කලමනාකර සහකාර විභාග Help

Leb

Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    කලමනාකර සහකාර විභාග Help

    කලමනාකර සහකාර විභාග වල එන ප්‍රශ්න මොනවද කියල දන්නා කවුරුහරි කියල දෙන්න ඒවාට වෙනම පොත් තියනවද ගන්න පුළුවන් කොහෙන්ද කියලත් පුලුවන්නම් කියන්න
    loku udauwak:sorry::sorry:
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,031
    54,673
    113
    Colombo
    poth tiyanawa.classuth tiyanawa.

    normally enne

    podu parikshanaya & abhiyogathawaya.

    book shops wala thiyanawa.balanna
     
    • Like
    Reactions: Leb