කලාවන ලොකු ටවුන් එකක් නම් නෙමෙයි, එත් අවශ්‍යකරන ඕනෙම දෙයක් තියනවා. දේශගුණය නම් ටිකක් සීතලයි. මමත් කාලයක් හිටියා. කොළඹ වගේ ඉදන් කලවානට ගියාම නියම නිස්කලංක බවක් දැනෙනවා. මම හිටියේ නම් ටවුන් එකට ටිකක් දුරින් එත් මගේ මොබිටෙල් ඩොන්ගල් එකෙන් වැඩ කරගන්න පුළුවන් වුනා. කදු තියන නිසා සිග්නල් ටිකක් අඩුයි තමයි. කුඩල්ලොත් ටිකක් ඉන්නවා. එත් මම කලවානට කැමතියි