කලර් ප්‍රින්ටර් තියෙද 🖨️

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    කොල්ලනේ කලර් ප්‍රින්ටරයක් ගන්න ඕනේ.. :)

    ඉන්ක් ටෑන්ක් එකකට යන්න කියලා බැලුවේ. හැම අතිංම හොඳයි කියන නිසා :dull:
    (ලේසර් ගනං වැඩී මචං)

    උඹලා පාවිච්චි කරන හරි රෙකමන්ඩ් කරන්න පුළුවං හරි මොඩ්ල් තියෙනවා නං කොටාගෙන යන්න :love: ලොකු උදව්වක්.

    සතියට සැරයක් හරි ප්‍රින්ට් එකක් ගැනෙනවා :yes: එක දිගට පාවිච්චි නොකර තියන්නේ නෑ.

    රීෆිල් කරන්න ලේසි සහ රීෆිල් කොස්ට් එක අඩු එකක් නං තවත් හොඳයි.

    ස්කෑන්, ෆොටෝකොපිත් තියන එකක් බලන්නේ..

    බජට් එක උපරිම 70 වගේ තමා බලන්නේ. ඊට අඩු නං තවත් හොඳයි..

    දනැත්තං බම්පියක් හරි දාගෙන යන්ඩ කොල්ලනේ, ලොකු උදව්වක් 🙏

    ස්තුතී :love:
     
    Last edited:
    • Like
    Reactions: ACHIK

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,790
    1
    58,039
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොකද්ද බන් අවුල. මට හරියන්නෙ Canon විතරයි
    LBP6030 ලේසර් එකක් තියෙනවා කොළ හරියට ෆීඩ් වෙන්නෙ නෑ.

    G3010 එකේ Ink ලීක් වෙනවා. ඒකෙත් කොලය එක පැත්තක් හරියට ෆීඩ් වෙන්නෙ නෑ වෙලාවකට.

    මෙට්‍රොපොලිටන් එකෙන් ගත්ත දවස්වල හිටන් තියෙන ලෙඩ. ලැට්උදාර ගාවට යන්න ඕන සර්විස් කරගන්න
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Epson L130 ganna price ekath shape ink walath. original ink ganna 1900 wage wenne ink bottle ekak.
    photos unath puluwan podi podi
    btw a4 walata cost eka kohomada danne naha, eka balanna a4 normal paper walata cost adu ewa athi samahra wita
     
    • Like
    Reactions: LOyalnIMa

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    Canon Pixma 2010 Ink Tank shape 60k wage
    Epson L3250 Hodai but 75k wage wei
    HP 315 ok parissamata pawichchi kaloth kalayak duwanna puluwan 59k wage
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    Epson L130 ganna price ekath shape ink walath. original ink ganna 1900 wage wenne ink bottle ekak.
    photos unath puluwan podi podi
    btw a4 walata cost eka kohomada danne naha, eka balanna a4 normal paper walata cost adu ewa athi samahra wita
    Epson L130 එකට original ink ම දාන්න කියන්නෝ මොකද මචන් ? original ink එකක් 2500ක් විතර වෙනවා නේද ?
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Epson L130 එකට original ink ම දාන්න කියන්නෝ මොකද මචන් ? original ink එකක් 2500ක් විතර වෙනවා නේද ?
    warranty eka invalid wena nisa 1
    anith eka gedara photo ehema print karoth colors awul wenna ida thiyenawa, kohomath laminate nokaroth air eke thiyena ewath ekka react karala colors maru wenawa poddak, fake wala samahara godak wenas wenawa, original unath studio ekakata gihin laminate kara ganna,

    original, 1900 wage indan thiyenawa afaik. sure thankin ganna softlogic dealer kenekgen wage. direct softlogic gananwata wada poddak afuwata athi ungen aran wikunana aya langa
    fake ewa kohe hadanawada danne nha. kal pawathama & printer eke head eka clog nowenna.
    3rd party brand thiyenawa nam ewa nam sure athi idk.

    L130 godak use wenne 3rd party inks ekka lankawe , mug,t-shirts etc print karanan sublimation karana aya modify karanawa L130
     
    Last edited:
    • Like
    Reactions: hi.dushan