කලුපහනෙන් දූවිල්ලට - සොඳුරු ගමනාන්තයක්.

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මම තරිඳුට කිව්වේ එයා මගෙන් විස්තර අහපු ගමන ගැන. ඒකට අපිට ගියා සම්පුර්ණ දවස් 03 ( නයිට් 02 ).
    උඹලට නම් නයිට් 03 යනවා.කැමරා අරන් යද්දී පින්තුර ගන්න ගියාම වෙලා යනවා.
    ඒ ට්‍රේල් එකේ සාමාන්‍ය ලොකු මට්ටමේ ඉඳල පොඩි වෙනකන් දිය ඇලි 12 සහ තව slow shutter ගන්න පුළුවන් දිය ඇලි 15 විතර තියෙනවා.ඔය ටික කවර කරන්න ගියාම සෑහෙන වෙලාවක් යනවා.

    සිරිපාදේ නම් මටත් යන්න ඕනේ බන්...ඒත් මේ කලබල ටිකක් අඩු වෙනකම් ඉන්නම වෙනවා.
    :(:(:(

    එලනෙ එහෙනම්..
    මම විස්තර දන්නෙත් නෑ තාම..

    ලබන අවුරුද්දෙ අනිවාරෙන් යන් බං සිරිපාදෙ..
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Supiri machan..Rep added :love:

    rep machoooo+++++++++++++++

    Niyamai machan

    welcome back boy 😍

    Patta macho super....+++:yes::yes::yes::yes:

    :cool::cool::cool::cool::cool:

    එල එල . :)

    marama lassanai machan place eka

    නියමයි මචං...!

    patta machan kiyanna vachana na. podi dukak thiyenava machan mata thama oya vage gamanak yanna labila nathi ekata.

    Thanks All....:):):)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ අයියා සර්පයෝ එහෙම හම්බුනේ නැද්ද, සර්පේක් කෑවොත් මොකෝ කරන්නේ.:confused:

    සර්පයෝ ගැන කිව්වොත්,ලංකාවේ ගොඩබිම හම්බුවෙන උග්‍ර විෂ සර්පයෝ 05 ක් ඉන්නවා.

    තෙල් කරවලා
    මුදු කරවලා
    නාගයා
    තිත් පොළඟා /දාර පොළඟා
    වැලි පොළඟා

    මීට අමතරව කුණකටුවා ( පොලොන් තෙලිස්සා ), පලා පොළඟා, පොල්මල් කරවලා (මල්සරා ), කට කළුවා වගේ සර්පයෝ මධ්‍යම විෂයි.

    කරවල්ලු ,පොළොංගු එහෙම ගොඩක්ම සක්‍රිය වෙන්නේ රෑ කාලෙට.
    පුළුවන් තරම් රෑට කැලේ ඇවිදින එක අඩු කරන්න ඕනේ.ඇවිදිනවා නම් දිග කෝටුවකින් පොලවට තට්ටු කරමින් යන්න ඕනේ.
    මොකද සතාට කම්පනය දැනෙද්දී ඌ අයින් වෙනවා.

    සර්පයෙක් කෑවම කරන්න පුළුවන් හොඳම දේ තමයි, ගලාගෙන යන වතුරෙන් දෂ්ඨ කරපු තැන හෝදලා පුළුවන් තරම් හොලවන්නේ නැතිව ඉක්මනටම ඉස්පිරිතාලයකට අරගෙන යන එක.

    ඉස්සර කාලේ වගේ විෂ උරන්න යන්න, රෙදි වලින් ඔතන්න එපා.
    ඒ වගේම තමයි ලෙඩාව බය කරන්න හොඳ නෑ, මොකද එතකොට හෘද ස්පන්දනය වැඩි වෙන තරමට විස පැතිරෙන වේගේ වැඩියි.

    ඇත්තටම ඉතින් කිව්වොත් මහා ඝන කැලේක ඔය වගේ කරදරයක් උනහම ඉතින් පට්ටම අසරණයි.

    :sorry::sorry::sorry::sorry:
     
    kiyanna dukai...
    godak durata sorry thamai..

    :(
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    සර්පයෝ ගැන කිව්වොත්,ලංකාවේ ගොඩබිම හම්බුවෙන උග්‍ර විෂ සර්පයෝ 05 ක් ඉන්නවා.

    තෙල් කරවලා
    මුදු කරවලා
    නාගයා
    තිත් පොළඟා /දාර පොළඟා
    වැලි පොළඟා

    මීට අමතරව කුණකටුවා ( පොලොන් තෙලිස්සා ), පලා පොළඟා, පොල්මල් කරවලා (මල්සරා ), කට කළුවා වගේ සර්පයෝ මධ්‍යම විෂයි.

    කරවල්ලු ,පොළොංගු එහෙම ගොඩක්ම සක්‍රිය වෙන්නේ රෑ කාලෙට.
    පුළුවන් තරම් රෑට කැලේ ඇවිදින එක අඩු කරන්න ඕනේ.ඇවිදිනවා නම් දිග කෝටුවකින් පොලවට තට්ටු කරමින් යන්න ඕනේ.
    මොකද සතාට කම්පනය දැනෙද්දී ඌ අයින් වෙනවා.

    සර්පයෙක් කෑවම කරන්න පුළුවන් හොඳම දේ තමයි, ගලාගෙන යන වතුරෙන් දෂ්ඨ කරපු තැන හෝදලා පුළුවන් තරම් හොලවන්නේ නැතිව ඉක්මනටම ඉස්පිරිතාලයකට අරගෙන යන එක.

    :sorry::sorry::sorry::sorry:

    ඉතින් ඔගොල්ලො යද්දි හම්බුනේ නැද්ද.:confused: