කලුපහනෙන් දූවිල්ලට - සොඳුරු ගමනාන්තයක්.

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉතින් ඔගොල්ලො යද්දි හම්බුනේ නැද්ද.:confused:

    අපිට කැලේදී නම් හම්බුනේ නෑ බන්....ඒත් අපි අන්තිම දවසේ රෑ නැවතිලා උන්නු රඹුක්කොලුව ඉස්කෝලේ එක දොරක හිටියා කටකලුවෙක්.
    අපි මොකුත් කලේ නෑ, ඔහේ ඉන්න ඇරියා.
    මේ ඉන්නේ ඌ. පහුවදා උදේ බලද්දී ඌ එතන හිටියේ නෑ.

    RTyxeMu.jpg
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    අපිට කැලේදී නම් හම්බුනේ නෑ බන්....ඒත් අපි අන්තිම දවසේ රෑ නැවතිලා උන්නු රඹුක්කොලුව ඉස්කෝලේ එක දොරක හිටියා කටකලුවෙක්.
    අපි මොකුත් කලේ නෑ, ඔහේ ඉන්න ඇරියා.
    මේ ඉන්නේ ඌ. පහුවදා උදේ බලද්දී ඌ එතන හිටියේ නෑ.

    අම්මෝ. මේ මෙතුවක් ගිය ඔයවගේ ගමන් වලදී සර්පයෝ තව හම්බුනාද.:baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අම්මෝ. මේ මෙතුවක් ගිය ඔයවගේ ගමන් වලදී සර්පයෝ තව හම්බුනාද.:baffled:

    අපෝ ඔව්.....

    මේ පලා පොළඟා.මේ මම තනියම යද්දී හම්බුනු එක්කෙනෙක්.
    MFgjqyo.jpg

    මේ වයිරි හාල් දණ්ඩා
    SkWhIHw.jpg

    මේ පුල්ලි දත් කැටියා
    Mam5OU6.jpg

    මේ දෙන්නම ( වයිරි හාල් දණ්ඩා , පුල්ලි දත් කැටියා ) නිර්විෂ සර්පයෝ.

    wQbXBCL.jpg

    මෙයාව නම් හරියට අඳුර ගන්න බැරි වුනා.
    එක්කෝ කළු ගැරඬියෙක් නැත්තන් නයි පැටියෙක්. :confused:

    තව පොටෝ ගහන්න බැරි වුනු වෙලාවල් තියෙනවා, කුනකටුවෝ එහෙම නම් සෑහෙන හම්බවෙලා තියෙනවා.
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අපෝ ඔව්.....

    මේ පලා පොළඟා.මේ මම තනියම යද්දී හම්බුනු එක්කෙනෙක්.
    MFgjqyo.jpg

    මේ වයිරි හාල් දණ්ඩා
    SkWhIHw.jpg

    මේ පුල්ලි දත් කැටියා
    Mam5OU6.jpg

    මේ දෙන්නම ( වයිරි හාල් දණ්ඩා , පුල්ලි දත් කැටියා ) නිර්විෂ සර්පයෝ.

    wQbXBCL.jpg

    මෙයාව නම් හරියට අඳුර ගන්න බැරි වුනා.
    එක්කෝ කළු ගැරඬියෙක් නැත්තන් නයි පැටියෙක්. :confused:

    තව පොටෝ ගහන්න බැරි වුනු වෙලාවල් තියෙනවා, කුනකටුවෝ එහෙම නම් සෑහෙන හම්බවෙලා තියෙනවා.

    උඹට කැලේ ගැන තියන දැනුම නම් පට්ට්මයි මචං..

    උඹ එක්ක යන්න ම ඕනෙ ගමනක්..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    උඩ ඉඳන් පහළට දඩස් ගාලා මීයා ඇදගෙන ආවා..:P
    හෙන දිග ත්‍රෙඩ් එකක් කියහංකෝ.. :shocked:
    හිමීට බලන්නම්.. ඊයේ මේක දැක්කනම් නිදහසේ බලන්න තිබුණා..:dull:

    +Rep​
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene

    තෝ එක්ක යන්නේ නෑ....

    :frown::frown::frown:

    wal paraya 1 :frown::frown::growl::growl:

    උඹ කොහේ යන්නද?... ඔන්න ඔහේ ගෙට වෙලා හිටු.... අතරමන් උනොත් හොයන්න කියලද?

    කෙට්ටු උන්ව දැකලා තියෙනවා.... ඒත් මේ වගේ එකෙක්... බෑවුමක යද්දි හුලං පාරක් ආවොත් ඉවරයි.... නූලක් ගැටගැහුවනම් සරුංගලයකට ගතහැකි....:lol::lol:

    ඊට පස්සේ ඒකා ඌව එක්ස්පෝස් කරා කියලා මැරෙන්න හදයි.... ඛෙල්ලේ වැල දාගන්නත් බැරිනෑ....:lol::lol:

    wal paraya 2 :frown::frown::growl::growl:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    ඩ ඉඳන් පහළට දඩස් ගාලා මීයා ඇදගෙන ආවා..:P
    හෙන දිග ත්‍රෙඩ් එකක් කියහංකෝ.. :shocked:
    හිමීට බලන්නම්.. ඊයේ මේක දැක්කනම් නිදහසේ බලන්න තිබුණා..:dull:

    +Rep​

    :baffled::baffled:
    ජුජුප්සාජනකයි :dull::dull:
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    මේ එතකොට පොඩ්ඩක්වත් බයක් නැද්ද කැලේ යද්දී සර්පයි සෙට් වෙයි කියලා. අනික අයියලා කොට කලිසන් එක්කනේ ගහගෙන යන්නේ. උන්ගෙන් බෙරෙන්න මොනවහරි ක්‍රම තියන්වද, නැතිනම් කැවොත් බෙහෙත් කරන්න බෙහෙත් අරගෙනද යන්නේ.:shocked:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උඹට කැලේ ගැන තියන දැනුම නම් පට්ට්මයි මචං..

    උඹ එක්ක යන්න ම ඕනෙ ගමනක්..

    ඔය සර්පයෝ ගැන නම් මමත් මුල ඉඳලම දෙයක් දැන ගත්තේ Protect our snakes කියන සර්පයෝ ගැන තියෙන FB ගෘප් එකෙන්.

    මම මෙහෙම දෙයක් කියන්නද ?
    කැලේදී අපි හැම දෙයක් ගැනම දැන ගෙන ඉඳීම අවශ්‍යම නෑ,හැබැයි අනතුර ගෙන එන්නේ මොකක්ද කියන එක දැනගෙන හිටියොත් අපිට සර්වයිව් වෙන්න පුළුවන්.
    ඒ වගේම අනතුරේ ස්වභාවය සහ මුලික විසඳුම්....

    ඔය ටික දැන ගත්තා නම් සෑහෙන දෙයක් කරන්න පුළුවන්.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උඩ ඉඳන් පහළට දඩස් ගාලා මීයා ඇදගෙන ආවා..:P
    හෙන දිග ත්‍රෙඩ් එකක් කියහංකෝ.. :shocked:
    හිමීට බලන්නම්.. ඊයේ මේක දැක්කනම් නිදහසේ බලන්න තිබුණා..:dull:

    +Rep​

    ඊයා බන්, මගේ ත්‍රෙඩ් වල කුණුහරුප කියනවා......

    :oo::oo::oo::oo:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Thanks a lot for the effort... apith gamana giya wage :D rep++

    සුපිරියි සහෝ.... :love:

    TFS +

    pattama patta ban....thawa thawath oya wage gaman yanna lebewa:)

    patta ban
    rep+

    ado patta ban
    supiri photos tika awama set wenna ona trip ekakata me wage

    Thanks All :):):):)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ එතකොට පොඩ්ඩක්වත් බයක් නැද්ද කැලේ යද්දී සර්පයි සෙට් වෙයි කියලා. අනික අයියලා කොට කලිසන් එක්කනේ ගහගෙන යන්නේ. උන්ගෙන් බෙරෙන්න මොනවහරි ක්‍රම තියන්වද, නැතිනම් කැවොත් බෙහෙත් කරන්න බෙහෙත් අරගෙනද යන්නේ.:shocked:

    කොට කලිසම් ගහන එක ඔය මාඋස්සා කේස් එකෙන් පස්සේ සීමා කළා....

    මම නොදන්න තැනක යද්දී දිග කලිසමක් තමා ඇඳගෙන යන්නේ.

    සර්පයෙක් කෑවොත් බේරෙන්න නම් ඉතින් ඉක්මනටම බෙහෙත් ගන්න එක තමා විසඳුම.
    එහෙම නැතුව ඉතින් හොඳම දේ තමා පුළුවන්තරම් සර්පයෝ මග හරින එක.

    සාමාන්‍යයෙන් මිනිස් අඩි වල කම්පනයට සර්පයෝ ඈතට යනවා.