කලිසම් වලට බය ඇයි?

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    fjLt3q7.png

    Read the Full thread :එදා සිංහල ගැහැනුන්ගේ ඇඳුම
    http://www.elakiri.com/forum/showthread.php?t=1882248
     
    Last edited:

    newUser2015

    Junior member
  • May 23, 2015
    63
    5
    8
    මෙහෙම කියන එවුන්ගේ අච්චිලා ගියේ දෙක එළියේ දාගෙන .. දැන් කියවනවා

    මීට අවුරුදු සීයක් දෙසීයක් කලින් එවුන්ට පන්සල් යනකොට අඩ නිරුවතින් පන්සල් යනකොට කාටවත් ප්‍රශ්නයක් තිබුනේ නෑ ..රහත් වෙන එවුන් රහත් උනා .. දර්මද්වීපයට මොනවත් උනත් නෑ දැන් ඉන්න එවුන් ඉතිහාසයක් සංස්කෘතියක් දන්නේ නෑ

    ඇදුම් නැතුව ඉන්න කියල කවුරුවත් කියන්නේ නෑ .. අපි කියන්නේ කොටකලිසන් වගේ දෙයක් ලංකාව වගේ උෂ්ණ රටකට ඉතාම ගැලපෙනවා කියලය් .. අපේ පරණ මිනිස්සු සැහැල්ලුවට ඇන්දේ මේ නිසා ,, කලුසුද්දෝ වගේ දාඩිය පෙරාගෙන ගියේ නැ

    maxresdefault.jpg

    Malaika.jpg

    හිතන්න මීට අවුරුදු 200 කලින් උඩට ඇදුම් ඇන්දේ නෑ කියල. එතකොට රටේ හිටිය හැමෝම උඩට ඇදුම් ඇන්දේ නෑ. ඒ කියන්නෙ ඒක විශේෂ දෙයක් නෙමේ. එතකොට දැන් හිතනකො එහෙම යනව කියල, ඒක විශේෂ දෙයක්. හැමෝගෙම අවදානය යොමු වෙනව. පන්සලක් නම් තවත් විශේෂයි.

    වැදගත් දේ තමයි කාලෙන් කාලෙට ලෝකෙ ඇදපු ඇදුම් වෙනස් උනා. ඒ නිසා මීට අවුරුදු 200 කලින් ඇදපු දේවල් දැන් වෙඩක් නෑ
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    හිතන්න මීට අවුරුදු 200 කලින් උඩට ඇදුම් ඇන්දේ නෑ කියල. එතකොට රටේ හිටිය හැමෝම උඩට ඇදුම් ඇන්දේ නෑ. ඒ කියන්නෙ ඒක විශේෂ දෙයක් නෙමේ. එතකොට දැන් හිතනකො එහෙම යනව කියල, ඒක විශේෂ දෙයක්. හැමෝගෙම අවදානය යොමු වෙනව. පන්සලක් නම් තවත් විශේෂයි.

    වැදගත් දේ තමයි කාලෙන් කාලෙට ලෝකෙ ඇදපු ඇදුම් වෙනස් උනා. ඒ නිසා මීට අවුරුදු 200 කලින් ඇදපු දේවල් දැන් වෙඩක් නෑ

    මුස්ලිම් එවුන්ටත් වෙලා තියෙන්නේ ඕක තමය් .. කොහෙන් හරි අහුලගත්ත විකාරයක් අටවා ගෙන අනික් එවුන් ඔක්කොම හෙළුවෙන් යනවා වගේ කතා කරනවා .. නමුත් මද්යස්තව හිතන කෙනාට පේනවා මුස්ලිම් එකා ගේ මෝඩ කම .. මෙතැන් හෙළුවෙන් යන්න කතා කරනවා නෙවි නේ .. අපි කියන්නේ දැන් කලේ ලෝකේ අදින විදිහට (කොට කලිසම්, බිකිනි) ඇන්දට අවුලක් නෑ කියල .. මුදේ නාන්න යනකොටත් ගවුමක් ඇදන් යන්නේ සුද්ද කියපු නිසා නේද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔෆිස් යද්දී එහෙමත් ඕන එකක් ඇඳගෙන ගියාට කමක් නැද්ද එහෙනං :baffled: කොට කලිසමක් ගහගෙන උඩට මුකුත් නැතුව වගේ යන්න පුලුවන්ද රස්නෙයි කියල :baffled:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඔෆිස් යද්දී එහෙමත් ඕන එකක් ඇඳගෙන ගියාට කමක් නැද්ද එහෙනං :baffled: කොට කලිසමක් ගහගෙන උඩට මුකුත් නැතුව වගේ යන්න පුලුවන්ද රස්නෙයි කියල :baffled:

    ලෝකේ වෙන රටවල එහෙම යනවද ? කියන දේ තේරෙන්නෙම නෑ නේද ?
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    1.jpg

    ලංකාව බැරිවෙලාවත් සුද්ද නැතුව හම්බයෝ අල්ලගත්ත නම් අපේ එවුන් මේකෙත් ගුණ කියය් නේද ? :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලෝකේ වෙන රටවල එහෙම යනවද ? කියන දේ තේරෙන්නෙම නෑ නේද ?
    ඕක තමා උඹලට වෙලා තියෙන වැඩේ වෙන රටවල කරන ඒවා බලාගෙන කරන්න තමා පුරුදුවෙලා තියෙන්නේ. ඔෆිස් යද්දී පිළිවෙලට ඇඳගෙන යන්න ඩ්‍රෙස් කෝඩ් එකක් තියෙන එක අවුලක් නෑ ඒවා ලෝකේ අනික් උනුත් කරන හින්ද හම්මේ හරි ෂෝක්. ශ්‍රී මහා බෝධිය වඳින්න යන්න ඩ්‍රෙස් කෝඩ් එකක් තිබුනම තමා හම්මේ ඉතින් කාන්තා නිදහසයි සංස්කෘතියයි ඉතිහාසෙයි ඔක්කොම මතක් වෙන්නේ :no:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඕක තමා උඹලට වෙලා තියෙන වැඩේ වෙන රටවල කරන ඒවා බලාගෙන කරන්න තමා පුරුදුවෙලා තියෙන්නේ. ඔෆිස් යද්දී පිළිවෙලට ඇඳගෙන යන්න ඩ්‍රෙස් කෝඩ් එකක් තියෙන එක අවුලක් නෑ ඒවා ලෝකේ අනික් උනුත් කරන හින්ද හම්මේ හරි ෂෝක්. ශ්‍රී මහා බෝධිය වඳින්න යන්න ඩ්‍රෙස් කෝඩ් එකක් තිබුනම තමා හම්මේ ඉතින් කාන්තා නිදහසයි සංස්කෘතියයි ඉතිහාසෙයි ඔක්කොම මතක් වෙන්නේ :no:

    උබට සිංහල තේරෙන්නේ නැද්ද බන් .. මේ ත්‍රෙඩ් එක තියෙන්නේ කොටකලිසන් ඇදගෙන යන එක ගැන මිසක් හෙළුවෙන් යන එක ගැන නෙවි , අනික් එක ලංකාව් නිතිය අනුව හෙළුවෙන් යන එක දඩුවම් දිය හැකි වැරද්දක් .. මිනිස්සු හෙළුවෙන් යන්නේ නැත්තේ නීතියට බයේ මිඉසක් මගුල් ඩ්‍රෙස් කෝඩ් එකක් නිසා නෙවි .. අනික් එක පන්සල් වලට ඩ්‍රෙස් කෝඩ් දැම්මේ කවුද කවදා ද ? ඕල්කොට් කළු සුද්දෝ තමා ඕක කරේ.

    ලෝකේ වෙන රටවල අනන්තවත් කොට කලිසන් ගහගෙන ඔෆිස් යනවා .. තොපි තාම සුද්දට පුක දෙනවා

    440008d0814009dd8c818dee37bbfdf2--young-professional-fashion-professional-wardrobe.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබට සිංහල තේරෙන්නේ නැද්ද බන් .. මේ ත්‍රෙඩ් එක තියෙන්නේ කොටකලිසන් ඇදගෙන යන එක ගැන මිසක් හෙළුවෙන් යන එක ගැන නෙවි , අනික් එක ලංකාව් නිතිය අනුව හෙළුවෙන් යන එක දඩුවම් දිය හැකි වැරද්දක් .. මිනිස්සු හෙළුවෙන් යන්නේ නැත්තේ නීතියට බයේ මිඉසක් මගුල් ඩ්‍රෙස් කෝඩ් එකක් නිසා නෙවි .. අනික් එක පන්සල් වලට ඩ්‍රෙස් කෝඩ් දැම්මේ කවුද කවදා ද ? ඕල්කොට් කළු සුද්දෝ තමා ඕක කරේ.

    ලෝකේ වෙන රටවල අනන්තවත් කොට කලිසන් ගහගෙන ඔෆිස් යනවා .. තොපි තාම සුද්දට පුක දෙනවා

    කවුද දැන් හෙළුවක් ගැන කිවේ මෙතන :oo:

    ඔෆිස් වලට කලිසන් අඳින්න ඕනේ ටයි කෝට් අඳින්න ඕනේ කියල කවුද නියම කරේ ඒත් ඒ කාලේ හිටපු කළු සුද්දෝ තමා ඕක පටන් ගත්තේ. දැනුත් ඒ විදිහටම මීක් නොකියා නෑ බෑ නොකියා ඇඳගෙන යනව නේද අපේ අයියල. :baffled: උඹත් කලිසම තමා අඳිනවා ඇත්තේ ඔෆිස් යන එකෙක් නං, ඒ මදිවට අඳින විදිහ ගැන උදාහරනෙට සුද්දියක් ඉන්න පොටෝ එකක් දාල, සුද්දියොත් මෙහෙම අඳිනවා අපිත් ඒ වගේ අඳින්න ඕනේ කියන මනුස්සය අපිට කියනවා අපිලු සුද්දට උක දෙන්නේ, කාටද මේවා කියන්නේ අම්මප :baffled:

    මේ නිකන් පොඩි පෙට්ටි ඔෆිස් වල වැඩකරන උන්ටත් ඩ්‍රෙස් කෝඩ් එකක් තියෙනවා මෙහෙම අඳින්න ඕනේ කියල. ඒවට මීක් නෑ ටයි පොලු දාගෙන සපත්තු දාගෙන පිළිවෙලට යනව. හැබැයි රටේ තියෙන ප්‍රධානම ආගමික ස්ථානේකට මෙහෙම ඇඳන් වරෙන් කිවම හම්මෝ එතකොට තමා රටේ උෂ්නත්වෙයි ඉස්සර කාලේ ආච්චිලා ඇඳපුවයි සරලකමයි ඔක්කොම මතක් වෙන්නේ.

    ඉන්ටවිව් යද්දී එහෙම ටයි පොලු දාගෙන යනව නේද නෑ බෑ නොකිය එහෙනං ඊට වඩා වැදගත් රාජකාරියක් ශ්‍රී මහා බෝධිය වඳිනවා කියන්නේ ඒවටත් නෑ බෑ නොකිය ඒ කියල තියෙන විදිහට යන එකයි ඇත්තේ.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    කවුද දැන් හෙළුවක් ගැන කිවේ මෙතන :oo:

    ඔෆිස් යද්දී එහෙමත් ඕන එකක් ඇඳගෙන ගියාට කමක් නැද්ද එහෙනං :baffled: කොට කලිසමක් ගහගෙන උඩට මුකුත් නැතුව වගේ යන්න පුලුවන්ද රස්නෙයි කියල :baffled:

    ඔෆිස් වලට කලිසන් අඳින්න ඕනේ ටයි කෝට් අඳින්න ඕනේ කියල කවුද නියම කරේ ඒත් ඒ කාලේ හිටපු කළු සුද්දෝ තමා ඕක පටන් ගත්තේ. දැනුත් ඒ විදිහටම මීක් නොකියා නෑ බෑ නොකියා ඇඳගෙන යනව නේද අපේ අයියල. :baffled: උඹත් කලිසම තමා අඳිනවා ඇත්තේ ඔෆිස් යන එකෙක් නං

    නෑ බන් මම කොටකලිසන් ගහගෙන යන්නේ .. මොකද මම ඉන්නේ ලංකාව වගේ පසුගාමී රටක නෙවි නේ

    , ඒ මදිවට අඳින විදිහ ගැන උදාහරනෙට සුද්දියක් ඉන්න පොටෝ එකක් දාල, සුද්දියොත් මෙහෙම අඳිනවා අපිත් ඒ වගේ අඳින්න ඕනේ කියන මනුස්සය අපිට කියනවා අපිලු සුද්දට උක දෙන්නේ, කාටද මේවා කියන්නේ අම්මප :baffled:

    ඉතින් බන් ලංකාවේ ඉන්නේ සුද්ද 1800 ගණන්වල දාපු නීති වලට අනුව ඉන්න එවුන් නේ .. ඉතින් ලංකාවේ එකියක් ගේ ෆොටෝ එකක් කොහෙන් හොයාගන්න ද ?
    සුද්දෝ දියුණු වෙලා 1800 ගණවල තිබ්බ නීති කඩලා ප්‍රයෝගික විදිහට ඉන්නවා .. රස්නේ දවස්වලට ශෝටක් ගහගෙන යනවා .. නානකොට බිකිනි ඇදන් නානවා .. ෂරියා නෑ
    නමුත් ලංකාවේ හනමිට් කාරයෝ තාමත් සුද්දට බයේ ගවුම් ඇදන් නානවා .. දාඩිය පෙරාගෙන ඔෆිස් යනවා

    උබටත් මොලයක් තියෙනවනේ .. ලංකාවට ගැලපෙන්නේ ශෝටක් වගේ සැහැල්ලු ඇදුමක් ද නැත්තන් මුළු ඇගම වහගන්න කියල සුද්ද දාපු නීතියට අනුව අදින ඇදුමක් ද ?
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    නෑ බන් මම කොටකලිසන් ගහගෙන යන්නේ .. මොකද මම ඉන්නේ ලංකාව වගේ පසුගාමී රටක නෙවි නේ

    ඉතින් බන් ලංකාවේ ඉන්නේ සුද්ද 1800 ගණන්වල දාපු නීති වලට අනුව ඉන්න එවුන් නේ .. ඉතින් ලංකාවේ එකියක් ගේ ෆොටෝ එකක් කොහෙන් හොයාගන්න ද ?
    සුද්දෝ දියුණු වෙලා 1800 ගණවල තිබ්බ නීති කඩලා ප්‍රයෝගික විදිහට ඉන්නවා .. රස්නේ දවස්වලට ශෝටක් ගහගෙන යනවා .. නානකොට බිකිනි ඇදන් නානවා .. ෂරියා නෑ
    නමුත් ලංකාවේ හනමිට් කාරයෝ තාමත් සුද්දට බයේ ගවුම් ඇදන් නානවා .. දාඩිය පෙරාගෙන ඔෆිස් යනවා

    උබටත් මොලයක් තියෙනවනේ .. ලංකාවට ගැලපෙන්නේ ශෝටක් වගේ සැහැල්ලු ඇදුමක් ද නැත්තන් මුළු ඇගම වහගන්න කියල සුද්ද දාපු නීතියට අනුව අදින ඇදුමක් ද ?

    හිර ඩෙනිම් ෂෝටක් කොහොමද සැහැල්ලු වෙන්නෙ. බොටමක්නම් ලෙගින් එකක්නම් සැහැල්ලුයි. සැහැල්ලු කතාවට වඩා එතන තියෙන්නෙ Exhibitionism.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    හිර ඩෙනිම් ෂෝටක් කොහොමද සැහැල්ලු වෙන්නෙ. බොටමක්නම් ලෙගින් එකක්නම් සැහැල්ලුයි. සැහැල්ලු කතාවට වඩා එතන තියෙන්නෙ Exhibitionism.

    යකෝ අපේ මුතුන් මිත්තෝ ලග Exhibitionism තිබ්බේ ද ? අමුඩේ හොදය ෂොට නරකය් ද .. කොහෙද ඉස්කෝලේ ගියේ ?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    යකෝ අපේ මුතුන් මිත්තෝ ලග Exhibitionism තිබ්බේ ද ? අමුඩේ හොදය ෂොට නරකය් ද .. කොහෙද ඉස්කෝලේ ගියේ ?

    ඩෙනිම හිරයි, අමුඩෙ සැහැල්ලුයි. අමුඩ මහන්නෙත් කපු රෙද්දෙන්, ඩෙනිම් රෙද්දෙන් නෙවයි අමුඩ මහන්නෙ,
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ බන් මම කොටකලිසන් ගහගෙන යන්නේ .. මොකද මම ඉන්නේ ලංකාව වගේ පසුගාමී රටක නෙවි නේ

    ඉතින් ඇඳුම් නැතුවම පලයන්කෝ ඉවරයි නෙ ආය කොටට අඳින්නේ අහවල් එකටද. පසුගාමී බවෙන් මිදෙන්න බැරිය එතකොට සදහටම :baffled: නැත්තන් අපේ සීයල කරා වගේ අමුඩයක් ගහල උඩට මුකුත් නැතුව පලයන් :yes:

    ඉතින් බන් ලංකාවේ ඉන්නේ සුද්ද 1800 ගණන්වල දාපු නීති වලට අනුව ඉන්න එවුන් නේ .. ඉතින් ලංකාවේ එකියක් ගේ ෆොටෝ එකක් කොහෙන් හොයාගන්න ද ?
    සුද්දෝ දියුණු වෙලා 1800 ගණවල තිබ්බ නීති කඩලා ප්‍රයෝගික විදිහට ඉන්නවා .. රස්නේ දවස්වලට ශෝටක් ගහගෙන යනවා .. නානකොට බිකිනි ඇදන් නානවා .. ෂරියා නෑ
    නමුත් ලංකාවේ හනමිට් කාරයෝ තාමත් සුද්දට බයේ ගවුම් ඇදන් නානවා .. දාඩිය පෙරාගෙන ඔෆිස් යනවා

    උබටත් මොලයක් තියෙනවනේ .. ලංකාවට ගැලපෙන්නේ ශෝටක් වගේ සැහැල්ලු ඇදුමක් ද නැත්තන් මුළු ඇගම වහගන්න කියල සුද්ද දාපු නීතියට අනුව අදින ඇදුමක් ද ?

    නියම දියුණුව කියන්නේ තැනට සුදුසු විදිහට අඳින එක නැතුව හැමතැනටම ගොනා වගේ ඔහේ කොටට අඳින එක නෙවේ. දාඩිය දානවා කියල හැම තැනටම ෂර්ට් එකක් නැතුව යන සිරිතක් තියෙනවද බීච් බෝයි වාගේ, ඒ වගේ තමා හැමතැනටම ජංගි කොට ගහගෙන යන සිරිතකුත් නෑ රස්නෙයි ලේසියි කියල. දැන් උඹේ වෙඩින් එක දවසෙත් උඹ රස්නෙයි පහසුයි කියල ශෝටක් ගහගෙනද හිටියේ :baffled: උසාවියකට එහෙම යන්න පුලුවන්ද රස්නෙයි කියල ෂර්ට් එකක් නැතුව :baffled: මොනවද මේ විහිලු.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,596
    21,116
    113
    ඉතින් ඇඳුම් නැතුවම පලයන්කෝ ඉවරයි නෙ ආය කොටට අඳින්නේ අහවල් එකටද. පසුගාමී බවෙන් මිදෙන්න බැරිය එතකොට සදහටම :baffled: නැත්තන් අපේ සීයල කරා වගේ අමුඩයක් ගහල උඩට මුකුත් නැතුව පලයන් :yes:
    [/COLOR]

    නියම දියුණුව කියන්නේ තැනට සුදුසු විදිහට අඳින එක නැතුව හැමතැනටම ගොනා වගේ ඔහේ කොටට අඳින එක නෙවේ. දාඩිය දානවා කියල හැම තැනටම ෂර්ට් එකක් නැතුව යන සිරිතක් තියෙනවද බීච් බෝයි වාගේ, ඒ වගේ තමා හැමතැනටම ජංගි කොට ගහගෙන යන සිරිතකුත් නෑ රස්නෙයි ලේසියි කියල. දැන් උඹේ වෙඩින් එක දවසෙත් උඹ රස්නෙයි පහසුයි කියල ශෝටක් ගහගෙනද හිටියේ :baffled: උසාවියකට එහෙම යන්න පුලුවන්ද රස්නෙයි කියල ෂර්ට් එකක් නැතුව :baffled: මොනවද මේ විහිලු.

    [/SIZE]

    ලිසාර්ඩ් බ්‍රෝ...ඔයා හරි...
    මම ඔෆිස් යනවා ශොර්ටක් ගහන් මොකද ඒකට අවසර දීලා තියෙන නිසා....එහෙමයි කියලා මම උසාවියකට ය්න්න උනොත් එහෙම යන්නේ නෑ....
    මොකද ඔය පසුගාමී නෑ කියන රටවල සමර් එකට ත් ටයි කෝට් දාන් යන්න වෙන උන් ඉන්නවා....
    තැනට ඔබින විදිහට මොලේ කල්පනා කරලා අඳින්න ඕනි....අපිට පහසුයි කියලා රැඩිකල් වෙලා සම්ම්තයට විරිද්ද වෙන්න ගියාම ඉතින් ප්‍රශ්න...