කලකිරුනා සින්හලු

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සිරාවට ඉන්න කාලකණ්ණිම සක්කිලිම ජාතිය තමයි නෑයෝ. උන්ට හෙන ඊරිසියයි අපි හැමදාම එකම තැන ඉන්නේ නැතිව ජීවිතේ පොඩ්ඩක් හදාගෙන උන්ට වඩා උඩට යනවට. එව්වා කොහෙද මාත් එක්ක. :growl::growl:

    ow ban un balanne apiwa watanan api asrana wenawanam eta wada deyak na unta matanam penna ba oya nayo ape wife ge pathte aya thami epama karpu jatiya un mata plan karala gemak dunna eken watila tham inne mamanam un ekek wath wiswasa karanne na.:growl::growl:

    eta wada yaluwo patta hondai
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නෑයෝ කියන්නේ මහා අමුතු ජාතියක් එයාලා ගැන නම් කතා කරලා වැඩක් නැ.. ඇත්තටම හොද මිනිස්සුත් ඉන්නවා උදාහරණයකට අපේ එලකිරිය ගත්තොත් ඇත්තටම අපි දන්නා අදුරන කි දෙනාද ඉන්නේ හැබැයි කවදාවත් දැකල නැති උනත් කතා කරලා නැති උනත් ඕනෑම හදිස්සියකට අපේ සහෝදරයෝ වගින් ලගින් ඉන්නවනේ. ඇත්තටම නෑයන්ට වඩා මට නම් නුවරදී හම්බ උන යාලුවෝ සෙට් එක කීවට ගොඩක් නැ දෙතුන් දෙනයි එළකිරියේ සෙට් එකයි තමා නෑයෝ වගේ ඉන්නේ...

    umba nuwarada ban.:shocked:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    දුක් වෙන්න එපා මචං. ඔහොම දෙකයි පනහේ වැඩ තමා ගොඩක් කාලකන්ණි සිංහලු කරන්නේ. ගොන් මැටි මෝල වගේ නිකන් ඉන්නැද්දි උන්ගේ හැකියාවට වැඩක් දුන්නහම ටික කලකින් හැකියාව දියුණු කරන් මුල අමතක කරන සක්කිලි... නමුත් එහෙම කියලා මුලදී උගන්නපු එකාට copyrights වගේ අයිතිවාසිකම් කියන්න පුලුවන්ද මන්දා අර අනික් මනුස්සයගේ වැඩ වලට.. උබට කියලා දුන්නේ මම නිකන් ඉන්නැද්දි, දැන් මට තමයි කෙලින්න එන්නේ etc.. මට ටිකක් පැටලිලි සහගතයි.

    නමුත් මුල අමතක කරන ඒක හරිම බලු වැඩක්. වැඩ එක්ක සමහර වෙලාවට උදව් කරපු මිනිස්සු මග ඇරෙනවා. නමුත් බලෙන් මග අරින ඒක නරකම පුරුද්දක්.. දුක් වෙන්න එපා මචං. දෙවි පිහිටෙන් උබ ගොඩ යයි..

    මචන් මෙහෙම හිතපන්කෝ.. උබ යනවා ජොබ් එකකට, හැබැයි ඒ ජොබ් එක ගැන කිසිම දෙයක් දන්නේ නෑ..
    උබ ගැන අනුකම්පා කරලා යම් ආයතනයක් උබව ජොබ් එකට ගන්නවා. එහෙම අරගෙන හොද ට්‍රේනින් එකක් දෙනවා.
    ට්‍රේනින් එක දෙද්දිත් ඒ ආයතනය හොදට පලපුරුදු කෙනෙක්ට දෙන පඩියම උබට දෙනවා. එතකොට ඒ ආයතනය උබේ ට්‍රේනින් එකට ලොකු වියදමකුත් දරනවා.
    හිතලා බලපන් ඔය විදියට කව්ද කරන්නේ කියලා? ඒත් මම එහෙමයි බන් මිනිස්සුන්ට කලේ.. ට්‍රේනින් එක සම්පූර්න වුන ගමන් උබ වෙන ශොප් එකක වැඩට ගියොත් ඒක සාදාරනද බන්?
    මම ට්‍රේනින් එක දුන්න නිසා මගේ ලග වැඩ කරන්න ඕනා කියලා නෙවෙයි මේ කියන්නේ.. අඩුමතරමේ මගේ ලග අවුරුද්දක් වත් වැඩ කරන්න ඕනා නේද..
    අපිටත් ටාර්ගට් තියෙනවනේ බන්.. අපි ඕෆ් සීසන් එකේ මාස 3ක් පුරුදු කරලා ගන්න කෙනා අඩුම තරමේ සීසන් එක තියෙන මාස 6 වත් ඉන්න ඕනා නේද? ඔය මන් කිව්වේ කුශන් වැඩ ගැන..

    තව මචන් ඔෆ් සීසන් එකේදි ගොඩක් වඩු මඩුවලටයි. ස්ප්‍රේ මඩු වලටයි වැඩ නෑ.. පොඩි කාලයක් නෙවෙයි මාස 4ක්..
    අපි ඔය කාලෙදිත් ඒ අය ගැන අනුකම්පා කරලා වැඩ දෙනවා..
    බඩු විකිනෙන්නෙත් නෑ අපේ බඩු ගොඩවල් ස්ටොක් වෙනවා ඔය කාලෙට.. ඉතින් සල්ලිත් සේරම හිරවෙනවා..
    අපි ඒත් අර මිනිස්සු ගැන අනුකම්පා කරලා උනුත් ජීවත් වෙන්න ඕනනේ කියලා හිතලා වැඩ දෙන්නේ..
    ඉතින් ඔහොම ඔය මාස 4 ඉවර වෙද්දි සීසන් එක එනවා.. අන්න ඒ කාලෙදි ඔය බාස්ලට අපෙන් මාස 4ක් යැපුන බව අමතකයි..
    මඩුවෙන් බඩුවක් හදලා දෙන්නෙත් නෑ, හදාගන්න ගියාම උන්ගේ හෙන ලොකු සීන්..
    ස්ප්‍රේ බාස්ලත් එහෙමයි.. සති ගනන් ගන්නව එක බඩුවක් ස්ප්‍රේ කරලා දෙන්න.. ඒකත් හරියට කරන්නේ නෑ..
    ඔය දෙගොල්ලොම වෙන වෙන ශොප්ස් වලට බඩු දෙනවා සීසන් එකේදි.. ඔහොම කරන එක හරිද මචන්?

    ඔයවගේ බලුවැඩ කරපු සේරමවම මම අද අතැරියා මචන්..
    ඔය මිනිස්සුන්ට මම සැලකුවේ මුකුත් බලාපොරොත්තුවෙන් නෙවේයි අවන්කවම..
    ඒත් උන් මට සැලකුවේ මහ ජරා විදියට බන්..
    ලබන මාසෙන් සීසන් එක ඉවරයි.. එතකොට ඔකුන්ට මාව මතක් වෙයි..
    එතකොට නම් මම කිසිම උදව්වක් කරන්නේ නෑ..
    මාත් එක්ක හැමදාම ඉන්න කෙලෙහිගුන දන්න හොද මිනිස්සු ටිකක් හොයාගන්න ඕනා ඉක්මනටම..

    ඔයවගේ වැඩ තමයි මට මේ වයාපාර ජීවිතේදි ගොඩක් වෙලා තියෙන්නේ..
    මන් අලුත් ත්‍රේඩ් එකකින් පැහැදිලි කරන්නම් අපි කොච්චර කට්ටක් කෑවද දැනටත් කනවද කියලා..
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මාර විදියට ජීවිතය ගැන කලකිරුනා මචන්ලා..
    මේ සමාජේ එවුන් ලග කිසිම මනුස්ස කමක් නෑ..
    හැමොම පන දෙන්න වගේ ඉන්නේ, ඒත් ඒ එයාලගේ වාසියට විතරයි.
    බිස්නස් අතින් බැලුවත් අනිත් හැම දෙයින්ම බැලුවත් කකුලෙන් අදිනවා ඉවරයක් නෑ, නැගිටින්න දෙන්නෙම නෑ.
    උබලා මගේ ජීවිත කතාවත් දන්නවනේ..
    ඉතින් හිතපන් මෙච්චර කට්ටක් කාපු මටත් මෙච්චර සමාජය ගැන කලකිරුනා නම් සමාජ ආශ්‍රයක් නැති කෙනෙකුට කොහොම හිතෙනවා ඇත්ද.
    යාලුවොත් එකයි, නෑදැයොත් එකයි, වඩුබාස්ලා, කුශන් බාස්ලා, ස්ප්‍රේ බාස්ලා, ලී බඩු ශොප් අයිතිකාරයෝ සේරම එකයි..
    කන්න වත් විදියක් තිබුනේ නැති හුගක් එවුන්ට මන් උදව් කලා..
    උන් සේරම අද හොද තැන්වල.. ඒත් අද ඒ සේරමලා මාව අතැරලා බන්..
    ඇයි බන් මුන් කන්න දීපු අත හපාකන්නේ.. ඇයි බන් හැම වෙලේම කාටහරි හොදක් කරන්න හිතන මටම මෙහෙම වෙන්නේ?
    ආයෙනම් කිසිම එකෙක්ට මගෙන් උදව්වක් ලැබෙන්නේ නෑ බන්..
    උබල මා එක්ක තරහා වෙන්න එපා..
    :(

    සමාජ ආශ්‍රයක් නැති කෙනෙකුට

    නෑ මචන් මේ වගේ පොරක්ට ඔයෙ වගේ දුකක් හිතෙන්නේ නෑ.මොකද හපාකන්න එකෙක් නෑ.කල්‍යාණ මිත්‍රයෙක් නැත්තන් තනියම ඉන්න එක සැපයි...ගනන් ගන්න එපා.ඔය සිංහල(තරහ වෙන්න එපා) යගේ හැටි.අනික් උන්ගේ නැත්තෙම නෑ.අපෙ ජාතියෙ වැඩි.ඉක්මනට අමතක වෙනවා. හොදට කටු කාලා ඉන්නේ මමත්. :)
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    මාර විදියට ජීවිතය ගැන කලකිරුනා මචන්ලා..
    මේ සමාජේ එවුන් ලග කිසිම මනුස්ස කමක් නෑ..
    හැමොම පන දෙන්න වගේ ඉන්නේ, ඒත් ඒ එයාලගේ වාසියට විතරයි.
    බිස්නස් අතින් බැලුවත් අනිත් හැම දෙයින්ම බැලුවත් කකුලෙන් අදිනවා ඉවරයක් නෑ, නැගිටින්න දෙන්නෙම නෑ.
    උබලා මගේ ජීවිත කතාවත් දන්නවනේ..
    ඉතින් හිතපන් මෙච්චර කට්ටක් කාපු මටත් මෙච්චර සමාජය ගැන කලකිරුනා නම් සමාජ ආශ්‍රයක් නැති කෙනෙකුට කොහොම හිතෙනවා ඇත්ද.
    යාලුවොත් එකයි, නෑදැයොත් එකයි, වඩුබාස්ලා, කුශන් බාස්ලා, ස්ප්‍රේ බාස්ලා, ලී බඩු ශොප් අයිතිකාරයෝ සේරම එකයි..
    කන්න වත් විදියක් තිබුනේ නැති හුගක් එවුන්ට මන් උදව් කලා..
    උන් සේරම අද හොද තැන්වල.. ඒත් අද ඒ සේරමලා මාව අතැරලා බන්..
    ඇයි බන් මුන් කන්න දීපු අත හපාකන්නේ.. ඇයි බන් හැම වෙලේම කාටහරි හොදක් කරන්න හිතන මටම මෙහෙම වෙන්නේ?
    ආයෙනම් කිසිම එකෙක්ට මගෙන් උදව්වක් ලැබෙන්නේ නෑ බන්..
    උබල මා එක්ක තරහා වෙන්න එපා..
    :(

    සහතික ඇත්ත මචෝ. මගේ අම්මා අපේ පවුලේ කෙනක් ට උදව් කළා. අවුරුදු 15ක් ම එයා අපේ උදව් අරන් ඉහලටම ගියා නැති බැරි වෙලාවේ ඉඩම් පවා විකුනලා උදව් කලේ. දැන් එයාට අපි පෙන්න බැහැ අපිව බලන්න එන්නෙත් නැහැ . එයාට දැන් ලොකු ලොකු මිනිස්සු විතරයි. අපි දැන් ඉන්නේ කුලියට එයා නිසා. කොටින්ම එයා Phone Number එකවත් දෙන්නේ නැහැ. එයාගේ ගෙදර එනවට කැමති නැහැ. ඔන්න මිනිස්සු දවස ගානේ කල උදව් මතක් කරලා විදවනවා හිතෙන්. කියන්න කවුරුවත් නැහැ අයනම් හිතං ඉන්නේ පන්සලකට පිනට දෙයක් කොරොත් ඇරෙන්න මිනිස්සුට නම් උදව් කරන්නේ නැහැ කියලා.

    අන්තර්ජලයේ මම උදව් කරලා තියෙනවා හෙන පිරිසකට උන්ගෙන් ටික දෙනක් ට විතරයි කලේ ගුනේ තියන්නේ. සමහර උන්ට උදව් කරලා තියෙනවා පැය 2-3 රෑ වෙනකම්. එහෙම උදව් අරන් සමහරු මට අන්තිමේ කියන්නේ මානසික ලෙඩා කියලා, තව සමහරු මඩ ගහනවා බයිනවා . අපි උන්ගෙන් උදව්ක් ඉලුවොත් සමහර උන් ගනම් ගන්නේ නැහැ සල්ලි ඉල්ලනවා සමහර උන් අනන ඒක නිසා මම දැන් හැදිලා ඉන්නේ කිසිම එකෙක්ට උදව් කරන්නේ නැහැ

    මේ සමාජ උන්ට උදව් කරන්න ගියාම බල්ලෝ බලල් ලු ගානට අපිට සලකන්නේ.
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    පහුගියකාලෙ ට්‍රස්ට් නෝ වන් කියල කතාවක් කියනව අහල නැද්ද, ඒ කියන්නෙ ගොඩක් බොරුකියනව බිස්නස් ප්‍රමොට් කරගන්න වලට, අනික propaganda එක, ITN එකෙන් ගෙනියපු . රාජපක්ශ මාෆියා එක. උඹ වගේම මාත් කල කිරීමෙන් හිටියෙ:P
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,675
    6,003
    113
    @ගෙදර
    මචන් උදව්වක් කරානම් එක එතනින් අමතක කරලා දාල තමුන්ගේ ජීවිතේ ඉස්සරහට අරන් යන්න. උදව්වට නැවත වචනෙකින්වත් යමක් බලාපොරොත්තු වෙන්න එපා. මේ සමාජය විවිදයි සහ විෂමයි.. උදව්ව දීල එක තමුන් පිං පිණිස කරපු දෙයක් ගානට දාන්න.. උදාහරණයක් කියන්නම්.. අපි කොහෙහරි ගමනක් යනකොට කොතන කෝ දේවාලෙක හරි පන්සලක හරි පිං කැටේට කාසි හෝ ලොකු මුදලක් හෝ දාල ඒ පින් කැටෙන් ආපහු යමක් බලාපොරොත්තු වෙන්නේ නැහැනේ. ඒ වගේ හිතන්න.. යාලුවෙකුට හෝ අස්රනයෙකුට හෝ යමක් කල පමණින් එක අමතක කරලා දාන්න.. එතකොට මුකුත් ප්‍රශ්නයක් නැහැ. බලාපොරොත්තු නැති තැන හිත අමාරු අවමයි..

    මම රස්සාවට දාපු එවුන් මට ජොබ් එකක් නැතුව ඉද්දි පාර්ටි දාද්දි මට කියල තියනව අපි අද බොන්න සෙට් වෙනවා සල්ලි නැත්තම් එන්න එපා කියල.. ඒ තමයි මේ මනුස්ස සත්වයින්ගේ සොභාවය.. අදත් ඒ යාළුවො පමණ දැනගෙන ඇසුරු කරනවා.. උදව්වක් ඕන වෙලාවේදී කරනවා.. එත් පෙරලා උදව් බලාපොරොත්තු නැහැ.. ඒ හින්ද හිත් රිදවීම් නැහැ.. වෙච්චි දේවල් අමතක කරලා තමුන්ගේ ගමන යන්න.. කරපු උදව් මේ ජීවන ගමනේදී අපිට කොතන හරි පිහිටට ලැබෙනවාමයි... කොහොමහරි සාර්ථක වෙන්න.. Good Luck

    Sahoge kathawa nam hari tmi.kisima deyak api balaporththu nowee ina ekath hari.
    Eth bn apenma kala apith ekma indla apitma kelawna yna ekane apita duka. :growl: :sorry:
    mta nam ananthai apramanai a wge dwl wela tynwa.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    umbata udaw kare na kiyala salenna epa machan. Ada kale godak ewun salli thiyenawanam thamai udawwak karanne. Ehema karanneth passe Loku udaw ganna puluwan wena hinda.

    Puluwan widihata anith ewunta udaw karanna. Eka nawaththanna epa. Habai ara manussakamata redda issuwama nayata pu*e arina type ewun ta epa. Mama business karanne na machan. Eth hitha hoda manussayonta waradinne na kiyala dannawa. Jaya Wewa.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    ඔවු ඔවු බන් කාටවත් උදව් කරන්න යනකොට උන් හිතන්න අපි ‍පො*නයො කියල. අද අත දුන්නොත් හෙට උන් බෙල්ලත් ඉල්ලනවා. කරන්න ඔිනි හොදම දේ ‍හැමෝවම අතේ දුරින් තියාගෙන ඉන්න එක.

    :yes:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    Ada kale yako sahodara sahodariyoth ekata ekek irisiyayi..ithin nadayo pita minissu gana ahannath deyakda.uba me bana katha karanawa..
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පළවෙනි කාරනේ තමයි මචන්. එකෙක්වත් විශ්වාස කරන්න එපා. උදව් කරනවා නම් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නත් එපා. කෙනෙක් ගෙන් යම් දෙයක් බලාපොරොත්තු වෙලා ඒක නොලැබුනොත් නේ සීන් එක. ඊට පස්සේ දුකයි. එහෙම වෙන්න එපා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නෑදෑයෝ කියන්නේ චොරම චොර සෙට් එකක්.
    උඹල විෂ්වාස කරනව නම් විෂ්වාශ කරපල්ල.
    මගේ බාප්ප ඉන්නේ අපේ ගෙවල් ලඟ ඉඳලා 1.5km ඈතින්
    බාප්පගේ පුත්තු දෙන්නා මම දැකලා නෑ අවුරුදු 25 කින්:dull:

    un dan marilath athi:lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නෑයෝ කියන්නේ බං ඉන්න සක්කිලිම සෙට් එක බං. මගේ මාමගේ පුත්තු දෙන්නා මා එක්ක අවුරුදු දෙකකින් කතා කරලා නෑ. හේතුව උන්ගේ එකෙක්ගේ චීත්ත කේස් එකක්. ඒක මාමා දන්නේ නෑ. අපේ ගෙදර නම් දන්නවා මම කිව්වා මගේ වරදක් නැති නිසා. අනික උන්ට දරාගන්න බෑ මම අද ඉන්න තැන එක්ක සක්කිලි. අපේ අනික් මාමගේ පුතානම් ඉන්නවා බං ඕනේ දේකට. අපේ තාත්තගේ පැත්තේ 90% ක් මා එක්ක පට්ට මලෙන් ඉන්නේ. අපේ තාත්තට පට්ට කැරි වැඩක් කලා උපහාර ෆෝන් සිම් එකක් දීලා තිබ්බා තාත්තට උන්ගේ එක වේ#සියෙක්ගේ මුන් හොරාට ඩේටා එකකුත් අරගෙන හැමදාම තාත්තා නොදැන අවුරුදු 2 ක් විතර ඩේටා එකටත් එක්ක රුපියල් 1000 - 1500 ගෙවලා බිල.තාත්තා මට කිව්වම මට හිතුනා මුන් මෙහෙම දෙයක් කරලවත්ද කියලා කෝල් කරලා අහන්න කිව්වා නෑම කිව්වා. සිම් එක අපේ ගෙදර තිබ්බ නිසා කස්ටම් එකට කෝල් කරලා (රෙකෝඩ් එකේ කස්ටම් කෙයාර් බුවා උපහාර ඩේටා සිම් එක ගත්තු දිනය හිටන් කියනවා. ) කෝල් රෙකෝර්ඩ් කරගෙන, මොබිටෙල් අකවුන්ට් හදලා ඩීටේල් බිල් අරගෙන කෙලෙව්වා හොඳම එකෙන් වේ#යන්ගේ රෙදි ගැලවෙන්න සාක්ෂි එක්කම එදා ඉඳන් අපේ පවුල එක්ක තරහයි. උන් අනම් මනම් කියලා ෆෝර්ම් කරලා මා එක්ක පට්ට මලෙන් ඉන්නේ. මම කොහොමත් ඕකුන් ටික ෆේස්‍ටු ෆේස් හම්බුනාම ආයේ බලාගන්න ඉන්නේ. මාතර වැඩිමනක් ඉන්නේ කාලකණ්ණි කියන්නේ ඒක නිසා තමයි බං.

    මම නම් නෑයෝ කියන උන් ලඟින් ආශ්‍රයක් නෑ දැන්. ගෙදර මිනිස්සු විතරක් උන්නම ඇති. ඒ වගේම මට ඉන්නවා ඕනේ දෙයක් කියන්න පුලුවන් ලඟම යාලුවෝ දෙන්නෙකුත්.

    ubala ashya karanna vatina minissuda ban:lol::lol:
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,675
    6,003
    113
    @ගෙදර
    Habai saho0la oya wge kelwna,pagala dana ewunta aye karkila pala denwa karapu dwl me athmedima.dukai thami ane muta mhma wune ki eth karna dyk naa. :dull: