හයියෝ ........ ෂෝටක් ඇඳගෙන ශ්රී මහා බෝධිය ගාවට ගිහින් අහගන්න හරියක්.
අනේ ද කියන්නෙ.
හයියෝ ........ ෂෝටක් ඇඳගෙන ශ්රී මහා බෝධිය ගාවට ගිහින් අහගන්න හරියක්.
ඉතින් ඇඳුම් නැතුවම පලයන්කෝ ඉවරයි නෙ ආය කොටට අඳින්නේ අහවල් එකටද. පසුගාමී බවෙන් මිදෙන්න බැරිය එතකොට සදහටමනැත්තන් අපේ සීයල කරා වගේ අමුඩයක් ගහල උඩට මුකුත් නැතුව පලයන්
[/SIZE][/COLOR]
නියම දියුණුව කියන්නේ තැනට සුදුසු විදිහට අඳින එක නැතුව හැමතැනටම ගොනා වගේ ඔහේ කොටට අඳින එක නෙවේ. දාඩිය දානවා කියල හැම තැනටම ෂර්ට් එකක් නැතුව යන සිරිතක් තියෙනවද බීච් බෝයි වාගේ, ඒ වගේ තමා හැමතැනටම ජංගි කොට ගහගෙන යන සිරිතකුත් නෑ රස්නෙයි ලේසියි කියල. දැන් උඹේ වෙඩින් එක දවසෙත් උඹ රස්නෙයි පහසුයි කියල ශෝටක් ගහගෙනද හිටියේඋසාවියකට එහෙම යන්න පුලුවන්ද රස්නෙයි කියල ෂර්ට් එකක් නැතුව
මොනවද මේ විහිලු.
අනෙ මංදා කටුස්..ඔයටත් පිස්සු නෙ..මේයා ලංකාවෙත් නෙමෙයි ලු ඉන්නෙ..එත් ලංකාවෙ ගැනුන්ගෙ ඇදුම් ගැන තමා ප්රශ්නෙ..මේයා කියන විදිහට අතීතෙ ගැනු උඩට නැතුව ඇන්දා..දැනුත් ඇන්දට කමක් නැ..හැබැයි අතීතෙ හාමුදුරු වරු පොල් කට්ටෙන් බිවුවාට දැන් බොන්න ඔනි නැ...දැන් හැදි ගෑරප්පු යූස් කලාට කමක් නැ..හරි නම් මේයා ඉන්ටර්නෙට් එකෙන් එලකිරි එන්නත් හොද නැ..මොකද අතීතෙ සිංහලූන්ට ඉන්ටර්නෙට් තිබ්බෙ නැනෙ..
මේ වගෙ අය එක්ක වාද කරනවා හො එයාලට තෙරුම් කරන්න හදනවාට වඩා හොදයි පොල් ගෙඩියක් අරන් එක පැල කරලා පැලයක් හදලා එකෙ ගෙඩි ආපු කාලෙක ගහට නැගලා ගෙඩියක් කඩලා එක ලෙලි ගහලා එ ලෙල්ල තලලා අරන් පාරෙ අද්දරට ගිහින් ටෙන් විල් වාහනයක් නවත්තලා එකෙ රෝද 10ම සොදලා බක්කියත් සොදලා දෙනවා..
ලෝකේ වෙන රටවල අනන්තවත් කොට කලිසන් ගහගෙන ඔෆිස් යනවා .. තොපි තාම සුද්දට පුක දෙනවා

ඒකනේ තැනකට යද්දී ඒ තැනට ගරු කරලා යන්න එපැයි අපේ පහසුව විතරක් බලල කොහොමද. හිපි සුද්දෝ නං ඉන්නවා ඔහොම යන, වැදගත් සුද්දෝ දන්නවා තැනට අනුව ශෝටද, ෆුල් සුට් ද මොකද්ද ගැලපෙන්නේ කියල බලල ඒ විදිහට ඇඳගෙන යන්න. අපේ උන්දලා මේ හන්දියේ සයිවර් කඩේට කොත්තු ගෙන්න යනව වාගේ ශෝටක් ගහගෙන හැමතැනම රිංගන එක හේන් පොෂ් කියල හිතන් ඉන්නේ.
ලිසාර්ඩ් බ්රෝ...ඔයා හරි...
මම ඔෆිස් යනවා ශොර්ටක් ගහන් මොකද ඒකට අවසර දීලා තියෙන නිසා....එහෙමයි කියලා මම උසාවියකට ය්න්න උනොත් එහෙම යන්නේ නෑ....
මොකද ඔය පසුගාමී නෑ කියන රටවල සමර් එකට ත් ටයි කෝට් දාන් යන්න වෙන උන් ඉන්නවා....
තැනට ඔබින විදිහට මොලේ කල්පනා කරලා අඳින්න ඕනි....අපිට පහසුයි කියලා රැඩිකල් වෙලා සම්ම්තයට විරිද්ද වෙන්න ගියාම ඉතින් ප්රශ්න...
ඔය කීවට ඔය මිනිස්සු හොඳට ඇඳ පැළඳගෙන යනව වෙඩින් වලට එහෙම, මේ රටේ තියෙන වැදගත්ම ආගමික සංකේතයක් වඳින පුදන තැනකට යනකොට තමා ලේසිය පහසුව, ආච්චිලා ඇන්ද විදිහ මතක් වෙන්නේ.අනෙ මංදා කටුස්..ඔයටත් පිස්සු නෙ..මේයා ලංකාවෙත් නෙමෙයි ලු ඉන්නෙ..එත් ලංකාවෙ ගැනුන්ගෙ ඇදුම් ගැන තමා ප්රශ්නෙ..මේයා කියන විදිහට අතීතෙ ගැනු උඩට නැතුව ඇන්දා..දැනුත් ඇන්දට කමක් නැ..හැබැයි අතීතෙ හාමුදුරු වරු පොල් කට්ටෙන් බිවුවාට දැන් බොන්න ඔනි නැ...දැන් හැදි ගෑරප්පු යූස් කලාට කමක් නැ..හරි නම් මේයා ඉන්ටර්නෙට් එකෙන් එලකිරි එන්නත් හොද නැ..මොකද අතීතෙ සිංහලූන්ට ඉන්ටර්නෙට් තිබ්බෙ නැනෙ..
මේ වගෙ අය එක්ක වාද කරනවා හො එයාලට තෙරුම් කරන්න හදනවාට වඩා හොදයි පොල් ගෙඩියක් අරන් එක පැල කරලා පැලයක් හදලා එකෙ ගෙඩි ආපු කාලෙක ගහට නැගලා ගෙඩියක් කඩලා එක ලෙලි ගහලා එ ලෙල්ල තලලා අරන් පාරෙ අද්දරට ගිහින් ටෙන් විල් වාහනයක් නවත්තලා එකෙ රෝද 10ම සොදලා බක්කියත් සොදලා දෙනවා..
වවුලගෙ ගෙදර ගියා නම් එල්ලිලා ඉදපන්,
නැතිනම් නොගිහින් ඉදපන්
සිම්පල්
ඔය කීවට ඔය මිනිස්සු හොඳට ඇඳ පැළඳගෙන යනව වෙඩින් වලට එහෙම, මේ රටේ තියෙන වැදගත්ම ආගමික සංකේතයක් වඳින පුදන තැනකට යනකොට තමා ලේසිය පහසුව, ආච්චිලා ඇන්ද විදිහ මතක් වෙන්නේ.
ඔය කීවට ඔය මිනිස්සු හොඳට ඇඳ පැළඳගෙන යනව වෙඩින් වලට එහෙම, මේ රටේ තියෙන වැදගත්ම ආගමික සංකේතයක් වඳින පුදන තැනකට යනකොට තමා ලේසිය පහසුව, ආච්චිලා ඇන්ද විදිහ මතක් වෙන්නේ.

පූජනීය ස්ථානවලට යන්න තරම් ශ්රද්ධාවක් නැත්නම්, ජංගි කෑලි ඇඳගෙන ගිහින් එ් තැන් වලට ඇවිදින් ඉන්න අයගේ මෝල කුලප්පු කරන්න එපා.

වෙඩින් වලට විතරක් නෙමෙයි ඔය මිනිස්සු ඔෆිස් යන්නෙත් ටයි පොල්ලක් බෙල්ලෙ බැදන්...
ඉන්නෙ ලංකාවෙ නෙමෙයි ලු..කොහොමද දන්නෙ නැ වින්ටර් එකට කොට කලිසමක් ගහගෙන ඔෆිස් යන්නෙ....
පිස්සු විකාර..එයාලට කරන්න කිවිවා ම බැ..හැබැයි අනික් අය කරන්න ඔනි.....යන තැනට ගැලපෙන විදිහට ඇදන් පලයන් කියලා ගැනිට කියන්න බැරි නිසා ඔපන් ෆොරම් වල කෑගහනවා එ කාලෙ ගැනු උඩට ඇන්දෙ නැ කියලා..ඔය ඔක්කොම පන්සලට...මුස්ලිම් පල්ලියකට යන්නෙ නැ..අඩු ගානෙ පල්ලිය හදලා තියෙන විදිහ වත් බලන්න යන්නෙ නැ...එහෙම යන්න දුන්නොත් බලාගන්න තිබ්බ ඔය කියන කට්ටිය අපූරුවට රෙදි යාර ගනන් ඔතාගෙන ඔලුව නවාගෙන යන හැටි.....
ඔය කීවට ඔය මිනිස්සු හොඳට ඇඳ පැළඳගෙන යනව වෙඩින් වලට එහෙම, මේ රටේ තියෙන වැදගත්ම ආගමික සංකේතයක් වඳින පුදන තැනකට යනකොට තමා ලේසිය පහසුව, ආච්චිලා ඇන්ද විදිහ මතක් වෙන්නේ.
8.13 ඉදන් බලන්න