කලුතර රයිස් කඩ (ලන්කාවේ

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,141
    720
    113
    38
    kalutara
    රයිස් කඩවල පෝලිමේ ඉන්නවා මිනිස්සු රයිස් කඩවලට නීති රාමුවක් නෑනේ බිත්තරයක් දලා බත් ධාල චිලි සොස් දාල දෙනවා අපි කනවා
     

    rawatenna nam ba

    Well-known member
  • Jul 26, 2023
    215
    444
    63
    රයිස් කඩවල පෝලිමේ ඉන්නවා මිනිස්සු රයිස් කඩවලට නීති රාමුවක් නෑනේ බිත්තරයක් දලා බත් ධාල චිලි සොස් දාල දෙනවා අපි කනවා
    උබට කවුරුහරි බලෙන් කවනවද?
     

    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,141
    720
    113
    38
    kalutara
    මොනවගේ නීති ද ඕන?
    පරිප්පු අනිවාර්ය කරන්න ඕන

    උබට කවුරුහරි බලෙන් කවනවද?
    ඔව් බන් පස්සෙන් කවනවා
    ------ Post added on Aug 18, 2023 at 9:36 AM
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    කන්නනම් එපා බන් 🙏 දැන් කෑම හදන අමුද්‍රවය වල මිල වැඩි නිසා කඩ කාරයෝ ගොඩක් බලු වැඩ කරනවා 99%!ක්ම කරනවා. මේ කඩේ නම් හොදයී කෑම කියල හිත රවට්ට ගන්න එපා. ගොඩක් ඔය රයිස් කොත්තු මස් හොදි සුවද මොකද? ලොකු හොටෙල් වලින් ඉවත් කරන තෙල් මුන් අඩු ගානට අරන් ඇවිත් කෑම බදිනවා. ඒවගේ තියෙන ෆ්ලෙවර් නිසා කෑම රහ එන්නේ. අනික තමයි කලරින්, ඔය උබලා කන ෆ්‍රයිඩ් රයිස් බුරියානි කහ පාට තියෙන්නෙ කලරින් එකක්. අනික අදික ලුනු, තෙල් එක්කෝ පරන අනපු පිටි, තනිකරම කැන්සර් කොලින් කෑම
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,547
    6,030
    113
    මේක තමයි එකම විසඳුම. ලංකාවේ කඩවල් වල කෑම කියන්නේ ඉතිං අමු වහ
    ow ban, hondata hadanwa nam athtatma ganak yanawa, arun karanne mas danawa kiyala, mas gawana eka withara ne..
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,683
    6,009
    113
    @ගෙදර
    කලුතර සුපිරි රයිස් කඩයක් තිබ්බා.
    පස්සේ කැරපොත්තෙක් ඉදලා අහු වෙලා බිස්නස් සේරම වැටුණා. නම මතක නෑ දැන්.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සමහරු ඇබ්බැහි වෙලා බන්. මෝඩ යක්කු ඉන්නෙ.
    ඔතන වැඩේ බන් සමහර එවුන්ට ලාභයි ලේසියි රයිස් එකක් කොටා බාලා නිකන් ඉන්න එක. එළවලු මස් මාලු ගණන්. ඉතින් රයිස් කඩේ උන් බත් වැඩිපුර දාලා එළවලු මාලු චුට්ටක් දාලා රසකාරක දාලා දුන්නම බඩ පැලෙන්න ගහලා අරිනවා. ගුණක් අගුණක් හිතන්නෙ නෑ. ඒ උනාට අන්තිමේ ඉතින් ලෙඩ වෙලා තමයි නවතින්නෙ. අනික් එක දැන් ගොඩක් ගෑණුත් වැඩට යන හින්දා ගෙදර උයන්න සැළකිල්ලක් නෑ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ගෝටාබය රයිස් කොත්තු කඩ නියාමනයට පනතක් ගේන්න හැදුවා හරිගියේ නෑ. පාදෙණිය කිව්වේ
     
    • Haha
    Reactions: wpril5

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,411
    113
    හයියෝ ඔය ලොකු බත් දෙන සින් එක දැන් හැමතැනම කරනවා
    පොඩි චිකන් කෑල්ලක් එක්ක බිත්තරයක් දාල කැරට් අල බාගයකට අලි බත් එකක් දෙනවා
    නිකන් කාබ් විතරයි
     
    • Like
    Reactions: Tz4400

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    හෝමගමත් බොහොම ප්‍රසිද්ධ එකක් තියනවා උන් ඉස්සර කන්කුන් හොදන්නෙ එතනින් යන ඇල පාරෙන්. :P
     
    • Haha
    Reactions: fxmoney