ballot nokana salli machan
ada api gawa heta wena kenek gawa
labena deta satutu weyan
diyunu wenna hina dakapan
kawada hari ea hine haba wenawa
ea wiswasayen idapan

ballot nokana salli machan
ada api gawa heta wena kenek gawa
labena deta satutu weyan
diyunu wenna hina dakapan
kawada hari ea hine haba wenawa
ea wiswasayen idapan


යකෝ මම එක ඩෙනිම මාසයක් අදිනවා හෝදන්නේ නැතුව![]()


කියන්න කනගාටුයි මිත්‍ර වරුනි, මගේ වයිෆ් මට ඩෙනිමක් අඳින්න ඉඩ දෙන්නේ 1 දවසයි, ඊට පස්සේ හෝදන්න දානවා.........![]()


කියන්න කනගාටුයි මිත්‍ර වරුනි, මගේ වයිෆ් මට ඩෙනිමක් අඳින්න ඉඩ දෙන්නේ 1 දවසයි, ඊට පස්සේ හෝදන්න දානවා.........![]()
Paddy Field eke machan. oka kuburu kotanawa.![]()

ඉදිරියේ රාළ;21200595 said:රතු මිරිස් කනවද ?

දියුණු වෙන්නේ කොහොමද??
දියුණුව මානසිකව දියුණු වෙන එක.භෞතිකව දියුණු වෙන එක.
එහෙමත් නැත්නම් සාපේක්ෂව දියුණු වෙන එකද??
මුලින්ම මනස නිරවුල් කරගන්න.නිදහසේ හිතන්න.කොලයක් අරගෙන ලියන්න.තමන්ට ලඟා කරගන්න අවශ්‍ය අරමුණු කාල වකවානු වෙන වෙනම ලියාගන්න.ඊලඟට ප්ලෑන් එකට අනුව වැඩ කරන්න.අසාර්ථක වෙන්න පුළුවන්.ඒත් ඒ හැමදේම අත්දැකීමක් කරගන්න.
කොටුවෙලා ඉන්න රාමුවෙන් එළියට ඇවිත් දකින්න.
මට නෑ,මට බෑ කියන රාමුවෙන් එළියට ඇවිත් බලන්න.පුළුවන් කියලා හිතලා අභියෝගය භාරගන්න.බයික් එකක් ගන්න කලින් සල්ලි ටිකක් එකතු කරගන්න.ලක්ෂ පහක්වත්.එතකොට නොවැටී ඉන්න පුළුවන්.නිතරම ආයෝජනයක් ගැන හිතන්න.ව්‍යාපාරයක් කරනවානම් ඉදිරියේදි මෙන්න මේ ත්‍රෙඩ් එක බලන්න.ගොඩාක් දේවල් ඉගන ගන්න පුළුවන් තැනක්.
ජය සින්හළු!
http://www.elakiri.com/forum/showthread.php?t=1572190




... mata OL witharai.eth masekata 80000 awama hoyanawa.ena method eka ahanna epa.duk winda 5years.ochcharai.....jaya wewa....
මචන් උබට කාත් එක්ක හරි සන්සන්දන කරන්න ඕනේ නම් උබට වඩා දේවල් අඩු කෙනෙක් එක්ක කරපන්... කවදාවත් තමන්ට වඩා පෝසත් කෙනෙක් එක්ක උබව මනින්න යන්න එපා.. එතකොට කොහොමත් ඌට තියෙන දේවල් අපිට නැති නිසා අපිව කොහොමත් මානසිකව වැටෙනවා බන්.... තමන්ට තියෙන දේත් පෙන්නේ නෑ....


