කලුතර රයිස් කඩ (ලන්කාවේ

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කන්නනම් එපා බන් 🙏 දැන් කෑම හදන අමුද්‍රවය වල මිල වැඩි නිසා කඩ කාරයෝ ගොඩක් බලු වැඩ කරනවා 99%!ක්ම කරනවා. මේ කඩේ නම් හොදයී කෑම කියල හිත රවට්ට ගන්න එපා. ගොඩක් ඔය රයිස් කොත්තු මස් හොදි සුවද මොකද? ලොකු හොටෙල් වලින් ඉවත් කරන තෙල් මුන් අඩු ගානට අරන් ඇවිත් කෑම බදිනවා. ඒවගේ තියෙන ෆ්ලෙවර් නිසා කෑම රහ එන්නේ. අනික තමයි කලරින්, ඔය උබලා කන ෆ්‍රයිඩ් රයිස් බුරියානි කහ පාට තියෙන්නෙ කලරින් එකක්. අනික අදික ලුනු, තෙල් එක්කෝ පරන අනපු පිටි, තනිකරම කැන්සර් කොලින් කෑම

    oawa nodana kana un naa bun. Danagena thama kanne. Smoking drinking wage thama. 🤷🏽‍♂️
     
    • Like
    Reactions: HYBRIDPC

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,287
    3,875
    113
    රයිස් කඩවල පෝලිමේ ඉන්නවා මිනිස්සු රයිස් කඩවලට නීති රාමුවක් නෑනේ බිත්තරයක් දලා බත් ධාල චිලි සොස් දාල දෙනවා අපි කනවා
    ඕව හැම මගුලම නියාමනය කරන්න ගියොත් කනවට වඩා සල්ලි වියදන් කරන්න වෙනවා නියාමනය කරන්න
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,594
    10,794
    113
    Nugegoda, Sri Lanka
    හෝමගමත් බොහොම ප්‍රසිද්ධ එකක් තියනවා උන් ඉස්සර කන්කුන් හොදන්නෙ එතනින් යන ඇල පාරෙන්. :P
    Ape ge issarahin Alak yanawa, eke okkoma Jarawa enne J'Pura uni eke inna bodim paas karagena, eke Saruwata wawena Kankun Cuddo awilla kapagena gihin Wijerame Rice kada tikata denawa.. Kana unta baduma thamai..
     
    • Wow
    Reactions: dmtx and ITGuy25

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    රයිස් කඩවල පෝලිමේ ඉන්නවා මිනිස්සු රයිස් කඩවලට නීති රාමුවක් නෑනේ බිත්තරයක් දලා බත් ධාල චිලි සොස් දාල දෙනවා අපි කනවා
    උබ කියන්න හදන එක තේරෙනවා. අවුල තියෙන්නේ කියල තියන විදිහ නිසා උබ මෙක උන්ගෙන් බැනුම් අහනවා. බොරුද බලහන්.
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    සුවාරපොල අකනිතා මතකද. සුපිරි රයිස් එකක් දෙනවා ඒකාලේ. පස්සෙ බලු මස් මාට්ටු වෙලා වැහුවා
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ලංකාව ඇතුලේ සෑහෙන්න රයිස් කොත්තු Pork BBQ අරක්කු බියර් කන්න බොන්න මිනිස්සු පෙලබෙනවා YT / FB / Insta පෝස්ට් නිසා කියලයි මට හිතෙන්නේ
     
    • Like
    Reactions: KBW123