාට. ඇන්ටිගෙ පුතා නං කෙලින්ම වතුරේ දැන්. ඒ ගැන අහල වැඩක් නෑ නෑ.
    කොහොමහරි මම කන්න ලැබිච්ච නැති ඒක ඇද ඇද අවුරුදු හතරක් විතර සල්ලි නොදී හිටියා. අන්තිමට මට ගේම ඉල්ලුවා.

    පස්සේ දවසක ඉස්කෝලෙට computer lab එක open කරා ඇමතියෙක් ඇවිල්ලා. ඔය windows xp කාලේ වගේ.
    මම හය වසරෙදි ඉඳන් හොඳට malicious coding කරන්න ඉගෙනගෙන හිටියා ඒ කාලේ internet එහෙම මොකුත් නැතිවුනත් windows 3.8, 98 වල එහෙම ඇතුලෙ තිබුණ batch ෆයිල් වල කෝඩ් කියවලා script ලියන්න tallent එක ඇඟේ ඉඳන් තිබ්බා. 8 වසර 9 වසර මගේ වෙද්දි ද කොහෙද ඔය lab එකට computers දන්න උන්ට කතා කරා ඕකෙ teacher. පන්තියේ එවුන් හරි ආසයි ඕක ඇතුලට යන්න. ඒත් උන්ට යන්න දුන්නේ නැහැ හැමතිස්සෙම. මට යන්ඩ දුන්නෙ ීච කතා කරලා ඔය ප්‍රගති වාර්තා වල් අරව මේවා ටීචට හදන්ඩ සපෝට් එකට. පිය තටමල තටමල හදනකොට මම විනාඩි 10 ඔක්කොම complete කරලා නිසා. හැබැයි ටීචර් ගිහිල්ලා ප්‍රින්සිපල්ට කියලා 1 දාගන්නව ඕවා ප්‍රින්ට් කරන්න වෙනම දෙන්න ඕනෙ නෑ දැන් මේවායින් පුළුවන් වගේ ටෝක්ස් දීලා. මගේ හම යනවා ටීචර්ගෙ නම යනවා. ඔයාව මට කන්ඩ දෙන්න බෑ කියල එළවපු ටීචර් ම තමයි. ඩෝ එක වහලා තියෙද්දි පන්තියේ එවුන් ඇවිල්ල දොරට තට්ටු කරනවා ජනේලයෙන් එබෙනවා මට හෙන දුකයි උන් ගැන උන්ට ආස නිසා ඇතුලට එන්ඩ ඕන හින්දා මම ටීචර් පොඩ්ඩක් එහාට මෙහාට කියා දොර ඇරලා දුන්නා උන්ට එන්ඩ. මුන් මල යක්කු වගේ ඇවිල්ලා ඇතුල විනාස කරා.
    පස්සේ පස්සේ ටීච ආවහම ටීචට හොඳට මල පැනලා මාවත් එළවලා දැම්මා.
    මටත් මටත් ඉතින් මොකද මම ගියා යන්න මට නෙමෙයිනේ කෙලවෙන්නේ. අනික මට ඕක නැති වුණා කියලා සතපහක්වත් ගානක්වත් නෑ මට පොඩි කාලේ ඉඳන්ම ගෙදර බඩු තිබ්බා. ඔහොම ටිකක් කල් යනකොට 7 වසරෙ ද ඔය ද පොඩි බතල යෙක් ෆොම් කරලා අරගෙන තිබ්බා ටීචගේ වැඩේට. ඌ මට හිනාව දාගෙන දක් විරිත්තගෙන තමයි ඒක ඇතුලට දුවන්නේ.

    මම ඔය වැඩේ බලාගෙන ඉඳලා දුන්න ආතල් එකක්. Malicious code එකක් හදාගෙන හිටියේ ඉස්සර ඉඳන්ම. XP sp 1 තිබුනේ න්ස්ට්‍රෝල් කරලා. ඒ කියන්නේ යටින් dos වලට powerr එක වැඩි යි windows 98 තරං නැතිවුනත් c drive එක format කරන්න autoexec.bat file එකේ format c: / autotest කියන ලයින් එක වැටුනත් ඇති restart උනහම format වෙනවා කම්පියුටර් එක. Xp service pack one එකට පොඩි modification ටිකක් තමයි ඕනේ.
    කෝඩ් එක ලියල තිබ්බෙ game file එකකට bind කරලා. ෆයිල් එක execute උනහම ගේම් එක run වෙනවා ගේම් එක exit වුනහම ෆයිල් එකයි එකමැ කියලා floppy ඩිස්ක් එක ෆෝමැට් වෙනවා (ඒකාලෙ තිබ්බ floppy disk කියලා ජාතියක්. දන්නැති වෙමු ගූගල් කරලා බලපියව්)
    හැබැයි හැබැයි ඒක වෙනකොට ෆයිල් එක සිස්ටම් එක ඇතුලේ තියනවා හැංගිලා. මොකුත් කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ computer එක stuck වෙනකන්.
    Computer computer එක stuck වෙච්ච ගමන් සාමාන්‍යයෙන් කරන්නේ කන්ට්‍රෝල් ඕල් ඩිලිට් ගහලා task manager එක open කරන එකනේ. අන්න ඒ ඉවෙන්ට් එකේ ඉඳන් දවස් 30ක් යනකං timar එක ස්ටාර්ට් වෙනවා. තිස් වැනිදායින් පස්සේ task manager රන් වෙච්ච ගමන් සිස්ටම් එක හැදෙනවා ඊලග reboot එකේදි computer එක c drive එක format වෙන්න. බඩුම තමයි එතකොට කාටවත් සැක හිතෙන්නේ නැහැ මම කරා කියලා.
    මම මම ඕක හදලා ෆ්ලොපි yata කොපි කරලා අර පොඩි බතල පැටියා ඉන්ටවල් එකේදි ටෝක් කරලා ගේම් එකක් කියලා ඔහුට දුන්නා. ඌත් ලස්සනට අඬලා අඬලා ඒක ඉල්ලගෙන ගිහින් ලැබ් එකේ අර කොම්පියුටර් එකට දාලා. පහුවද ඇවිල්ල කිව්වා ඒ ගේම් එක එක පාරයි වැඩ කරේ ෆයිල් එක delete වෙලා කියල. මම ඉතින් මූට බොරුවට බැනලා මගේ floppy එක ඉල්ලගත්තා. මම දැනගත්ත බඩු හරි තමයි කියලා.
    පට්ට ආතල් යකෝ මාසෙකින් විතර ඇගයීම් වාර්තා ලියන කොල, ප්‍රශ්න පත්‍ර හදපුවා ඔක්කොටම බඩු පැකට් වෙලා. ටීචර් කට උත්තර නැහැ. මට පුකෙන් හිනා. හොඳ වැඩේ පරණ ටික බව බඩගින්නෙ තිබ්බට කියලා මටත් ආතල් කරපු වැඩේට.
    පට්ට ඒක.
    ඔය ලමයට දැන් බර වයසක් ඇති නේද මේ ඉන්න ඔක්කෝමටම වඩා! :eek:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    අනේ මන්දා බන් උඹලට තියන ප්‍රශ්න.
    එක්කො කෙල්ලෙක් බූට් එක තියල, නැත්නම් නෑදෑයෙක් වෙනස්කම් කරලා, එහෙමත් නැත්නම් එකට හිටපු යාලුවෙක් පොල්ලක් තියල.
    මමයි මම දන්න එවුන්ටයිනම් ඔහොම බරපතල ප්‍රශ්න තිබිලා නෑ බන්. හොමෝම අවශ්‍ය වෙලාවට පොඩි හ‍රි උදවුවක් කරලා තියනවා.
    ඉස්කෝලෙ යන කාලෙ වලියක් දාගත්තත් ඊළඟ දවසෙ ආපහු ෆිට් එකේ ඉන්නවා.
    සිරාවට. මෙකේ තියෙනව වගේ ලොකු ප්‍රශ්න නම් school කාලේ කොහොමවත් වෙලා නැ. වුණත් ඕවා මතක තියන් ඉන්නේ කවුද? :lol:
    එපා කරපු ගුරුවරු හිටියා, එ වගේම පට්ට කැමති ගුරුවරුත් හිටියා. ඒවා ගාණට balance වෙලා යන හින්දා අවුලක් තිබ්බේ නැ . මෙකේ කියලා තියෙනව වගේ පන්න පන්න පළිගන්න ගුරුවරු එහෙම නම් කවදාවත් සෙට් වෙලා නැ මට නම් මතක තරමින්.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මම A/L කරලා ඉවරවෙලා අපේ අක්කලාගෙ ගෙදර හිටියෙ අවුරුද්දක් විතර. අපේ මස්සිනාගෙ අක්කාගෙ ගෙවල් තිබුනෙත් ඔය ලගමයි. ඔය ගෑනි පට්ට චීත්තයක්. හැම ගෙදරක් ගානෙම ගිහින් අනුන්ගෙ කේලම් කියනවා. ඔය කාලෙ ඔය ලග හිටපු කෙල්ලෙක් එක්ක මං සෙට් වෙලා හිටියා. හැබැයි කවුරුත් දන්නෙ නෑ මොකද ගෙවල් ලග නිසා යාලුවො වගේ තමයි හිටියෙ. අර ගෑනි හරියට විස්තරයක් දන්නෙත් නැතුව තැන් තැන් වල ගිහින් ඕක කියවනවා. පස්සෙ අක්කලාගෙ ගෙදර ආපු වෙලාවක මං ටෝක් කරා. පස්සෙ මාත් එක්කයි අපේ අක්කා එක්කයි රන්ඩු වෙලා හෙන සීන් එකක් දාගෙන ගියා. වතු ගෑනියෙක් වගේ කෑගහන්න ගත්තම.

    පස්සෙ ගෑනිගෙ මිනිහත් ඇවිත් මට ටෝක් කරා උගෙ ගෑනි එහෙම නෑ හරි හොද ගෑනියෙක් කියලා. ඔය සිද්දියෙන් පස්සෙ මස්සිනා කාරයත් මාත් එක්ක අවුල් ගැහුවා. පස්සෙ මං එහෙන් ආවා. ඇවිත් මාස ගානකින් ආරන්චි වුනා අර අක්කා ඒ පැත්තෙ වෙන මිනිහෙක් එක්ක පැනලා ගිහින් ලමයි තුන් දෙනාත් දාලා. දැන් නම් ආයෙම ගෙදර ඇවිත්ලු ඉන්නෙ. ඒ වුනාට තාම අර මිනිහත් එක්ක රවුම් ගහනවා. ඒකිට STD හැදිලා හොර මිනිහාගෙන්. ඇත්ත මිනිහත් ඉතින් ගෙදරට වෙලා ඉන්නවලු ලමයි අනාත වෙන නිසා
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,262
    524
    113
    CS OR DotA map eke
    නොදන්වා සේවයට නොපැමිණීම කියල ජොබ් එකෙන් අයින් කළා බන්. කරන්න දෙයක් තිබ්බෙ නෑ ඉතින්. දේශපාලන හයියක් තිබ්බ නිසා ලොක්ක ඒ සබදතා හරහා ගේම දුන්න.
    රජයේ එකක් තමයි. ලොක්ක එක්ක හොදින් හිටිය මම. අනිත් තමයි යටින් ගේමක් දීල තිබ්බෙ.
    බොරු කියලා තිබ්බ. මම බැන්නය,ගහන්න හැදුවය කියල. එක එකා call කරල ඔය ගැන ඇහුව බැන්නද ගැහුවද කියලත්. අභියාචනයක් දාල හිටිය ඉතින්.
    මාස තුනයි බන් ගියේ ලොක්ක නැතිවුනා හාර්ට් ඇටාක් එකකින්.ඒ ගමන එක එකා ඇහුව පොල් ගැහුවද? මිරිස් ඇබරුවද? යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කලාද? කියලත්.
    ජොබ් එක ආයෙ හම්බවුනා. හිතේ ලොක්ක ගැන තරහක් තිබ්බෙ නෑ. හිත හදාගෙන හිටියෙ එන විදියකට ජිවත් වෙනව කියලත්.
    වැරදිකලාට, වල කැපුවට, යටින් ගේම දුන්නට මිනිස්සුන්ට තමන්ගෙම හිතින් සමාව දෙන්න බැරිවෙනව කියල හිතෙනවා මචන්.
    ගේම් ගහන්න එපා මොකෙක් මොන වැරැද්ද කලත්. සොබාදහමේ නීතිය උන් වගේ උන්ට උඩින් තියෙන්නෙ මචන්.

    arun gurukam kalada kiyala ahuwa ubata ow kiyanna thibbe,,,,ethanin ehata ubata rajaaa wage inna thibba, ekek balu wada karanna enne na
     
    • Haha
    Reactions: e-m

    e-m

    Active member
  • Jul 20, 2020
    132
    129
    43
    arun gurukam kalada kiyala ahuwa ubata ow kiyanna thibbe,,,,ethanin ehata ubata rajaaa wage inna thibba, ekek balu wada karanna enne na
    මන් නෑ කිව්වට උන් විස්වාස කරන්නෙ නෑ මචන්............
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    කැම්පස් විභාග ලං වෙලා කුප්පි ද දා ඉන්නකොට වලියක් සෙට් කලා වෙන සෙට් එකක්. අන්තිමට 40 ක් කොටු වුණා 1000 කට විතර. පස්සේ තව 100 ක් විතර ගෙනවා ගත්තා අහල පහලින්. අරුන්ගෙන් 2000 වැඩියි. ගැහැව්වා 200 කට විතර රෝහල් ඇඩ්මිට් වෙන්න. අපේ එවුනුත් 10ක් විතර ඔලු පලාගත්තා. මාස 3ක් කැම්පස් වැහුවා. අපි විභාග ලියලා එලියට ඇවිත් හොඳ තැන් වලට ආවා. අරුන්ට ජොබ්වලට වුනත් හොඳ පිලිගැනීමක් තිබ්බේ නෑ කලින් out වුන උන්ගේ සීනියර් බැච් වලින් වුනත්.

    ප්‍රශ්නයක් තිබ්බා නම් විසඳාගන්න තිබ්බා විභාගේ අත් හැර ලා. තුවාල වෙලා, අත පය කඩා ගත්තු එවුනුත් කිව්වේ උන්ව නො මග යැව්වා, දැන් පාඩුව පුද්ගලික යි කියලා.

    කව් රු කිව්වත් කරන දේ හරි වැරැද්ද බලලා කරන්න.
     
    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    ඉස්සර ඉස්කෝලේ sports meet එකේදි හවුස් එකෙන් කන්න දෙනකොට මමත් ගිහිල්ලා බඩගිනි නිසා කෑම ඉල්ලුවාම ඔයාට කලිනුත් දුන්නා නේද? යන්න කියලා එලෙව්වා එතන හිටිය කෑම බෙදපු ටීචර්. හැබැයි ටීචර්ගේ පුතාට බෑග් එකට හතර පහක් ද කොහෙද එබුවා. cafeteria close. එදා මං බඩගින්නෙ දවසම.

    මම කොහොමත් කෑම ඉස්කෝලෙට අරගෙන එන්නේ නැහැ ගෙදරින් මට අම්බානකට සල්ලි දෙනවා ඕන දෙයකට තාත්තට සල්ලි තියෙන නිසා. මං ඉතින් ඉස්කෝලේ හිටියේ rich jeark වගේ. Jerk කිව්වට jerk මත් නෙමෙයි. cafeteria එකට එන මම කකා ඉන්දෙද්දි සෙට් වෙන ඕන එකෙක්ට වියදම් කරලා උන්ට කරන්ඩ අරන් දෙනවා කොච්චර කෑවත් බඩ පිරෙන්නේ නැති බඩජාරි න්ට ඇරෙන්ඩ. එහෙම හිටිය මට අඩුකුලේ ටීචර් කාරයෝ ඔහොම ඇරියහම මට යකා නැගලා හිටියේ.

    පස්සේ ස්පෝර්ට් මීට් එක ඉවර වුණායින් පස්සේ පහසුකම් ගාස්තු වගේ එක එක ඒව එකතු කරන්ඩ එන භාණ්ඩාගාරික ඇන්ටෙක් ඉන්නවා පට්ට ඇණයක් පන්තියටම. මගෙන් සල්ලි ඉල්ලුවාම මම සල්ලි දුන්නෙ නැහැ අර කතාව කියලා. ඒ ඇන්ට ගොට්ට අල්ලගෙන හිටියේ ඔය ටීචර්ලාට. ඇන්ටිගෙ පුතා නං කෙලින්ම වතුරේ දැන්. ඒ ගැන අහල වැඩක් නෑ නෑ.
    කොහොමහරි මම කන්න ලැබිච්ච නැති ඒක ඇද ඇද අවුරුදු හතරක් විතර සල්ලි නොදී හිටියා. අන්තිමට මට ගේම ඉල්ලුවා.

    පස්සේ දවසක ඉස්කෝලෙට computer lab එක open කරා ඇමතියෙක් ඇවිල්ලා. ඔය windows xp කාලේ වගේ.
    මම හය වසරෙදි ඉඳන් හොඳට malicious coding කරන්න ඉගෙනගෙන හිටියා ඒ කාලේ internet එහෙම මොකුත් නැතිවුනත් windows 3.8, 98 වල එහෙම ඇතුලෙ තිබුණ batch ෆයිල් වල කෝඩ් කියවලා script ලියන්න tallent එක ඇඟේ ඉඳන් තිබ්බා. 8 වසර 9 වසර මගේ වෙද්දි ද කොහෙද ඔය lab එකට computers දන්න උන්ට කතා කරා ඕකෙ teacher. පන්තියේ එවුන් හරි ආසයි ඕක ඇතුලට යන්න. ඒත් උන්ට යන්න දුන්නේ නැහැ හැමතිස්සෙම. මට යන්ඩ දුන්නෙ ීච කතා කරලා ඔය ප්‍රගති වාර්තා වල් අරව මේවා ටීචට හදන්ඩ සපෝට් එකට. පිය තටමල තටමල හදනකොට මම විනාඩි 10 ඔක්කොම complete කරලා නිසා. හැබැයි ටීචර් ගිහිල්ලා ප්‍රින්සිපල්ට කියලා 1 දාගන්නව ඕවා ප්‍රින්ට් කරන්න වෙනම දෙන්න ඕනෙ නෑ දැන් මේවායින් පුළුවන් වගේ ටෝක්ස් දීලා. මගේ හම යනවා ටීචර්ගෙ නම යනවා. ඔයාව මට කන්ඩ දෙන්න බෑ කියල එළවපු ටීචර් ම තමයි. ඩෝ එක වහලා තියෙද්දි පන්තියේ එවුන් ඇවිල්ල දොරට තට්ටු කරනවා ජනේලයෙන් එබෙනවා මට හෙන දුකයි උන් ගැන උන්ට ආස නිසා ඇතුලට එන්ඩ ඕන හින්දා මම ටීචර් පොඩ්ඩක් එහාට මෙහාට කියා දොර ඇරලා දුන්නා උන්ට එන්ඩ. මුන් මල යක්කු වගේ ඇවිල්ලා ඇතුල විනාස කරා.
    පස්සේ පස්සේ ටීච ආවහම ටීචට හොඳට මල පැනලා මාවත් එළවලා දැම්මා.
    මටත් මටත් ඉතින් මොකද මම ගියා යන්න මට නෙමෙයිනේ කෙලවෙන්නේ. අනික මට ඕක නැති වුණා කියලා සතපහක්වත් ගානක්වත් නෑ මට පොඩි කාලේ ඉඳන්ම ගෙදර බඩු තිබ්බා. ඔහොම ටිකක් කල් යනකොට 7 වසරෙ ද ඔය ද පොඩි බතල යෙක් ෆොම් කරලා අරගෙන තිබ්බා ටීචගේ වැඩේට. ඌ මට හිනාව දාගෙන දක් විරිත්තගෙන තමයි ඒක ඇතුලට දුවන්නේ.

    මම ඔය වැඩේ බලාගෙන ඉඳලා දුන්න ආතල් එකක්. Malicious code එකක් හදාගෙන හිටියේ ඉස්සර ඉඳන්ම. XP sp 1 තිබුනේ න්ස්ට්‍රෝල් කරලා. ඒ කියන්නේ යටින් dos වලට powerr එක වැඩි යි windows 98 තරං නැතිවුනත් c drive එක format කරන්න autoexec.bat file එකේ format c: / autotest කියන ලයින් එක වැටුනත් ඇති restart උනහම format වෙනවා කම්පියුටර් එක. Xp service pack one එකට පොඩි modification ටිකක් තමයි ඕනේ.
    කෝඩ් එක ලියල තිබ්බෙ game file එකකට bind කරලා. ෆයිල් එක execute උනහම ගේම් එක run වෙනවා ගේම් එක exit වුනහම ෆයිල් එකයි එකමැ කියලා floppy ඩිස්ක් එක ෆෝමැට් වෙනවා (ඒකාලෙ තිබ්බ floppy disk කියලා ජාතියක්. දන්නැති වෙමු ගූගල් කරලා බලපියව්)
    හැබැයි හැබැයි ඒක වෙනකොට ෆයිල් එක සිස්ටම් එක ඇතුලේ තියනවා හැංගිලා. මොකුත් කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ computer එක stuck වෙනකන්.
    Computer computer එක stuck වෙච්ච ගමන් සාමාන්‍යයෙන් කරන්නේ කන්ට්‍රෝල් ඕල් ඩිලිට් ගහලා task manager එක open කරන එකනේ. අන්න ඒ ඉවෙන්ට් එකේ ඉඳන් දවස් 30ක් යනකං timar එක ස්ටාර්ට් වෙනවා. තිස් වැනිදායින් පස්සේ task manager රන් වෙච්ච ගමන් සිස්ටම් එක හැදෙනවා ඊලග reboot එකේදි computer එක c drive එක format වෙන්න. බඩුම තමයි එතකොට කාටවත් සැක හිතෙන්නේ නැහැ මම කරා කියලා.
    මම මම ඕක හදලා ෆ්ලොපි yata කොපි කරලා අර පොඩි බතල පැටියා ඉන්ටවල් එකේදි ටෝක් කරලා ගේම් එකක් කියලා ඔහුට දුන්නා. ඌත් ලස්සනට අඬලා අඬලා ඒක ඉල්ලගෙන ගිහින් ලැබ් එකේ අර කොම්පියුටර් එකට දාලා. පහුවද ඇවිල්ල කිව්වා ඒ ගේම් එක එක පාරයි වැඩ කරේ ෆයිල් එක delete වෙලා කියල. මම ඉතින් මූට බොරුවට බැනලා මගේ floppy එක ඉල්ලගත්තා. මම දැනගත්ත බඩු හරි තමයි කියලා.
    පට්ට ආතල් යකෝ මාසෙකින් විතර ඇගයීම් වාර්තා ලියන කොල, ප්‍රශ්න පත්‍ර හදපුවා ඔක්කොටම බඩු පැකට් වෙලා. ටීචර් කට උත්තර නැහැ. මට පුකෙන් හිනා. හොඳ වැඩේ පරණ ටික බව බඩගින්නෙ තිබ්බට කියලා මටත් ආතල් කරපු වැඩේට.

    Uba den weda NASA ekeeda ?
     
    • Haha
    Reactions: niyomax

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    මෙලෝ රහක් නැති කසින් කෙනෙක් හිටියා මම වැල බලනවා කියලා අපේ තාත්තාට කියපු.
    සත පහක දියුණුවක් නැහැ උගෙ...

    මටත් ඕකම උනා වැඩිමල් එකෙක් කියල ගෙදරට කෙලෙව්ව මට ඌ ටීචර් කෙනෙක් එක්ක සෙට් වෙලා වැලක් ලීක් වෙලා රට පැන්න 🤣🤣🤣 මට මැරෙන්න හිනා අදටත් මම ගෙදර අයට කින්ඩියට ඕක කියනෝ
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මටත් ඕකම උනා වැඩිමල් එකෙක් කියල ගෙදරට කෙලෙව්ව මට ඌ ටීචර් කෙනෙක් එක්ක සෙට් වෙලා වැලක් ලීක් වෙලා රට පැන්න 🤣🤣🤣 මට මැරෙන්න හිනා අදටත් මම ගෙදර අයට කින්ඩියට ඕක කියනෝ
    ඔය වගේ චිත්ත උන්ට nature එකෙන් හම්බෙන්නේ උගේ nature එකම ගූ නිසා.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මට Night shift ජොබ එපාවෙලා අයින් වෙන තැනට වැඩකරපු මැනේජරයා අවුරුද්දකට පස්සෙ ආරන්චි වුනා කෙල්ලෙක්ගේ කේස් එකකට system වෙනස් කරලා අහුවෙලා ගෙදර යවලා කියලා:yes::yes::yes:
    ඔය වගේම වැඩක් මට උනා ..මම හිටපු තැනක ලොක්කෙක් මට office එකේ වැඩ කරන්න දුන්නෙම නැහැ.බොරු වැරදි
    හද හදා මට case දැම්ම.මම පස්සේ කාලෙක එතනින් අයින් උනා මිනිහගේ කරදර ඉවසා ගන්නම බැරුව,අර පොර ගැන තරහක්
    හිතුනෙත් නැහැ..පස්සේ කාලෙක මිනිහව ජොබ් එකෙන් අයින් කළා කියල ආරංචි උනා..හොදම දේ මම අලුතෙන් ආව company
    එකෙන් මාලදිවයිනට යැව්වා අලුත් DR project එකකට,quotation call කරලා මීටීන් තියද්දි මෙන්න මූත් ආව..මූ අලුත් තැනකට
    ගිහින්, business නාහ්ලු අපේ එක දෙන්නලු ..වාත උනා මන් ඉස්සරහම.දිට්ට දම්ම වේදනීය කර්ම ගැන කතා කරද්දී මම ඔය කතාව මගේ හිතවත් හැමෝටම කියනවා