කරුණාකර මට උදව් කරන්න...
මචන් මගේ අම්මා දැන් දැන් මාසයක විතර ඉදන් ලංකා හොස්පිටල් එකේ..

මගෙන් ලෙඩේ නම් අහන්න එපා බන්..
ඊයේ බන් අම්මට එවපු බත් එකේ පණුවෙක් ඉදලා..බලහන් ඉතින් මුන්ගේ වැඩ..

අම්ම ලග හිටියේ තාත්තා..එයා ඒකෙ නර්ස් ලට කියල..එයාල ඇවිත් පොටෝස් අරන්...තාත්තනම් අරන් නෑ..
ඩොකාට කිව්වම මූ කිව්වලු ලියුමක් ලියලා දෙන්න කියල..
මචන් මට මේකට මොකක් හරි ඇක්ෂන් එකක් ගන්න ඕනේ..අවදානම් තත්වෙක ඉන්න මිනිස්සුන්ගේ ජීවිතත් එක්කනේහ් බන් සෙල්ලම් කරන්නේ...
දන්නා උන් උපදෙස් දියල්ලකෝ බන්...
නිකන් නං යන්න එපා..බම්පියක් වත් දාගෙන පලයන්...දන්නා එකෙක් හරි උදව්වක් කරයිනේ..

issallma ammawa sanipa karaganin