කලාරිපායට්ටු

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    බෙන්තොට ඉදලා ගාල්ල හරිය වෙනකල් කෙරලෙන් ආව අය පදින්චි වෙලා ඉදලා තියේ.මලයාලම් කතා කරන අයගේ උචාරනයත් අම්බලන්ගොඩ පැත්ත් අය කතා කරනවා වගේ
    මන් නිතරම හිතපු දෙයක් අපෙ දකුණ උනුයි කෙරළා උන්ගෙයි පොඩි සමාන කම් තියෙනවා .

    මගෙ සැකෙ හරි එහෙනම් .

    මැදපෙරදිග ගත්තොත් කෙරළා උන් දක්ශයි බිස්නස් වලට.
    ඒ වගෙම ගිය තැන කඩයක් දානවා .
    ගියොත් උන්ගෙ පවුලම ගෙන්න ගන්නවා .
    ගිය තැන බින්න බහිනවා .
    ඒ වගෙම කපටී .
    අර හඳට ගියොත් හඳෙත් කඩයක් දානවා කියන කතාව කෙරළා උන් අතරත් තියෙනවා අපෙ වගෙම.

    ඔය ඒරියා එකෙ ඉන්න පොත්ත සුදු ගැණු ගත්තොත් පොඩි කුඩුකේරු ගතියක් තියෙනව අනික් පැත්තට මලයාලි ගැණුත් ඒ වගෙ තමා .
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ලංකාවේ අංගං,කලාරි එතකොට කුංග් ෆූ සමාන තියරි එකක් තියෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මන් නිතරම හිතපු දෙයක් අපෙ දකුණ උනුයි කෙරළා උන්ගෙයි පොඩි සමාන කම් තියෙනවා .

    මගෙ සැකෙ හරි එහෙනම් .

    මැදපෙරදිග ගත්තොත් කෙරළා උන් දක්ශයි බිස්නස් වලට.
    ඒ වගෙම ගිය තැන කඩයක් දානවා .
    ගියොත් උන්ගෙ පවුලම ගෙන්න ගන්නවා .
    ගිය තැන බින්න බහිනවා .
    ඒ වගෙම කපටී .
    අර හඳට ගියොත් හඳෙත් කඩයක් දානවා කියන කතාව කෙරළා උන් අතරත් තියෙනවා අපෙ වගෙම.

    ඔය ඒරියා එකෙ ඉන්න පොත්ත සුදු ගැණු ගත්තොත් පොඩි කුඩුකේරු ගතියක් තියෙනව අනික් පැත්තට මලයාලි ගැණුත් ඒ වගෙ තමා .
    දකුණෙ චරිත ලක්ෂණ එහෙමම තියෙනවා. කොහොමත් මම දන්න විදිහට දකුණෙ මිනිස්සු ගොඩක් කැමති කොළඹ අවට පදිංචි වෙන්න. මොකද මන්දා?

    මමත් කනින් කොනින් අහලා තියෙනවා ඔය දකුණේ වෙනම භාෂාවක් තියෙන්නෙ වෙන ජන කොට්ඨාසෙකින් පැවත එන කතාවක්. දකුණෙ තරමට නැති උනත් මීගමු කලපු ලයින් එකේ පමුණුගම, කැපුන්ගොඩත් ඔය වගේ වෙනස් භාෂාවක් තියෙන්නෙ. ඒ වගේම මීගමු වැල්ල කිට්ටුව මිනිස්සු ඉන්නවා දෙමළෙන් කතා කරන්නෙ ගෙදර, ළමයිව යවන්නේ දෙමළ ඉස්කෝලවලට ඒත් ජාතිය සිංහල.

    තව ඒ පැත්තෙ කුලකුලසූරිය, මිහිඳුකුලසූරිය, වර්ණකුලසූරිය කියලා කොට්ටාස තුනක් අතර දරුණු ගට්ටනයක් තියෙනවා. කතාවක් තියෙනවා ඒ මිනිස්සුන්ගෙත් මුල් පදිංචිකරුවෝ කේරළෙන් කියලා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    දකුණෙ චරිත ලක්ෂණ එහෙමම තියෙනවා. කොහොමත් මම දන්න විදිහට දකුණෙ මිනිස්සු ගොඩක් කැමති කොළඹ අවට පදිංචි වෙන්න. මොකද මන්දා?

    මමත් කනින් කොනින් අහලා තියෙනවා ඔය දකුණේ වෙනම භාෂාවක් තියෙන්නෙ වෙන ජන කොට්ඨාසෙකින් පැවත එන කතාවක්. දකුණෙ තරමට නැති උනත් මීගමු කලපු ලයින් එකේ පමුණුගම, කැපුන්ගොඩත් ඔය වගේ වෙනස් භාෂාවක් තියෙන්නෙ. ඒ වගේම මීගමු වැල්ල කිට්ටුව මිනිස්සු ඉන්නවා දෙමළෙන් කතා කරන්නෙ ගෙදර, ළමයිව යවන්නේ දෙමළ ඉස්කෝලවලට ඒත් ජාතිය සිංහල.

    තව ඒ පැත්තෙ කුලකුලසූරිය, මිහිඳුකුලසූරිය, වර්ණකුලසූරිය කියලා කොට්ටාස තුනක් අතර දරුණු ගට්ටනයක් තියෙනවා. කතාවක් තියෙනවා ඒ මිනිස්සුන්ගෙත් මුල් පදිංචිකරුවෝ කේරළෙන් කියලා.
    ඔය කොළඹ කොච්චි කඩෙ කියන්නෙ මුල් නම කොචින් කඩෙ ලු .
    කොචින් වලින් (කෙරලා වල ස්ථානයක් )
    ආපු මිනිස්සු ඒ හරියෙලු කන්න බොන්න නැවතිලා ගිහින් තියෙන්නෙ .
    ඉතිං කොච්න් කඩෙ කියලා කිව්වාලු පස්සෙ කාලෙ කොච්චි කඩෙ උනාළු .

    කෙරළා උන් ගල්ෆ් බූම් එක කාලෙ ගල්ෆ් රටවල් වලට යන්න කලින් උන්ට ගල්ෆ් එක වෙලා තියෙන්නෙ ලංකාව.
    මට හම්බ උන මලබාරියෙක් කිව්වා ඒ කාලෙ උඹලගෙ රටට යනවා කියන්නෙ අපිට අද ඩුබායි යනවා වගෙලු.
    සිලොන් කියලා කියපු කාලෙ.
    සිලෝන් එකෙ වැඩ කරනවා කිව්වාහම් උන්ට ගැනියෙක් ගන්න එක නතින් ලු .
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,260
    26,720
    113
    Kandy

    ow neda issara kerala minissu pol gas nagala antena karakawala ceylon radio ahuwa kiyanawa

    හොද සාකච්චාවක්
    ------ Post added on Oct 9, 2021 at 6:42 PM
     
    • Love
    Reactions: BruceWayne92

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,260
    26,720
    113
    Kandy
    Kalari payattu kiyanne mother of martial arts

    මේ තියෙන්නේ රිටිගල සුමේද අංගම්පොර කියලා වුෂු ෂොට් පෙන්නමින් ඩෙගා නටන ආකාරය

    පසුව කෙරලී වඩිගාර් වලදී කලාරි පායට්ටු ඉගෙන ගන්න සුමේද

    කලින් කරාටේ ගුරෙක් උන අජන්ත ඊ කලී පිළියන්දල සෙන්ට්‍රල් එකේ කරාටේ පුහුණු කරු පස්සේ පරම්පරාවෙන් ආවා කියලා බොරු බේගලයක් කෙලිනවා අංගම් කියලා .
    අංගම්පොර ශිල්පියෙක් කවදාවත් වෙන සටන් ක්‍රමයක් ප්‍රගුණ කරන්නේ නැත
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    කෙරලේ කෑම බීම ලංකාව වගේම තමයි මාළු මස් එහෙම උයන්නේ මිරිසට එළවළු ජාති උයන්න් කිරි දාලා. ඒ වගේම තමයි ගස් වැල් වුණත් එකම ජාතියේ ඒවා තියන්නේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    කෙරලේ කෑම බීම ලංකාව වගේම තමයි මාළු මස් එහෙම උයන්නේ මිරිසට එළවළු ජාති උයන්න් කිරි දාලා. ඒ වගේම තමයි ගස් වැල් වුණත් එකම ජාතියේ ඒවා තියන්නේ.
    උන්ගෙ කෑම කන්න මන් සමහරක් වෙලාවට යනවා උන්ගෙ හොටෙල් එකකට.
    අපෙ උන් තරම් සැර නොකනවා උනත් ටිකක් අපෙ වගෙ ගතියක් තියෙනවා .
    බැදපු මාලු කෑල්ලයි .මුං ඇට හොද්දයි ,ලුණු දෙහි කෑල්ලයි එක්ක බත් එක සර්ව් කරන්නෙ.

    අපෙ කෑම කාලා එපා වෙච්ච මන් යනවා උන්ගෙ කඩෙකට කන්න.
    කෑම එක සිරා.
    ඒ වගෙම උනුත් කැමති අපෙ කෑම කන්න .
    එකෙක් හිටියා මගෙ රූප් එකට එහා පැත්තෙ මලයාලියෙක් .
    ඌ නිතරම වගෙ එනවා අපෙ රූම් එකට කයියක් ගහන්න .
    උගෙ යටි අරමුණ ඉටිහ්ං කෑම ඩිංගකුත් කාල යන්න තමා .
    ඉතිං අපි ඌට කෑම ටිකක් දීලා යවනවා කයිය ගැහැව්වායින් පස්සෙ.
    අපි රසට උයන මස් හොද්දට උන් මාර ආසයි .
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඔය කොළඹ කොච්චි කඩෙ කියන්නෙ මුල් නම කොචින් කඩෙ ලු .
    කොචින් වලින් (කෙරලා වල ස්ථානයක් )
    ආපු මිනිස්සු ඒ හරියෙලු කන්න බොන්න නැවතිලා ගිහින් තියෙන්නෙ .
    ඉතිං කොච්න් කඩෙ කියලා කිව්වාලු පස්සෙ කාලෙ කොච්චි කඩෙ උනාළු .

    කෙරළා උන් ගල්ෆ් බූම් එක කාලෙ ගල්ෆ් රටවල් වලට යන්න කලින් උන්ට ගල්ෆ් එක වෙලා තියෙන්නෙ ලංකාව.
    මට හම්බ උන මලබාරියෙක් කිව්වා ඒ කාලෙ උඹලගෙ රටට යනවා කියන්නෙ අපිට අද ඩුබායි යනවා වගෙලු.
    සිලොන් කියලා කියපු කාලෙ.
    සිලෝන් එකෙ වැඩ කරනවා කිව්වාහම් උන්ට ගැනියෙක් ගන්න එක නතින් ලු .
    ඔව්. ඔය කොච්චි කියන මිනිස්සු තමයි රා කර්මාන්තෙට මෙහෙට මයිග්‍රේට් උනේ. කිව්වම මතක් උනේ අපේ ගමෙත් කොච්චි කොච්චි කියලා හඳුන්වන පවුල් ඉන්නවා. මම හිතන්නෙ එහෙම ආපු මිනිස්සු සිංහල ගෑණුන්ව බැඳලා ඇති වෙච්ච පවුල්. දැන් ඒ ළමයින්ව එහෙම සිංහලද කොච්චිද අඳුරන්නත් බෑ.

    මට මතක හැටියට දෙදාස් ගණන්වලත් කේරලේ මිනිස්සු මෙහෙ ආවා රා මදින්න. තාමත් එනවද මන්දා. ආණ්ඩුවට රා සප්ලයි කරපු මගේ යාලුවෙක්ගේ තාත්තගේ වත්තේ රා මැද්දෙ ඉන්දියන් මිනිස්සු. මේ දෙදාස් පහේ වගේ.

    ඔය කොච්චිකඩේ කතාව නම් මම අහලා තියෙන්නෙ වෙනස් විදිහකට. ඔතන, ඒ කිව්වෙ කොච්චිකඩේ පල්ලිය තියෙන තැන, ඉඳලා තියෙන්නෙ පෘතුගීසීන්ගේ ආගම අදහපු පූජකයෙක්. කේරළේ ඉඳන් මෙහෙට ඇවිත් මුදලාලි කෙනෙක් විදිහට වෙස් වලාගෙන එතන කඩයක් කරලා තියෙනවා.

    වෙස් වලාගෙන ඉඳලා තියෙන්නෙ ලන්දේසිකාරයෝ පෘතුගීසි ආගම අදහපු මිනිස්සුන්ව පූජකයන්ව මරපු නිසා. ඉතින් ඒ කඩේ තමයි ඔය කොච්චි කඩේ පල්ලිය වෙලා තියෙන්නෙ. ගමට නම වැටිලා තියෙන්නෙත් ඒක නිසා.

    කෙරලේ කෑම බීම ලංකාව වගේම තමයි මාළු මස් එහෙම උයන්නේ මිරිසට එළවළු ජාති උයන්න් කිරි දාලා. ඒ වගේම තමයි ගස් වැල් වුණත් එකම ජාතියේ ඒවා තියන්නේ.
    උන් හෙනට මස් කනවා නේද?

    මම හිතන් හිටියේ ඉන්දියන් මිනිස්සු මස් කන්නේ නෑ කියලා. ඒත් කේරලෙන් කරන් කුකින් චැනල් වල බන් හරක් මස්, එළුමස් , කුකුල් මස් මාර ඉවිල්ලක්නෙ උයන්නෙ.
    ------ Post added on Oct 9, 2021 at 7:56 PM
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,657
    5,783
    113
    KALUTHARA
    උන්ගෙ කෑම කන්න මන් සමහරක් වෙලාවට යනවා උන්ගෙ හොටෙල් එකකට.
    අපෙ උන් තරම් සැර නොකනවා උනත් ටිකක් අපෙ වගෙ ගතියක් තියෙනවා .
    බැදපු මාලු කෑල්ලයි .මුං ඇට හොද්දයි ,ලුණු දෙහි කෑල්ලයි එක්ක බත් එක සර්ව් කරන්නෙ.

    අපෙ කෑම කාලා එපා වෙච්ච මන් යනවා උන්ගෙ කඩෙකට කන්න.
    කෑම එක සිරා.
    ඒ වගෙම උනුත් කැමති අපෙ කෑම කන්න .
    එකෙක් හිටියා මගෙ රූප් එකට එහා පැත්තෙ මලයාලියෙක් .
    ඌ නිතරම වගෙ එනවා අපෙ රූම් එකට කයියක් ගහන්න .
    උගෙ යටි අරමුණ ඉටිහ්ං කෑම ඩිංගකුත් කාල යන්න තමා .
    ඉතිං අපි ඌට කෑම ටිකක් දීලා යවනවා කයිය ගැහැව්වායින් පස්සෙ.
    අපි රසට උයන මස් හොද්දට උන් මාර ආසයි .
    malayal films balankota tamange kamak danenawa :)
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,260
    26,720
    113
    Kandy
    ඔව්. ඔය කොච්චි කියන මිනිස්සු තමයි රා කර්මාන්තෙට මෙහෙට මයිග්‍රේට් උනේ. කිව්වම මතක් උනේ අපේ ගමෙත් කොච්චි කොච්චි කියලා හඳුන්වන පවුල් ඉන්නවා. මම හිතන්නෙ එහෙම ආපු මිනිස්සු සිංහල ගෑණුන්ව බැඳලා ඇති වෙච්ච පවුල්. දැන් ඒ ළමයින්ව එහෙම සිංහලද කොච්චිද අඳුරන්නත් බෑ.

    මට මතක හැටියට දෙදාස් ගණන්වලත් කේරලේ මිනිස්සු මෙහෙ ආවා රා මදින්න. තාමත් එනවද මන්දා. ආණ්ඩුවට රා සප්ලයි කරපු මගේ යාලුවෙක්ගේ තාත්තගේ වත්තේ රා මැද්දෙ ඉන්දියන් මිනිස්සු. මේ දෙදාස් පහේ වගේ.

    ඔය කොච්චිකඩේ කතාව නම් මම අහලා තියෙන්නෙ වෙනස් විදිහකට. ඔතන, ඒ කිව්වෙ කොච්චිකඩේ පල්ලිය තියෙන තැන, ඉඳලා තියෙන්නෙ පෘතුගීසීන්ගේ ආගම අදහපු පූජකයෙක්. කේරළේ ඉඳන් මෙහෙට ඇවිත් මුදලාලි කෙනෙක් විදිහට වෙස් වලාගෙන එතන කඩයක් කරලා තියෙනවා.

    වෙස් වලාගෙන ඉඳලා තියෙන්නෙ ලන්දේසිකාරයෝ පෘතුගීසි ආගම අදහපු මිනිස්සුන්ව පූජකයන්ව මරපු නිසා. ඉතින් ඒ කඩේ තමයි ඔය කොච්චි කඩේ පල්ලිය වෙලා තියෙන්නෙ. ගමට නම වැටිලා තියෙන්නෙත් ඒක නිසා.

    උන් හෙනට මස් කනවා නේද?

    මම හිතන් හිටියේ ඉන්දියන් මිනිස්සු මස් කන්නේ නෑ කියලා. ඒත් කේරලෙන් කරන් කුකින් චැනල් වල බන් හරක් මස්, එළුමස් , කුකුල් මස් මාර ඉවිල්ලක්නෙ උයන්නෙ.
    ------ Post added on Oct 9, 2021 at 7:56 PM
    kerale godak muslim and cristian aya innawa.film wala ehema balannako gewal ehema mehe tiyena parana gewal wage hada huru kam
     
    Last edited:
    • Like
    Reactions: Arumbaya De Almeida

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අපෙ තමා හොඳම, ලොකුම, එකම කියනවට වඩා ලෝකය තනි යායකි කියන එක තමා හරි...
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,260
    26,720
    113
    Kandy
    වැඩේ කියන්නෙ ඔය ලන්කාවේ අන්ගන් ගුරාලා කියා ගන්න එවුන් පිට රට ගිහින් ශෝ එකක් එහෙම කලොත් ගලේ රීපු බලලා වගේ ඇයි තනිකර පිට රට කොපියක් නේ