ඔන්න ඉස්සෙල්ලම කිව්ව මට රෙප් ඕන 
හැම මඟුලටම ටැබ් තියෙනව, ඒ වුණාට windows explorer වලට ටැබ් නෑ..
මෙන්න විසඳුම
http://ejie.me/
වෙන ඉමේජ් ෆෝමැට්, icon ෆෝමැට් වලට හරව ගන්ඩ ඕනද ?
මෙන්න ඔන්ලයින්ම කරගන්ඩ පුලුවං
http://www.icoconverter.com/
ටයිප් කරල බෙර ගහමුද? මෙතනට ගිහිං ඉංග්රීසි අකුරු ටිකක් ටයිප් කරල බලහල්ල
http://typedrummer.com/
ඕගන් ගහමුද?
http://benzguo.com/bayan/
පියානෝ ගහමුද?
http://virtualpiano.net/
රෙප් ඕන