කලමනාකර සහකාර විභාග Help කලමනාකර සහකාර විභාග වල එන ප්‍රශ්න මොනවද කියල දන්නා කවුරුහරි කියල දෙන්න ඒවාට වෙනම පොත් තියනවද ගන්න පුළුවන් කොහෙන්ද කියලත් පුලුවන්නම් කියන්න loku udauwak:sorry::sorry: