රයිස් කඩවල පෝලිමේ ඉන්නවා මිනිස්සු රයිස් කඩවලට නීති රාමුවක් නෑනේ බිත්තරයක් දලා බත් ධාල චිලි සොස් දාල දෙනවා අපි කනවා
උබට කවුරුහරි බලෙන් කවනවද?රයිස් කඩවල පෝලිමේ ඉන්නවා මිනිස්සු රයිස් කඩවලට නීති රාමුවක් නෑනේ බිත්තරයක් දලා බත් ධාල චිලි සොස් දාල දෙනවා අපි කනවා
පරිප්පු අනිවාර්ය කරන්න ඕනමොනවගේ නීති ද ඕන?
ඔව් බන් පස්සෙන් කවනවාඋබට කවුරුහරි බලෙන් කවනවද?
මේක තමයි එකම විසඳුම. ලංකාවේ කඩවල් වල කෑම කියන්නේ ඉතිං අමු වහgedara hadan kapan ban,
ow ban, hondata hadanwa nam athtatma ganak yanawa, arun karanne mas danawa kiyala, mas gawana eka withara ne..මේක තමයි එකම විසඳුම. ලංකාවේ කඩවල් වල කෑම කියන්නේ ඉතිං අමු වහ
ඔතන වැඩේ බන් සමහර එවුන්ට ලාභයි ලේසියි රයිස් එකක් කොටා බාලා නිකන් ඉන්න එක. එළවලු මස් මාලු ගණන්. ඉතින් රයිස් කඩේ උන් බත් වැඩිපුර දාලා එළවලු මාලු චුට්ටක් දාලා රසකාරක දාලා දුන්නම බඩ පැලෙන්න ගහලා අරිනවා. ගුණක් අගුණක් හිතන්නෙ නෑ. ඒ උනාට අන්තිමේ ඉතින් ලෙඩ වෙලා තමයි නවතින්නෙ. අනික් එක දැන් ගොඩක් ගෑණුත් වැඩට යන හින්දා ගෙදර උයන්න සැළකිල්ලක් නෑ.සමහරු ඇබ්බැහි වෙලා බන්. මෝඩ යක්කු ඉන්නෙ.
Ow ban aka tamai post aka meka danna hetuvaනාගොඩ හන්දියේ සනා ෆුඩ්ස් එකේ කොහොමද පෝලිම. දන්සැලේ වගේ.