කරුමෙ ගෙවනවා

nissanlover

Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    nikam oheeee yannan wale job walata yanne nathiwa.uba skill job ekak hoyaganin bn.godak unta waradinne othanin.garment ho mokak hari ohe job ekakata yanawa kisi saarthakathwayak ne.

    ex : hoda garage ekaka wedada giyoth kalayak yaddi ube skill hedenawa.oya ekkama technics denaganna tharuna sewa wage ekaka cource ekak karahan week end.

    balahan 3year yaddi uba expert wenawa.ethanama hitiyath expert nisa salli lebenawa.one nam gedara podi weda palak daganna puluwan.wiyadam yana ekakyee. kanu hatharai thahadu tikak.adu miti jack ekak ne one.....

    oya wage skill job ekak karahan bn.

    uba balan iddi diyunu wei.anun gena hita hita duk widina eke jeevath wena widiha wenas karahan.poddak try karala balahan.aniwa goda yaawa.me athdekimen kiyanne bola.

    mata OL witharai.eth masekata 80000 awama hoyanawa.ena method eka ahanna epa.duk winda 5years.ochcharai.....jaya wewa....
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    යකෝ මම එක ඩෙනිම මාසයක් අදිනවා හෝදන්නේ නැතුව :rolleyes:

    කියන්න කනගාටුයි මිත්‍ර වරුනි, මගේ වයිෆ් මට ඩෙනිමක් අඳින්න ඉඩ දෙන්නේ 1 දවසයි, ඊට පස්සේ හෝදන්න දානවා.........:lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කියන්න කනගාටුයි මිත්‍ර වරුනි, මගේ වයිෆ් මට ඩෙනිමක් අඳින්න ඉඩ දෙන්නේ 1 දවසයි, ඊට පස්සේ හෝදන්න දානවා.........:lol::lol:

    කොච්චර ආදරවන්ත බිරිදක්ද:lol::lol:
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    කියන්න කනගාටුයි මිත්‍ර වරුනි, මගේ වයිෆ් මට ඩෙනිමක් අඳින්න ඉඩ දෙන්නේ 1 දවසයි, ඊට පස්සේ හෝදන්න දානවා.........:lol::lol:

    mata thiyenneth eka denimai.hebei hoda ekak.dawas 5k 6k endama thama hodala danne bola....

    den 1year iwarai.thamath hodai..
     
    Jan 29, 2017
    17
    3
    0
    දියුණු වෙන්නේ කොහොමද??

    දියුණුව මානසිකව දියුණු වෙන එක.භෞතිකව දියුණු වෙන එක.
    එහෙමත් නැත්නම් සාපේක්ෂව දියුණු වෙන එකද??

    මුලින්ම මනස නිරවුල් කරගන්න.නිදහසේ හිතන්න.කොලයක් අරගෙන ලියන්න.තමන්ට ලඟා කරගන්න අවශ්‍ය අරමුණු කාල වකවානු වෙන වෙනම ලියාගන්න.ඊලඟට ප්ලෑන් එකට අනුව වැඩ කරන්න.අසාර්ථක වෙන්න පුළුවන්.ඒත් ඒ හැමදේම අත්දැකීමක් කරගන්න.

    කොටුවෙලා ඉන්න රාමුවෙන් එළියට ඇවිත් දකින්න.

    මට නෑ,මට බෑ කියන රාමුවෙන් එළියට ඇවිත් බලන්න.පුළුවන් කියලා හිතලා අභියෝගය භාරගන්න.බයික් එකක් ගන්න කලින් සල්ලි ටිකක් එකතු කරගන්න.ලක්ෂ පහක්වත්.එතකොට නොවැටී ඉන්න පුළුවන්.නිතරම ආයෝජනයක් ගැන හිතන්න.ව්‍යාපාරයක් කරනවානම් ඉදිරියේදි මෙන්න මේ ත්‍රෙඩ් එක බලන්න.ගොඩාක් දේවල් ඉගන ගන්න පුළුවන් තැනක්.

    ජය සින්හළු!

    http://www.elakiri.com/forum/showthread.php?t=1572190
     
    Oct 30, 2011
    488
    17
    0
    HMMM... MACHAN bike gana apa ube karana job filed eka puluang num tawa qualification hoya gena tawa hoda tanakata apply karapang.. eeeta pase try karapang eka parama apita hada allana amarui
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    දියුණු වෙන්නේ කොහොමද??

    දියුණුව මානසිකව දියුණු වෙන එක.භෞතිකව දියුණු වෙන එක.
    එහෙමත් නැත්නම් සාපේක්ෂව දියුණු වෙන එකද??

    මුලින්ම මනස නිරවුල් කරගන්න.නිදහසේ හිතන්න.කොලයක් අරගෙන ලියන්න.තමන්ට ලඟා කරගන්න අවශ්‍ය අරමුණු කාල වකවානු වෙන වෙනම ලියාගන්න.ඊලඟට ප්ලෑන් එකට අනුව වැඩ කරන්න.අසාර්ථක වෙන්න පුළුවන්.ඒත් ඒ හැමදේම අත්දැකීමක් කරගන්න.

    කොටුවෙලා ඉන්න රාමුවෙන් එළියට ඇවිත් දකින්න.

    මට නෑ,මට බෑ කියන රාමුවෙන් එළියට ඇවිත් බලන්න.පුළුවන් කියලා හිතලා අභියෝගය භාරගන්න.බයික් එකක් ගන්න කලින් සල්ලි ටිකක් එකතු කරගන්න.ලක්ෂ පහක්වත්.එතකොට නොවැටී ඉන්න පුළුවන්.නිතරම ආයෝජනයක් ගැන හිතන්න.ව්‍යාපාරයක් කරනවානම් ඉදිරියේදි මෙන්න මේ ත්‍රෙඩ් එක බලන්න.ගොඩාක් දේවල් ඉගන ගන්න පුළුවන් තැනක්.

    ජය සින්හළු!

    http://www.elakiri.com/forum/showthread.php?t=1572190

    :yes::yes::yes::yes:
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    මචං උඹේ පෝස්ට් එකේ වැඩිපුරම තියෙන්නෙ නෑ බෑ වැතරයි නෙ බං. මමත් උඔ වගේ තමයි ඒ උනාට නැ බෑ ගගා හිටියෙනෑ. ඉස්සෙල්ලම උඹ හිතන විදිහ වෙනස් කර ගනින්
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මචන් උබට කාත් එක්ක හරි සන්සන්දන කරන්න ඕනේ නම් උබට වඩා දේවල් අඩු කෙනෙක් එක්ක කරපන්... කවදාවත් තමන්ට වඩා පෝසත් කෙනෙක් එක්ක උබව මනින්න යන්න එපා.. එතකොට කොහොමත් ඌට තියෙන දේවල් අපිට නැති නිසා අපිව කොහොමත් මානසිකව වැටෙනවා බන්.... තමන්ට තියෙන දේත් පෙන්නේ නෑ....
    :yes::yes::yes:
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,358
    4,661
    113
    නොපෙනෙන මානයේ
    Target ekak ethuwa weda karapan

    51yd1Ef-v-L._SY344_BO1,204,203,200_.jpg

    51lZMzNOwrL._SX258_BO1,204,203,200_.jpg
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    uba wagema yaluwek matath hitiya...mata uwa mathak une....a kolla uge sampurna life ekama wenas kara...inna thana pawa...kalin u dawase padiyata wada kale garage 1ka ka 500per day....dan u maseta 80000+ hoyanawa....O/l fail eth uge uthsahaya nisama uta salli mavanna job 1k set wenawa...padiya 25000i 6am to 6pm work karanne..night shift eka 6pm to 10pm karala bodimata awilla nidagannawalu....shift 2kata 50000..labenawa...bara wada nsha..supervicing karanna thiyenne..ithuru 30000 hoyanne uge mole pawichchi karala...(u gedara enne na lesiyen mokada...gedara awama uta confidence adu wenawa lu...awath 2hrs indala yanawa...mata me lagakadi kiwwa 8 laks ithuru kala lu ....)) amathaka una a kolla me lagadi bike 1k gatta....ai ubata bari dan gewana life style 1ka wenaskaraganna?????? Ubata help one nm mata pm karapan