මන් නිතරම හිතපු දෙයක් අපෙ දකුණ උනුයි කෙරළා උන්ගෙයි පොඩි සමාන කම් තියෙනවා .බෙන්තොට ඉදලා ගාල්ල හරිය වෙනකල් කෙරලෙන් ආව අය පදින්චි වෙලා ඉදලා තියේ.මලයාලම් කතා කරන අයගේ උචාරනයත් අම්බලන්ගොඩ පැත්ත් අය කතා කරනවා වගේ
මගෙ සැකෙ හරි එහෙනම් .
මැදපෙරදිග ගත්තොත් කෙරළා උන් දක්ශයි බිස්නස් වලට.
ඒ වගෙම ගිය තැන කඩයක් දානවා .
ගියොත් උන්ගෙ පවුලම ගෙන්න ගන්නවා .
ගිය තැන බින්න බහිනවා .
ඒ වගෙම කපටී .
අර හඳට ගියොත් හඳෙත් කඩයක් දානවා කියන කතාව කෙරළා උන් අතරත් තියෙනවා අපෙ වගෙම.
ඔය ඒරියා එකෙ ඉන්න පොත්ත සුදු ගැණු ගත්තොත් පොඩි කුඩුකේරු ගතියක් තියෙනව අනික් පැත්තට මලයාලි ගැණුත් ඒ වගෙ තමා .
