කලිසම් වලට බය ඇයි?

priyade

Well-known member
  • Dec 2, 2017
    10,554
    6,144
    113
    ලංකාවේ මිනිස්සු කලිසම කියන ඇඳුමට මෙච්චර බය ඇයි බන්? ලඟදී ශ්‍රී මහා බෝධිය වඳින්න ගියා වයිෆුයි ගෙදර අයයි එක්ක.

    දණහිසට වඩා උඩින් තියෙන්න skirts ඇඳලා හිටපු ගෑණු අයට යන්න දුන්න. ඒත් මගේ වයිෆ් කොට කලිසමක් ඇඳලා නිසා යන්න දෙන්න බෑ කිව්වා. කලිසම දණහිස ගාවටම දිග එකක්.

    මොකක්ද බන් මේ නීතිවල තේරුම? :angry:
    එතන security කෙනෙකුගෙන් ඇහුවම උ කිව්වේ උඹගේ wife ගේ පුක ලොකුවට පස්සට වෙන්න ඇති එතකොට ඩෙනිම් තදට ඇන්දම පුක පිටිපස්සට ලොකුවට පේනවා එකට එතෙන්නට වඳින්න එන අයට භදාවක් වෙන්න ඇති කියල.:yes:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    එතන security කෙනෙකුගෙන් ඇහුවම උ කිව්වේ උඹගේ wife ගේ පුක ලොකුවට පස්සට වෙන්න ඇති එතකොට ඩෙනිම් තදට ඇන්දම පුක පිටිපස්සට ලොකුවට පේනවා එකට එතෙන්නට වඳින්න එන අයට භදාවක් වෙන්න ඇති කියල.:yes:

    ඉස්සර ගෑනු තන් එළියේ දාගෙන පන්සල් යනකොට වදින්න බාදාවක් උනේ නැතෙය් ?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හරි බන්. පන්සලකට යනකොට යන්න ඕනේ විදියක් තියෙනවා. ඒක ඇත්ත. ඔන්න ජංගි කොට වගේ කොට කලිසමක් ඇඳන් ගියා නම් වැරදියි. මමත් පිලිගන්නවා. එත් බන් කකුල් දෙකම වැහෙන්න දණහිස ගාවටම දිග ඩෙනිම් කලිසමක් ඇඳන් ගියේ. ඊට වඩා කොටට skirts ඇඳන් ගියපු ගෑණුන්ට යන්න දුන්න.

    :P Uba diga gana witharane kiwwe :rofl:

    kaslima agata alenna adapu ekak wenna athi sure ekata :yes: diga samana unata eka skirt ekata samana wenne nane...

    manda mama nam asa na kello palli pansal ehema adan enawata..mata concentrate karanna ba...:sorry:

    dan kiyai ai baluwe kiyala...dakina de penawa, dakkama ewata hitha yanawa ne...e nisa anith minussunwa apahasuwata path karana eka waradi e wage thanaka..hamoma enne hithe nidahase banak bawanawak karaganna :yes:
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    ඉස්සර ගෑනු තන් එළියේ දාගෙන පන්සල් යනකොට වදින්න බාදාවක් උනේ නැතෙය් ?

    තනට වඩා පුප දැක්කාම නේ බං මෝල කරවෙන්නෙ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    iye mama church ekata giya,,,kello dennek issara bench ekaka hitiya denim adala :rofl: hari amarui ethakota, un hitagatthama e diha balenawa...

    hena gemak denna one concentrate karanna, anith minissunta karadarayak wena widihe adum adinna hoda na e wage places walata...

    thahanam karanna ba..eth anith minissunta wadipura effort ekak danna one ethakota thaman apu wadeta concentrate karanna...ita wada hoda nadda hamotama nidahase thamange hithe sanasille apu de karaganna kawath parikshawata watenne nathi adumak adina eka :yes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    ඉස්සර ගෑනු තන් එළියේ දාගෙන පන්සල් යනකොට වදින්න බාදාවක් උනේ නැතෙය් ?

    Issara ganu kara kiyala dan inna unuth ehema karanna oneda? Dan issara ganu andum ande nane umbe tharke anuwa. Dan umbalage pawle ganu ayath Pansal Palli yaddi udata andinne nadda?
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    Issara ganu kara kiyala dan inna unuth ehema karanna oneda? Dan issara ganu andum ande nane umbe tharke anuwa. Dan umbalage pawle ganu ayath Pansal Palli yaddi udata andinne nadda?

    ඇදුම් අදිනවා .. කොට සායවල්, කොට කලිසන් ඇන්දට කවුරුවත් මොනවත් කියන්නේ නෑ මොකද .. උබල වගේ සිංහල සංස්කෘතිය දන්නේ නැති මෝඩයෝ නොවන නිසා

    මෙහෙම හිටිය අපිට .. කොහොම ඇන්දත් මොකද

    Ancient-sri-lankan-women-266x300.jpg
     
    Last edited:

    NirmalPW

    Junior member
  • May 21, 2018
    31
    24
    8
    :P Uba diga gana witharane kiwwe :rofl:

    kaslima agata alenna adapu ekak wenna athi sure ekata :yes: diga samana unata eka skirt ekata samana wenne nane...

    manda mama nam asa na kello palli pansal ehema adan enawata..mata concentrate karanna ba...:sorry:

    dan kiyai ai baluwe kiyala...dakina de penawa, dakkama ewata hitha yanawa ne...e nisa anith minussunwa apahasuwata path karana eka waradi e wage thanaka..hamoma enne hithe nidahase banak bawanawak karaganna :yes:

    එහෙම නම් ඇයි බන් ඩෙනිම දිග කලිසම් ඇඳලා එන ගෑනුන්ට යන්න දෙන්නේ? අර ඇඟටම ඇලුණු ලෙගින්ස් ඇන්දලත් කෙල්ලෝ වගයක් ගියා. උන්ටත් යන්න දුන්න. එහෙනම් ඒ වගේ යටත් යන්න දෙන්න හොඳ නෑ. නීතියක් තියෙනවා නම් අපිත් කැමතියි නීතියට අනුව වැඩ කරන්න.

    මේකේ වෙලා තියෙන්නේ උන්ට හිතෙන එවුන්ට යන්න දෙනවා. හිතෙන එවුන්ට යන්න දෙන්නේ නෑ.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ඔය අත්දැකීම මටත් තියනව

    දණහිසට ඉහළින් කොට කළිසම් ඇඳගෙන ගෑණියෙක්ට තියා පිරිමියෙක්ටවත් යන්න දෙන්නෙ නෑ මම දන්න තරමින්. හැබැයි උඹ කියන විදියට කොට සායක් ඇඳන් යන්න දුන්නනම් එ්කත් වැරදියි.

    ඔතන තියන ප‍්‍රශ්නේ කළිසම නෙවෙයි බං. අපි සාමාන්‍යයෙන් පන්සලකට යනකොට යන විදියක් තියනවනේ. අපි කවදාවත් සුදු සරමක් ඇඳගෙන එ්ක කැහැපට ගහගෙන මොන ටවුමක ඇවිද්දත් පන්සලට යනකොට එ්ක පාත් කරනවනෙ. කවදාවත් ස්කිනියක් ඇඳගෙන කොහෙ ඇවිද්දත් හැදියාවක් තියනවනම් පන්සලකට යන් නෑනෙ.

    අනික අපේ මිනිස්සු වරද්දගන්න තැනක් තමයි ටි‍්‍රප් යන්න තැන් තෝරගන්න එක. කාල බීල ජොලි, කරන්න වැව්වලින් නාන්න, දිය ඇලි බලන්න, බීච් එක බලන්න යන ගමන් කොහෙ හරි පන්සලකටත් යන්න දාගන්නව. ඉතිං ජොලි කරන්න ඇඳන් යන ඇඳුම පන්සලට හරියන්නෙ නෑ.

    ඊළඟ කාරණේ තමයි අපේ තියන මතවාද. කෙල්ලෙක් කොච්චර ඇඟට හිරට ඇන්දත් එ්ක දිග කළිසමක් නම් පොඩි එක්ස්කියුස් එකක් තියනව. හැබැයි ෂෝටක් නම් දණිස්ස ගාවට තිබුණත් ස්කර්ට් එකකට වැඩිය සංකරයි කියන එක. ඊටත් අමතරව මතක තියාගන්න ඕනි පන්සලකට යන්නෙ හිටගෙන ඉන්න නෙවෙයිනෙ, වඳින්න, එතකොට දණගහන්න, නැවෙන්න, එරමිණිය ගොතාගෙන ඉඳගන්න සිද්ධ වෙනව. එතකොට එ්වට ගැලපෙන ඇඳුමක් තමයි හරියන්නෙ.

    හොඳම දේ තමයි තමන් ඇඳගෙන ඉන්න ඇඳුම අදාළ තැනට ගැලපෙනවනම් විතරක් එතනට යන එක. උදරහරණ විදියට පන්සල්, පල්ලි, ඉස්කෝල. මම උඹට දොසක් කියනව නෙවෙයි,

    ඔය අත්දැකීම මටත් තියනව, දණිස්ස ගාවට දිග කොට කළිසමක් ගහගෙන ගිහින් මාවත් ආපහු හරවල එවල තියනව ශ‍්‍රී මහ බෝධිය ගාව දි.
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,843
    17,868
    113
    iye mama church ekata giya,,,kello dennek issara bench ekaka hitiya denim adala :rofl: hari amarui ethakota, un hitagatthama e diha balenawa...

    If you get turned on by seeing a woman in a pair of jeans, jeans should be the least of your worries.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    එහෙම නම් ඇයි බන් ඩෙනිම දිග කලිසම් ඇඳලා එන ගෑනුන්ට යන්න දෙන්නේ? අර ඇඟටම ඇලුණු ලෙගින්ස් ඇන්දලත් කෙල්ලෝ වගයක් ගියා. උන්ටත් යන්න දුන්න. එහෙනම් ඒ වගේ යටත් යන්න දෙන්න හොඳ නෑ. නීතියක් තියෙනවා නම් අපිත් කැමතියි නීතියට අනුව වැඩ කරන්න.

    මේකේ වෙලා තියෙන්නේ උන්ට හිතෙන එවුන්ට යන්න දෙනවා. හිතෙන එවුන්ට යන්න දෙන්නේ නෑ.

    Uba itin oka thred dada dan kiyala hariyanne nane. E welawe araganna epai.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම නම් ඇයි බන් ඩෙනිම දිග කලිසම් ඇඳලා එන ගෑනුන්ට යන්න දෙන්නේ? අර ඇඟටම ඇලුණු ලෙගින්ස් ඇන්දලත් කෙල්ලෝ වගයක් ගියා. උන්ටත් යන්න දුන්න. එහෙනම් ඒ වගේ යටත් යන්න දෙන්න හොඳ නෑ. නීතියක් තියෙනවා නම් අපිත් කැමතියි නීතියට අනුව වැඩ කරන්න.

    මේකේ වෙලා තියෙන්නේ උන්ට හිතෙන එවුන්ට යන්න දෙනවා. හිතෙන එවුන්ට යන්න දෙන්නේ නෑ.

    :baffled::baffled:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    wayfg 4to 1k daapanko ban awlak nedda balann e kaliosama andala.kalisame 4to 1k unath athi.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,843
    17,868
    113
    :rolleyes::yes: My problem is getting distracted when seeing beautiful women with nice asses :lol: I think you got your answer :rolleyes:

    Is that the woman's fault? I don't get turned on neither do I get distracted. I think you need to spend more time with women instead of being a basement dweller and it will go away
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    MUslim Hari catholika palliyakata yanna balanna yanna deyida kiyala
    උන්`ජංගිය පිටින් හෙළුවෙන් ගියොත් උබ කියනවද ගේනිට ගලවල උබත් හෙළුවෙන් පලයන් කියල
    ඕනෙම ආගමකට ගරුකරන්න පුරුදුවෙන්න
    ඔතන නිතිය නෙමෙයි වැදගත් තමන් ලග හැදියාව තියෙනවද නැද්ද කියන එකයි
    වැදගත්

    ෆොන්ට් එක පොඩි කරපං උට්ටො.

    බුද්ධ ධර්මයේ කියන දෙයක් තමයි කාමය,රාගය තියෙන්නේ මනුස්සයෙකුගෙ හිතේ මිසක් බාහිර දේක නෙමෙයි කියන එක. බුද්ධ ධර්මයේ කියන්නේ තමන්ට හික්මෙන්න කියලා. තමන් හික්මිලා නෑ කියලා අනිත් අය අඳින ඇඳුම් පලි නෑ. උඹ ඔය කියන ටෝක අනුව බැලුවොත් එහෙම පටාචාරාට බුදුරජාණන්වහන්සේ ගාවට එන්න වෙන්නෙත් නෑ එදා.
    මම කියන්නේ නෑ හෙලුවෙන් යන්න කියලා. තමන් අනිත් මිනිස්සු කෙරෙහි අනුකම්පාවෙන් ඒ මිනිස්සුන්ගෙ රාගය ඇවිස්සෙයි කියලා සංවර ඇඳුමක් යන එක තමන්ගෙ වගකීමක්. හැබැයි බුද්ධ ධර්මයේ ඩික්ටේට් කරලා නෑ වෙන ආගම් වල වගේ මෙහෙම ඇඳපං , මෙහෙම ඇඳපං කියලා. ඒකයි බුද්ධ දර්මයේ විශේෂත්වය. කිසි දෙයක් ඩික්ටේට් කරලා නැහැ.
     
    • Like
    Reactions: Sara531

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    ලංකාවේ මිනිස්සු කලිසම කියන ඇඳුමට මෙච්චර බය ඇයි බන්? ලඟදී ශ්‍රී මහා බෝධිය වඳින්න ගියා වයිෆුයි ගෙදර අයයි එක්ක.

    දණහිසට වඩා උඩින් තියෙන්න skirts ඇඳලා හිටපු ගෑණු අයට යන්න දුන්න. ඒත් මගේ වයිෆ් කොට කලිසමක් ඇඳලා නිසා යන්න දෙන්න බෑ කිව්වා. කලිසම දණහිස ගාවටම දිග එකක්.

    මොකක්ද බන් මේ නීතිවල තේරුම? :angry:

    brother උබේ ගෑණි වෙඩින් එකකට වගේ යනකොට ඔය ජංගි ෂොට දාගෙන යනවද ?
    එහම නැත්නම් interview එකකට යනකොට ?
    අඩුම තරෙමේ දොස්තර කෙනෙක් ලගට යනකොට ?
    ඇදුමෙන් මිනිස්සු මනින එක අනුමත නොකරට ඇදුමේ පොඩි respect එකක් තියෙනවා
    ශ්‍රී මහා බෝධිය තැනකට යනකොට මිනිස්සුන්ගෙන් ඒ respect බලාපොරොත්තු වෙන්න ඕනේ
    උබ පිරිමියෙක්නම් උබේ පිරිමිකම මෙතන ත්‍රෙඩ් එකක් දාලා මත විමසන එක නෙමයි ගෑණිට කියල දීපන් .
     
    • Like
    Reactions: dilshan87

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ෆොන්ට් එක පොඩි කරපං උට්ටො.

    බුද්ධ ධර්මයේ කියන දෙයක් තමයි කාමය,රාගය තියෙන්නේ මනුස්සයෙකුගෙ හිතේ මිසක් බාහිර දේක නෙමෙයි කියන එක. බුද්ධ ධර්මයේ කියන්නේ තමන්ට හික්මෙන්න කියලා. තමන් හික්මිලා නෑ කියලා අනිත් අය අඳින ඇඳුම් පලි නෑ. උඹ ඔය කියන ටෝක අනුව බැලුවොත් එහෙම පටාචාරාට බුදුරජාණන්වහන්සේ ගාවට එන්න වෙන්නෙත් නෑ එදා.
    මම කියන්නේ නෑ හෙලුවෙන් යන්න කියලා. තමන් අනිත් මිනිස්සු කෙරෙහි අනුකම්පාවෙන් ඒ මිනිස්සුන්ගෙ රාගය ඇවිස්සෙයි කියලා සංවර ඇඳුමක් යන එක තමන්ගෙ වගකීමක්. හැබැයි බුද්ධ ධර්මයේ ඩික්ටේට් කරලා නෑ වෙන ආගම් වල වගේ මෙහෙම ඇඳපං , මෙහෙම ඇඳපං කියලා. ඒකයි බුද්ධ දර්මයේ විශේෂත්වය. කිසි දෙයක් ඩික්ටේට් කරලා නැහැ.

    :yes::yes::yes::yes::yes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    brother උබේ ගෑණි වෙඩින් එකකට වගේ යනකොට ඔය ජංගි ෂොට දාගෙන යනවද ?
    එහම නැත්නම් interview එකකට යනකොට ?
    අඩුම තරෙමේ දොස්තර කෙනෙක් ලගට යනකොට ?
    ඇදුමෙන් මිනිස්සු මනින එක අනුමත නොකරට ඇදුමේ පොඩි respect එකක් තියෙනවා
    ශ්‍රී මහා බෝධිය තැනකට යනකොට මිනිස්සුන්ගෙන් ඒ respect බලාපොරොත්තු වෙන්න ඕනේ
    උබ පිරිමියෙක්නම් උබේ පිරිමිකම මෙතන ත්‍රෙඩ් එකක් දාලා මත විමසන එක නෙමයි ගෑණිට කියල දීපන් .

    Umbe deshapalanika mathawadeta against unata mekata nam 100% ekangai. :yes: