කරුණාකර මට උදව් කරන්න...

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    කරුණාකර මට උදව් කරන්න...

    මචන් මගේ අම්මා දැන් දැන් මාසයක විතර ඉදන් ලංකා හොස්පිටල් එකේ..:(:(
    මගෙන් ලෙඩේ නම් අහන්න එපා බන්..

    ඊයේ බන් අම්මට එවපු බත් එකේ පණුවෙක් ඉදලා..බලහන් ඉතින් මුන්ගේ වැඩ..:growl::growl::frown:
    අම්ම ලග හිටියේ තාත්තා..එයා ඒකෙ නර්ස් ලට කියල..එයාල ඇවිත් පොටෝස් අරන්...තාත්තනම් අරන් නෑ..
    ඩොකාට කිව්වම මූ කිව්වලු ලියුමක් ලියලා දෙන්න කියල..

    මචන් මට මේකට මොකක් හරි ඇක්ෂන් එකක් ගන්න ඕනේ..අවදානම් තත්වෙක ඉන්න මිනිස්සුන්ගේ ජීවිතත් එක්කනේහ් බන් සෙල්ලම් කරන්නේ...

    දන්නා උන් උපදෙස් දියල්ලකෝ බන්...
    නිකන් නං යන්න එපා..බම්පියක් වත් දාගෙන පලයන්...දන්නා එකෙක් හරි උදව්වක් කරයිනේ..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,511
    16,271
    113
    ලංකා හොස්පිටල් එකෙත් පණුවෝ ඉන්නවනම් අනික් හොස්පිටල් වල කවර කථාද..අහෝ ලංකාව..
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    රෝහලේ අධ්‍යක්ෂට කියන්න එතකොට හරි. මතක ඇතුව සාක්ෂි ටිකත් පෙන්වන්න.
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    උන් එක්ක දැන්ම කෙලව ගන්න යන්න එපා මචන්. ඔක්කොටම කලින් අම්මව හොදකරගෙන ඉදපන්. නැත්තම් උන් හරියට treat කරන එකක් නැ. මේ වෙලාවේ හැටියට එක තමා කරන්න පුළුවන් හොදම දේ මට හිතෙන විදිහට.දැන් බයටත් එක්ක උන් හොදටම treat කරයි අම්මට. අන්තිමට ඔක්කොම ඉවර වෙලා යන ගමන් දාපන් complain එකක්.. අම්මට ඉක්මන් සුවය පාර්ථනා කරනවා මචන්.. :)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    අම්මට ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මචන්
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    Ammata ikmanin suwa wenna prarthana karanawa...!

    උන් එක්ක දැන්ම කෙලව ගන්න යන්න එපා මචන්. ඔක්කොටම කලින් අම්මව හොදකරගෙන ඉදපන්. නැත්තම් උන් හරියට treat කරන එකක් නැ. මේ වෙලාවේ හැටියට එක තමා කරන්න පුළුවන් හොදම දේ මට හිතෙන විදිහට.දැන් බයටත් එක්ක උන් හොදටම treat කරයි අම්මට. අන්තිමට ඔක්කොම ඉවර වෙලා යන ගමන් දාපන් complain එකක්.. අම්මට ඉක්මන් සුවය පාර්ථනා කරනවා මචන්.. :)

    bump අම්මට ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මචන්
    මාත් දෙය්යන්ගෙන් ඉල්ලන්නේ එච්චරයි..
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අපෝ ඔය වගේ වැඩ කරන එවුන් මැරුනාම අර මිනිස්සුන්ගෙ මලපහ කන ජාතියෙ පෙරෙතයො වෙලා තමයි ඉපදෙන්නෙ.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අම්මට ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මචන්