අහ් එහෙමද ?? සැර එක නම් දන්නේ නැහැ .හැබැයි හෙනම කපටි ,අපි ඉස්කොලේ යන කාලෙත් හිටියා කීහිප දෙනෙක් දකුණේ හෙළයෝ කිය කිය උදම් අනපු උන් .අර මහින්දයා නිසා .හෙනම කපටි හැත්ත .තමන්ගේ වැඩේ විතරයි .අනික් උන්ට හෙනගහලා ගියත් කමක් නැහැ .මම හරිද දන්නේ නැහැ .ඒත් මේ දේ මම කිව්වේ මගේ අත්දැකීම් වලින් .විෂේශයෙන්ම ගෑනු .හෙනම කපටි ළු නේ ??
ආ හරි හරි.. ගගෙන් එහා උන් හෙන හොදයි නේ... නිකන් පලයන් බන් යන්න... ගගෙන් එහෙත් එකය මෙහෙත් එකයි.. කොහෙන් ආවත් කැ*යා කැ*යාම තමයි.
හැමදේම වෙනස් වෙනවා යාලුවේ.
පුද්ගලයන් ගත්තම අම්මයි , තාත්තයි ඇරෙන්න අනිත් අයව ඕනෑවට වඩා විශ්වාස කරන්න එපා කවදාවත්.
. තව ගැණු ඉන්නවා බන්. වෙනස තියෙන්නේ නුවර ගම්පහ පැත්තේ උන් බොරුව දන්නේ හෙන ලාමක විදිහට. ඔය පොත් වල තියෙන්නේ ඉස්සර බුලත් ටිකක් ඉල්ලන්න ගියහම පෙනී පෙනී ගෙදර නැහැ කියල හරිම decent විදිහට හිනවෙනවලු. ඒවා ඔය ගඟෙන් එහා උන්ට අහුවෙනව milliseconds ගානෙන්. but දකුණේ උන් කියන්නේ ටිකක් සංකීර්ණ බොරු. තව දකුණේ උන් generally තමන්ට හිතෙන දේ මූනට කියනවා සහ උන්ට ටිකක් මල පනිනවා වැඩි. එකට නුවර උන් කැමති නැහැ.



උඹට ගොඩ යන්න පුලුවන් මචං. අදහන ආගමකින් දෙවියන්ගෙන් බුදුන්ගෙන් ඉල්ලන්න ජීවිතේ ලේසි පහසු කරලා දෙන්න කියලා නෙමෙයි..ඒ එන ඕනම අමාරු ප්රශ්නෙකට මුහුණ දෙන්න හිතට ශක්තිය ලැබෙන්න කියලා..