කලවං මැල්ලුම 2

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඔන්න ඉස්සෙල්ලම කිව්ව මට රෙප් ඕන :lol:



    හැම මඟුලටම ටැබ් තියෙනව, ඒ වුණාට windows explorer වලට ටැබ් නෑ..
    මෙන්න විසඳුම
    http://ejie.me/



    වෙන ඉමේජ් ෆෝමැට්, icon ෆෝමැට් වලට හරව ගන්ඩ ඕනද ?
    මෙන්න ඔන්ලයින්ම කරගන්ඩ පුලුවං
    http://www.icoconverter.com/



    ටයිප් කරල බෙර ගහමුද? මෙතනට ගිහිං ඉංග්‍රීසි අකුරු ටිකක් ටයිප් කරල බලහල්ල
    http://typedrummer.com/



    ඕගන් ගහමුද?
    http://benzguo.com/bayan/



    පියානෝ ගහමුද?
    http://virtualpiano.net/




    රෙප් ඕන ;)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    රෙප් දෙනව තියා බම්ප් එකක් වත් දාන්ඩ කවුරුත් නෑ... :lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රෙප් බලාපොරොත්තුවෙන් ත්‍රෙඩ් දාන්න එපා බං මාත් රෙප් වලට තියෙන ආසාව අතෑරිය මේකෙ උන් ආතල් එකට කපනව :sorry: :sorry:
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    මම හිතුව කෑමක් කියල.

    ඒත් මරු

    රෙප් දෙන්න බෑ කියනව නොවැ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    රෙප් බලාපොරොත්තුවෙන් ත්‍රෙඩ් දාන්න එපා බං මාත් රෙප් වලට තියෙන ආසාව අතෑරිය මේකෙ උන් ආතල් එකට කපනව :sorry: :sorry:

    Capture.JPG

    :lol:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඉල්ලුවට දෙන්න රෙප් කියන්නේ මන්න පාරවල් නෙවේ යකෝ :lol: