කලවානේ ඉන්නේ කවුද?

DChathu30

Active member
  • Nov 6, 2011
    412
    126
    43
    කලවානේ ඉන්නේ කවුද?

    රත්නපුර කලවාන පැත්තෙ ඉන්න අය කවුදෝ..........කාලගුණය දේශගුණය කොහොමද.එතකොට පහසුකම්.ජොබ සෙට් වෙලා තියෙන්නෙ කලවානෙ......කියපල්ලකො විස්තර ටිකක්.

    එතකොට 3g Signal එහෙම.....? :D:D:
     

    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    3G signal thiyenawa.
    Yanna giyama thamai epa wenne.
    Rathnapure idan 2 hours withara yanawa. Road eka tikak awul.
    Ehema nethnam mathugama haraha yanna puluwan. Mathugama idanuth 2hour wage yanawa.
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    කලාවන ලොකු ටවුන් එකක් නම් නෙමෙයි, එත් අවශ්‍යකරන ඕනෙම දෙයක් තියනවා. දේශගුණය නම් ටිකක් සීතලයි. මමත් කාලයක් හිටියා. කොළඹ වගේ ඉදන් කලවානට ගියාම නියම නිස්කලංක බවක් දැනෙනවා. මම හිටියේ නම් ටවුන් එකට ටිකක් දුරින් එත් මගේ මොබිටෙල් ඩොන්ගල් එකෙන් වැඩ කරගන්න පුළුවන් වුනා. කදු තියන නිසා සිග්නල් ටිකක් අඩුයි තමයි. කුඩල්ලොත් ටිකක් ඉන්නවා. එත් මම කලවානට කැමතියි
     

    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    ela ela.kalawana paththe road ekak hadanawa neda?etana wada karanna tama enne.mama danneth na tana.hoyaagena tama yanna wenne.signal tiyenawanam awulak na.paya 2 k witara yanna giyaama tama epa wenne.awulak na.balamuko.tnx machanla....