කරුණාකර මේ මොහොතේ

  • Jan 17, 2019
    1,132
    39
    48
    57414151-10216084013467315-3378209984117473280-n.jpg

    Government official news witharai. BBC, Twitter, Amathila kiyana ewa, deshapalana talk, wena wena baila daanda epa.

    ...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කට්ටිය කියනවා මේ වෙලාවේ දේශපාලන වාසි ගන්න එපා කියල. මහින්ද නෙමේ කවුරු හිටියත් මේ රටේ සාමය ආරක්ෂා වෙන එකයි වැදගත්. ඒත් තිත්ත ඇත්ත තමා 2015 සිරිකොතේ පර බල්ලා රජ උන දවසේ ඉදල වෙච්ච ආරක්ෂක හිල. හමුදාව යුද අපරාධ කරුවෝ කරලා, බුද්ධි අංශ හිරේ දාල, හමුදා කදවුරු වහල, මෙලෝ යුද දැනුමක් නැති බේබදු පබයෙක් රටේ ආරක්ෂක ලේකම් කරලා, රටේ ආරක්ෂාව ගැන කතා කරද්දී ඒ කටවල් වහල, කලින් මෙහෙම දෙයක් වෙනවා කියල දැනුවත් වෙලත් ඒ ගැන ආරක්ෂක අංශ දැනුවත් කරලා, රටේ ජනතාව දැනුවත් කරලා, ඊට ක්‍රියාමාර්ග නොගෙන මගහැර සිටීමේ පලවිපාකය. රට යලිත් අනාරක්ෂිත තත්වෙට ඇද දැමීමේ පලවිපාකය. මුස්ලිම් අන්තවාදීන් අද ඊයේ ලංකාවට ඇවිල්ල නෙමේ. දැන් ඉතින් මුළු රටම ආයිත් විදවනවා. කාලකන්නි වික්කමසින්හයගේ සාපයෙන් මේ රටම විදවනවා. ආයිත් රට අදුරු යුගයකට ඇදලා දැම්ම.

    දැන් වෙච්ච දේවල් සේරම වෙලා ඉවරයි, තුවාල වෙච්ච, අසරණ වෙච්ච හැම කෙනාටම උදවු කරපල්ලා. වටපිටාව ගැන සැලකිල්ලෙන් ඉදපල්ලා, හමුදාව, පොලිසියට හැම උදවුවක්ම දීපල්ලා. පොඩ්ඩක් මොලෙන් හිතපල්ලා දෙයක් උනාට පස්සේ දුක් වෙලා වැඩක් නෑ, වෙන්න කලින් වලක්වා ගන්නයි ඕනේ. මියගිය හැම දෙනාටම නිවන් සුව පතමු :(
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    1.) ප්‍රහාරයට පෙර ත්‍රස්තවාදියා අල්ලා ඉවරයක් කළා නම් අද බුද්ධි අංශ නිලධාරීන්ට මරණ දණ්ඩනය හිමි වෙනවා.
    2.) ප්‍රහාරයට පෙර ත්‍රස්තවාදියා අල්ලා පොලිස් කූඩුවට දැම්මා නම් හෙට ඌ ඇප මත නිදහස් වෙනවා.
    ඔය දෙකෙන් එඔඅක් වත් නොක‍ර ජාමේ බේරා ගත් බුද්ධි අංශ නිලධාරීන්ට දොස් කීමට තරම් මම බොලද නොවෙමි.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    1.) ප්‍රහාරයට පෙර ත්‍රස්තවාදියා අල්ලා ඉවරයක් කළා නම් අද බුද්ධි අංශ නිලධාරීන්ට මරණ දණ්ඩනය හිමි වෙනවා.
    2.) ප්‍රහාරයට පෙර ත්‍රස්තවාදියා අල්ලා පොලිස් කූඩුවට දැම්මා නම් හෙට ඌ ඇප මත නිදහස් වෙනවා.
    ඔය දෙකෙන් එඔඅක් වත් නොක‍ර ජාමේ බේරා ගත් බුද්ධි අංශ නිලධාරීන්ට දොස් කීමට තරම් මම බොලද නොවෙමි.

    :sorry: :(
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    foreign help illanna yanne. samaharawita ape hamudawe help ekata ei

    :lol:
    ත්‍රස්තවාදියො හොයන්නද ?
    නියමෙට හෙල්ප් කරයි
    දොස්තරල, බෙහෙත් දාන අය එවන්න කියපං නොදන්න දේවල් කරන්න යන්නැතුව :rofl:
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,760
    7,956
    113
    මෙන්න මෙතන...
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5
    apita mokada V5