කලුපහනෙන් දූවිල්ලට - සොඳුරු ගමනාන්තයක්.

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    patta tfs



    mewane yako trip kiyanne... patta...!

    :D මරු ඈ..... අපිත් ගමන ගියා වගේ.... ෆොටෝ ටික එහෙම පට්ට.....!! :yes::love:

    සුපිරි ත්‍රෙඩ් එකක්....අපිත් උඹත් එක්ක ගමන ගියා වගේ දැනුනේ...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    BUMP.
    Yanna bari apita giya wage feeling eka dena ubata godak pin. kawadahari kohomahari yanawa machan.



    Thanks All..... :):):)
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth



    වනරාජ දුර්ලභ ශාඛයක් සර්ප විෂට ගන්නවා කියනවා නෙහ් බන් :yes:

    තවත් මේ වගේ ගමන් පරිස්සමට ගිහින් වරෙන් :love:

    මමත් අහලා තියෙනවා...සිරිපාද කැලේ එහෙම ගොඩක් තියෙනවා. තව ඉරරාජ කියලත් තියෙනවා.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ade mawath ekkan yaman aye yaddi

    Ado supiri trip eka :)

    2017 July wala api giya Atanwala paththen, hike eka patan gatte dawal wela nisa eda dawase mage night eka gahala pahuwada thamayi Duwili ella ta giye

    Makko wagayak kaala kakula kunu una ban :P una aragena dawas 3 k office giyeth naha

    Mona unath jeewithe eka paarak hari yanna one gamanak ban ooka

    patta machan
    ube hawagala thread eka balala giya sathiye api hawagala camp karanna giya

    T F S +


    Thanks All....:):):)
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සුපිරියි. මේ ගමන ඔයාගෙම ට්‍රැකින් එකක් පාවිච්චි කරල රඹුකොලුවෙන් ගියා දැනට මාස 4කට විතර කලින්. දැන් නම් රඹුකොළුව ගම නෑ. පවුල් දෙකයි ඉන්නෙ. ස්කොලේ ගරාවැටිල. ගස් කපල පාර වැහිල වතුර ටැංකිය පැත්තෙන් යන්නම බෑ. හැමතැනම පාරට ගස් කපල දාලා. ඉතින් බොහෝම ස්තූතියි මේ දේවල බෙදාගන්නවට. සහ ඇත්තටම අර ට්‍රැකින් එකනම් සෑහෙන්න වටිනවා. නැවතත් ස්තූතියි.

    සිරාවටම.....අහන්නත් සන්තෝසයි.
    :love::love::love:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හෑ :shocked:
    අගෝස්තු කොහෙද යන්නෙ !!!

    මන් උඹට කියන්නන්..තවම ප්‍රාථමික මට්ටමේ තියෙන්නෙ..ටිකක් ලොකු ගමනක්..හැබැයි පොලු බෑ පුතෝ..

    නෑ නෑ රත්තරං.. දැන් කොල්ලට නඩු නෑ.. දැන් ආයෙ වීස ලැබිල තියෙන්නෙ..
    😬..
    මට විස්තරේ හිමීට කියාන්කො..

    හෙට කෝල් එකක් දෙන්නම් මම..

    ❤️

    එක දෙයක් සහසුද්දෙන්ම කියන්න ඕනේ, මම හූනා කිව්වා වගේ කියනවා උඹලට ඔය යන්න ඉන්න ගමනට දවස් 04 ලොවෙත් යනවා.
    මොකද උඹල DSLR කැමරා අරගෙන යනවා කියන්නේ පට්ටම වෙලාවක් යනවා ගමනට.


    :yes::yes::yes:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :lol::lol::lol::lol:

    පව් යකෝ.....ඌ කෙට්ටු නිසාද එහෙම කිව්වේ ?

    :rolleyes::rolleyes::rolleyes:

    කෙට්ටු උන්ව දැකලා තියෙනවා.... ඒත් මේ වගේ එකෙක්... බෑවුමක යද්දි හුලං පාරක් ආවොත් ඉවරයි.... නූලක් ගැටගැහුවනම් සරුංගලයකට ගතහැකි....:lol::lol:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පට්ට
    මොකක්ද මාවුස්සා සාපය කියන්නෙ ? ගහක්ද ?

    මරු ගමන Rep +++

    "මාඋස්සා වැනි විස ශාක බහුලව ඇත"
    මාඋස්සා ශාකය ගැන පොඩි විස්තරයක් කරන්න... පුළුවන්නම්.

    හරිම අපූරු ලිපියක්. මේක බෙදා ගත්තාට බො‍‌ෙහෝම ස්තු්තියිිි
    කොෙහොම හරි මාත් යන්න ඕනෙ කියලා හිතට මාර තදින් වැදුනා. මාඋස්සා පැලය ගැන මං දැනන් හිටියෙ නෑ‍න.ෙ නැද්ද ‍ෆොටෝ එකක්?

    මාඋස්සා පැළයේ පින්තුරයක් නම් මගේ ගාව නැහැ.
    ඒ පැලැටිය ගැන මම වැඩියමක් විස්තර කරන්න දන්නේ නෑ. මට දැක්කම අඳුරන්න පුළුවන්.
    කොලේ ටිකක් විතර ආඩතොඩ ( පාවට්ටා ) කොලේට සමානයි.ඊට ටිකක් පොඩියි රවුම් ගතියෙන් වැඩියි.
    හැබැයි මාඋස්සා ගහෙ එච්චර කොළ ප්‍රමාණයක් පිහිටන්නේ නෑ.අඩි 4 - 5 විතර උසක් තියෙන්නේ.

    ඇඟේ ගෑවුනම විසි, අසාදනය වෙනවා. පුපුරු ගහනවා වගේ දැවිල්ල වේදනාවක් තියෙන්නේ.

    කරන්න පුළුවන් හොඳම දේ පෙරිටන් පෙත්තක බොන එක.
    සාමාන්‍යයෙන් වේදනාව දවස් 3,4 හිටිනවා.හැබැයි හොඳටම වැදුනොත් නම් උණ ගැනෙනවා.සතියක් විතර වේදනාව හිටිනවා.
    හොඳ උනාට පස්සේ කසනවා.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කෙට්ටු උන්ව දැකලා තියෙනවා.... ඒත් මේ වගේ එකෙක්... බෑවුමක යද්දි හුලං පාරක් ආවොත් ඉවරයි.... නූලක් ගැටගැහුවනම් සරුංගලයකට ගතහැකි....:lol::lol:

    :lol::lol::lol:
    සිරාවටම....තියේ නම් මට එවපන් බලන්න ඔය මනුස්ස පුත්‍රයාගේ පින්තුරයක්
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :lol::lol::lol:
    සිරාවටම....තියේ නම් මට එවපන් බලන්න ඔය මනුස්ස පුත්‍රයාගේ පින්තුරයක්

    ඊට පස්සේ ඒකා ඌව එක්ස්පෝස් කරා කියලා මැරෙන්න හදයි.... ඛෙල්ලේ වැල දාගන්නත් බැරිනෑ....:lol::lol:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    එක දෙයක් සහසුද්දෙන්ම කියන්න ඕනේ, මම හූනා කිව්වා වගේ කියනවා උඹලට ඔය යන්න ඉන්න ගමනට දවස් 04 ලොවෙත් යනවා.
    මොකද උඹල DSLR කැමරා අරගෙන යනවා කියන්නේ පට්ටම වෙලාවක් යනවා ගමනට.


    :yes::yes::yes:

    නයිට් 4ක්?
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මමත් අහලා තියෙනවා...සිරිපාද කැලේ එහෙම ගොඩක් තියෙනවා. තව ඉරරාජ කියලත් තියෙනවා.

    යන්කො බං.. මම දවසකුත් කිව්වෙ..
    ලබන අවුරුද්දෙ දිහාවට ?
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නයිට් 4ක්?

    යන්කො බං.. මම දවසකුත් කිව්වෙ..
    ලබන අවුරුද්දෙ දිහාවට ?

    මම තරිඳුට කිව්වේ එයා මගෙන් විස්තර අහපු ගමන ගැන. ඒකට අපිට ගියා සම්පුර්ණ දවස් 03 ( නයිට් 02 ).
    උඹලට නම් නයිට් 03 යනවා.කැමරා අරන් යද්දී පින්තුර ගන්න ගියාම වෙලා යනවා.
    ඒ ට්‍රේල් එකේ සාමාන්‍ය ලොකු මට්ටමේ ඉඳල පොඩි වෙනකන් දිය ඇලි 12 සහ තව slow shutter ගන්න පුළුවන් දිය ඇලි 15 විතර තියෙනවා.ඔය ටික කවර කරන්න ගියාම සෑහෙන වෙලාවක් යනවා.

    සිරිපාදේ නම් මටත් යන්න ඕනේ බන්...ඒත් මේ කලබල ටිකක් අඩු වෙනකම් ඉන්නම වෙනවා.
    :(:(:(
     
    • Like
    Reactions: SuperX