කලිසම් වලට බය ඇයි?

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    4CdOM7d.png

    As for women s attire, Martin Wickremasinghe (Purana Sinhala Stringe Enduma) basing his contentions on the Pali work Dhammapadatthakatha (5th century A.C.) has shown that ancient Sinhalese women did not cover the upper part of their bodies. :P

    From : Dress and Ornamentation of the ancient Sinhalese

    chwR70T.png

    http://www.lankalibrary.com/rit/dress.htm

    මෝඩ සිංහලු... ඉතිහාසය හදාරපියව් :cool:
     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    පුරාණ සිංහල කුල ස්ත්‍රිය උඩුකය නොවැසූ බැව් ධම්මපද අට්ඨ කතායෙහි රෝහිණි වස්තුව කියයි. අනුරුද්ධ මහ තෙරණුවෝ කිඹුල්වත් නුවරට වැඩියහ. රෝහිණී නම් උපාසිකාව, ශරීරයෙහි කුෂ්ඨ රෝගයක් ඇතිව ගත් හෙයින් ලජ්ජායෙන් එහි නොපැමිණ ගෙහි සිටිනු ඇසු අනුරුද්ධ ස්ථවිරයෝ, ‘ඇය කැඳවා ගෙන්ව’ යි වදාළෝය. මහා ස්ථවිරයන් මෙසේ කැඳවා යැවුයෙන් රෝහිණී, තමාගේ ඇඟ පුරාවූ කුෂ්ඨ වසා ගැනීමට ඇඟ ලා ගෙන සිටි කඩ කඤ්චුකය (සැට්ටය) ගළවා තබා ස්ථවිරයන් වෙත පැමිණියාය. (ධම්මපද අට්ඨ කථා 479 වැනි පිට: “ථෙරො පක්කො ස්ථානං ඳානිති පක්කො සාපෙත්වා කට කඤ්චුකං පටිමුඤචිත්වා ආගතං එවමාහ-රෝහිණී කස්මා නාගත්රුසීති”).

    -හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ වියතාණන් විසින් රචිත “පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම” යන ග්‍රන්ථයෙන්

    මෝඩ සිංහලු ඒ කලේ හිටියා නම් ගල් ගහල මරය් නේද :yes:
     
    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0

    :confused:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    කිඹුල්වත් නුවර කොහෙද බන් ලංකාවෙ. කිඹුල්වත් නුවර තියෙන්නෙ නේපාලෙ. මේ බුද්ධ කාලෙ නේපාලෙ වෙච්ච කතාවකට ලංකාවෙ කියල හිතාගෙන නිකන් මැරෙන්න හදනව.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    කිඹුල්වත් නුවර කොහෙද බන් ලංකාවෙ. කිඹුල්වත් නුවර තියෙන්නෙ නේපාලෙ. මේ බුද්ධ කාලෙ නේපාලෙ වෙච්ච කතාවකට ලංකාවෙ කියල හිතාගෙන නිකන් මැරෙන්න හදනව.

    ධම්මපද අට්ඨ කථාවේ එන මේ වාක්‍ය ඛණ්ඩයටත් වඩා, රෝහිණී කථා වස්තුව සිංහලයට නැඟීමෙහිදී කලින් කළ සිදුවූ වෙනස, පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුමෙහි පරිණාමය කියන සාධකයක් මෙන් ගත හැකි ය. ධම්මපද අට්ඨ කථාව පස්වැනි ශත වර්ෂයෙහි පමණ ලියුවකි. ‘ධම්පියා අටුවා ගැට පදය’ දහ වැනි ශත වර්ෂය මුල භාගයෙහි (ක්‍රි.ව. 918 හෝ 929 වැන්නෙහි) ලක් රජය කළ පස්වැනි කාෂ්‍යප රජුන්ගේ කෘතියෙකයි සලකනු ලැබේ. ‘කට කඤ්චුකං පටි මුඤ්චිත්වා ආගතං’ යන ධම්මපද අට්ඨ කථා පාඨය ‘පට්ට කඤ්චුකං පටි මුඤ්චිත්වා ආගතං’ යි ධම්පියා අටුවා ගැටපදයෙහි දක්නා ලැබේ. මේ පාඨයට ධම්පියා අටුවා ගැටපදය මෙසේ කියයි. “සිව්රොවූ පිලිසෙයනුවට පෙරවී පට කස්ස තුමන් කෙරෙහි ගැවුරින් මුද්‍රා තබා ඇයි යැ” (සර් ඩී.බී. ජයතිලක, ධම්පියා අටුවා ගැටපදය). මෙකල ව්‍යවහාර භාෂාවෙන් කියතොත් ධම්පියා අටුවා ගැටපද පාඨයෙහි අර්ථය මෙසේය. ‘රෝහිණී, තම ඡවි රෝගය වසා ගැනීමට පෙරවී පට සැට්ටය තෙරුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් උනා තබා උන්වහන්සේ වෙත ට පැමිණියාය’ යනුයි. , රෝහිණී, සැට්ටය උනා තබා ආයේ ‘තෙරුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන’යි ධම්පියා අටුවාව නොකියයි. ඇය සැට්ටය උනා තබා ආයේ තෙරුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙනයි කියන්නේ, ධම්පියා අටුවාවට අවුරුදු පන්සියයක් පමණ මෙපිටදී කළ ධම්පියා අටුවා ගැට පදයයි. තවත් අවුරුදු දෙතුන් සියයකට පසු මේ පුවත සද්ධර්ම රත්නාවලියෙහි ආරුඪ වන්නේ යළිත් වෙනස් වීමෙනි. “මහ තෙරුන් වහන්සේ ද ‘කැඳවා ගෙන්ව’යි වදාරලා පට කඩ සැට්ටයක් ඇඟ වසා ලා ගෙන ආවවුන්ට ‘හැයි, රෝහිණි, මෙතෙක් දෙන අප විචාරන්ට එන ගමනේ තොපි නාවනැ’යි වදාළ සේක. ‘ස්වාමීනි, හෙලිබසින්ට ලැජ්ජා වන තරම් කුෂ්ඨ රෝගයෙක් සියල් සිරුරු වසා ඇති විය. ඒ නිසා ලැජ්ජායෙන් නො ආබව මුත්, නිහර සරව නොවෙ යි’ කීහ.”

    සද්ධර්ම රත්නාවලිය 13 වැනි ශත වර්ෂයෙහි (ආචාර්ය ගයිගර් සහ සර් ඩී. බී. ජයතිලක) කරන ලදැයි අනුමාන කරති. ධම්පියා අටුවා ගැටපදයට අවුරුදු තුන් හාර සියයකින් පසු සද්ධර්ම රත්නාවලිය ලියන කාලයෙහි, කුලීන කාන්තාවන් උඩුකය නොවැසීම, ක්‍රමයෙන් වෙනස් වී ගෙන ගිය විධියක් වුයෙන් සද්ධර්ම රත්නාවලිය කර්තෘහු ගැටපදයෙහි ආ විස්තරය නොතැකුහ යි සිතමි.

    කුලීන කාන්තාවන් කෙසේ වෙතත් පොදු සිංහල ස්ත්‍රීහු, ඉතා මෑත කාලය වන තුරු උඩුකය නොවැසුහ. සිංහල කාව්‍යයන්ගෙන් එයට සාධක ලැබේ. 14 වැනි ශත වර්ෂයෙහි ගොපලු ගැහැණුන්ගේ ඇඳුම දනින් උඩ වැසෙන සේ හැඳගත් රෙදි කඩක් පමණි. තිසර සංදේශයේ පද්‍යයක් මෙසේ කියයි.
    ‘ලෙලවා තන බර ගන රන් කුඹු වැනි දන නෙත් වෙළියේ
    දුහුලැඳ උඩු දණ මඬල ද සිරිසර පාමින් එළියේ
    ගෙරි නවතා යනෙන ගොපලු අඟනන් දැක තුනු හෙළියේ
    නෙතු සිත සනසමින් සබඳ නොලඟව මොරටුව එළියේ.

    මොරටු එළියේ ගොපලු ගැහැනුන් ලීලොපෙත පයෝධරයන් එළියට පෙනෙන සේ ද, දනින් උඩ පමණක් වැසෙන සේ දුහුල් හැඳගත්තවුන් බැව් මේ පද්‍ය කියයි.” (“පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම” – මාර්ටින් වික්‍රමසිංහ – 38-42 පිටු).
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලංකාවේ ඉන්නේ ඉතිහාසය දන්නේ නැති මෝඩ මීහරක් .. සුද්ද එන්න කලින් තනේ වැහෙන්න ඇන්දේ නෑ, දැන් එනක්ව කොටකලිසන් අදින්න බෑ කියන්න .. වහල් චින්තනේ

    DDoSyLS.png

    ocHhE7L.png

    රොඩීී ගෑනු තමයි උඩට අැන්දෙ නැත්තෙ:)
    උබල ඒ කුලේ වෙන්න අැති
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,922
    113
    හරි බන්. පන්සලකට යනකොට යන්න ඕනේ විදියක් තියෙනවා. ඒක ඇත්ත. ඔන්න ජංගි කොට වගේ කොට කලිසමක් ඇඳන් ගියා නම් වැරදියි. මමත් පිලිගන්නවා. එත් බන් කකුල් දෙකම වැහෙන්න දණහිස ගාවටම දිග ඩෙනිම් කලිසමක් ඇඳන් ගියේ. ඊට වඩා කොටට skirts ඇඳන් ගියපු ගෑණුන්ට යන්න දුන්න.

    Umbata anuwa diga kalisam kiyanne, danahisa langata witharak diga ewada?:rolleyes:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    රොඩීී ගෑනු තමයි උඩට අැන්දෙ නැත්තෙ:)
    උබල ඒ කුලේ වෙන්න අැති

    ඔව් ඉතින් මොකද අපිට පන්සල් යන්න තහනම් ද ?
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    හරි බන්. පන්සලකට යනකොට යන්න ඕනේ විදියක් තියෙනවා. ඒක ඇත්ත. ඔන්න ජංගි කොට වගේ කොට කලිසමක් ඇඳන් ගියා නම් වැරදියි. මමත් පිලිගන්නවා. එත් බන් කකුල් දෙකම වැහෙන්න දණහිස ගාවටම දිග ඩෙනිම් කලිසමක් ඇඳන් ගියේ. ඊට වඩා කොටට skirts ඇඳන් ගියපු ගෑණුන්ට යන්න දුන්න.

    මටත් ඕකම උනා මචන් දැන් අවුරුදු කීපයකට උඩදී ...හාමිනේ ඇඳගෙන ආවේ අළුතින් ගත්ත තනි සුදු ගවුමක් හැබැයි දනිස්ස සම්පුර්ණයෙන් වැහිලා නෑ...පොලිසියෙන් කිව්වා ආයෙත් ගිහින් වෙන ඇඳුමක් ඇඳන් එන්න කියාලා..අපි ගිහින් කහ පාට තිබුණු ඇඳුමක් ඇඳගෙන ආවා...එහෙම ගිහින් එද්දී පුජාවේ භාගයක් ඉවරයි…

    හිතට දුක කොට වැඩි කියපු එක නෙමේ අඩුගානේ දනිස්ස වැහෙන්න ඇඳපු නැති ගැහැණු කෙනෙකුට උඩින් අඳින්න පුළුවන් සරමක් වගේ එකක් ඒ අය නොදී සිටීම..අඩු ගානේ ඒවා විකුණන මනුස්සයකුටවත් එතැන විකුනන්න දුන්න නම් ඒ මනුස්සය කීයක් හරි හම්බ කරගන්නවා අපේ වෙලාව නාස්ති වෙන්නෙත් නෑ.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෙන්න හොදම පොයින්ට් එකට අවා.මෙකයි ඇත්ත කතාව .මෙහෙ තියන බුද්දාගම ෆෙක් එකක්.මේ බුද්දාගමෙන් නිවන් දකින්න බෑ .පින් පුරාගෙන ඉන්න විතරයි පුලුවන් ,බුද්දගෝෂ කරපින්නාගත්ත භික්ෂුන් නිසා නිවන් මග වැසුනා .අද බුදුදහමේ බහුතරයක තියෙන්නේ ජයින මහවීරගේ බණ .වත් පිලිවෙත් චාරිත්‍ර ඔක්කොම ජයින ..කොටින්ම කියනවනම් බණ අහනකොට බිම ඉදගන්න එකත් බෞද්ද නෙමේ . ඒකට ත්‍රිපිටක සාක්ෂි පවා තියනවා .ත්‍රිපිටකය විතරයි හරියට තියෙන්නේ .එකෙත් සින්හල අර්ථ විකෘති වෙලා .

    අද බෞද්ද ශිශ්ටත්වය බවට පත් වෙලා තියෙන්නේ යටත්විජිත කාලේ තිබ්බ සුද්දාගේ වික්ටොරියානු සබ්යත්වය .මේක දැන් සුද්දාගේ රටෙත් නෑ .මේක අද වෙනකම් ප්‍රමොට් කරන්නේ හාමුදුරුවරු .පල්ලෙහා ඉන්නේ එහෙම කෙනෙක් තමයි .අහලම බලන්නකෝ..

    මේක සැබෑ බුදුදහම නෙමේ .. සෑබෑ සින්හල බෞද්දකමත් නෙමේ..ඉස්සරකාලේ මෙහෙ ගෑනු ඇන්දේ තනපට විතරයි .පන්සල් ගියෙත් එහෙම ..කලිසම් භිතිකාව පවා කිසිම පදනමක් නැති දේවල් ...හෙලුවෙන් පන්සල් යන්න එපා.අමුඩ ,ජොක්කු,ජන්ගි ගහගෙන පන්සල් යන්න එපා .ඒ ඇරෙන්න වෙන ඕනම ඇදුමක් ඇදන් යන එකේ වැරෑද්දක් නෑ . හැබැයි සුදුපාටට අදින්න. සුදුපාට බුදුන් කලත් බණ අහනවිට ඇදලා තියනවා. ත්‍රිපිටකයේ ඒ ගැන විස්තර තියනවා .
    :yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඇදුම්වලට අනවශ්ය බලපෑම් කරන එක මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරිමක් නඩු දාන්න ඔනි ඕවට .මෙහෙ ඉන්න ජයින බුද්දගෝෂ බෞද්දයෝ පාඩමක් ඉගෙනගන්නේ එතකොට...:angry:
     
    Last edited:

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    ලංකාවේ මිනිස්සු කලිසම කියන ඇඳුමට මෙච්චර බය ඇයි බන්? ලඟදී ශ්‍රී මහා බෝධිය වඳින්න ගියා වයිෆුයි ගෙදර අයයි එක්ක.

    දණහිසට වඩා උඩින් තියෙන්න skirts ඇඳලා හිටපු ගෑණු අයට යන්න දුන්න. ඒත් මගේ වයිෆ් කොට කලිසමක් ඇඳලා නිසා යන්න දෙන්න බෑ කිව්වා. කලිසම දණහිස ගාවටම දිග එකක්.

    මොකක්ද බන් මේ නීතිවල තේරුම? :angry:

    do you expect to go to a court of justice wearing shorts ??
    learn to respect the values where its due
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෙන්න මේ විදිහටයි අපේ බුද්දගෝෂගේ වික්ටොරියානු ජයින බෞද්දයෝ පන්සල් යනකොට අදින්න කියන්නේ.බලපන්කෝ තියන පින් පාට...:lol::rofl:

    1790s-postrevolution-dresses-JPG.jpg

    british Fashion History 1800-1825

    images

    හැබෑයි මෙන්න මේ විදිහට අන්දනවා එහෙම නෙමෙයි ඔන්න . වික්ටොරියානු ඔල්කට් බෞද්දයන්ගේ කෝපයට එය හේතු වේවි
    ..
    :yes:

    ba64400be08a5ff07be2dabf5d120ebb.jpg

    MV5BZTdlMDEwYjQtZjc5Zi00ZDViLWE3YjUtMDJlYjlkYWU4MGFlXkEyXkFqcGdeQXVyNDMwOTc5MDg@._V1_.jpg

    :P:P:P:rofl:
     
    Last edited: