කල_කිරුණා_බන්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මගේ යාලුවෙක් ගේ අයියා කෙනෙක්ට වෙච්ච වැඩක් මට ඊමේල් එකකින් එවලා තිබ්බා. උට සැහෙන අප්සට්.

ජිවිතේ කල කිරුණා බන්.

අපි මහා ලොකු සල්ලි කාරයෝ නොවෙයි බන්. සාමාන්‍ය මිනිස්සු. අපේ ගෙදරට ඉන්නේ අයියයි මමමයි, අක්කයි. මිට අවුරුදු ගණනාවකට උඩදී අයියා උසස් පෙළ බයෝ කරලා දෙපාරක්ම ඇන ගත්තා. තුන්වෙනි සැරේ B එකයි C 2ක් ගත්තා. එත් කැම්පස් යන්න බැහැ. පස්සේ අයියට ජපන් යන්න ඕනේ කියලා අපිට තිබ්බ ඉඩමක් බැංකුවට උගස් කරලා ඌව ජපන් විශ්ව විද්‍යාලයකට යැවුවා. ඌ එහෙ ඉගෙන ගෙන Degree එකත් ගත්තා. පහු කාලෙක මාස්ටර්ස් එකකුත් විශ්ව විද්‍යාලයෙන් ගත්තා. හැබැයි අයියා ඉඩමට ගත්ත ණය බැංකුවට පියවන්න කියල සතයක් එවුවේ නැහැ. මොකද ඉගෙන ගන්න කාලේ හම්බ වෙන රස්සාවෙන් උට
ණය ගෙවන්න කියල දෙයක් ඉතිරි වෙන්නේ නැති නිසා. ඒක නිසා ඉඩමේ ණය ගෙවුවේ අක්කයි මමයි තාත්තයි එකතුවෙලා. අපිට හම්බ වෙන පඩියෙන් කොටසක් ඉඩමේ ණයට ගෙවුවා. කොහොම හරි අන්තිමේදී බැංකුවෙන් ඉඩමේ උගස බේරා ගත්තා.

අවුරුදු 6 කට කලින් ඉඳල අද වෙනකම් නම් අයියා ගෙදරට මාස දෙකකට සැරයක් ලක්ෂ 2- 3 වගේ එවනවා. දැන් උට එහෙ හොඳ රක්ෂාවක් ලැබිලා. උට ඉංග්‍රීසියි ජපන් භාෂාවයි හොඳට පුළුවන් නිසා උට ලොකු පඩියක් එක්ක Toyota කම්පනියේ ජොබක් හම්බ වෙලා. උගේ යුතුකම ඌ කරනවා. ඌ හොඳ සහෝදරයෙක්.

නමුත් මේ විදිහට ලස්සනට ඌ ජිවිතේ ගොඩ නගාගෙන දැන් ඌ අපේ පවුලේ බලාපොරොත්තු සියල්ල විනාශ කරන මට්ටමට ඇවිල්ලා. ඌ එහෙ ජපන් කෙල්ලෙක් එක්ක යාලුවේලා ඒකිව කසාද බදින්න යනවා බන්. මුට අම්ම අක්කා තත්තා සල්ලි වියදම් කරලා ඉඩම් උගස් තියලා රට යැවුවේ මේ වගේ දෙයක් බල පොරොත්තුවෙන් ද බන්. අම්ම අඬනවා දවස තිස්සෙම. පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ බන්. මූ දැන් එහෙ වෙඩින් එක ගන්න ඔක්කොම ඇරෙනජ් කරලා අපිට එන්නලු. මම අක්කයි නොයා ඉන්න ඉන්නේ.
අයියට ලංකාවේ බැංකුවක වැඩ කරන හොඳ කෙල්ලෙක් සෙට් කරලා තිබ්බේ. උට ඒ Girl සැහෙන කැමැත්තෙන් හිටියේ. බලපන් බන් මූ කරපු බලු වැඩේ. මහා ලජ්ජා නැති මිනිහෙක්.
ඇයි බන් සහෝදරයෝ උනත් අපිට මෙහෙම කරන්නේ.
 
tumblr_ovc9g2kil01vzm1z0o1_1280.jpg

U වගෙ කබ්බොන්ට හරි යන්නෙ ඇබිලිපිටියෙ කලු වෙස ගැනු තුක් විතරක් පින නැ
 
hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    mcn mehemai meka mage opinion eka japan kellek badina eke waradak mm dakinna bn mkd u badinna one uta galapena kna habai bn u gdr minissu amthaka karala dala hadapu amma thatha amthaka krnwanm eka ponna wadak bn u kochchra waddek unth wadak na bn hodama de uta poddak kata krla terum krla dyn mm adurana aiya knk canada wala kellek banda bn eth amma thathage kamththa athuwa hodama de bn uta terum krnna blpn
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    අද කාලේ සහෝදර සහෝදරියෝ ඔහොම තමා.පට්ටම සෙල්ෆිෂ්.මටත් කෙලවුණේ පිට මිනිස්සු නිසා නෙමෙයි අපේම පවුලේ උන් නිසා.අපේ අක්කට ගෙවල් දෙකක් වාහනයක් තියෙද්දී මට දුන්න ඉඩමෙනුත් බාගයක් ගත්තා.ඒක නිසා මට වෙනම ඉඩමක් අරන් ගෙයක් හදන්න උනා.අවුරුදු 8ක් ජීවිතේ පස්සට ගියා ඒක නිසා..
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අද කාලේ සහෝදර සහෝදරියෝ ඔහොම තමා.පට්ටම සෙල්ෆිෂ්.මටත් කෙලවුණේ පිට මිනිස්සු නිසා නෙමෙයි අපේම පවුලේ උන් නිසා.අපේ අක්කට ගෙවල් දෙකක් වාහනයක් තියෙද්දී මට දුන්න ඉඩමෙනුත් බාගයක් ගත්තා.ඒක නිසා මට වෙනම ඉඩමක් අරන් ගෙයක් හදන්න උනා.අවුරුදු 8ක් ජීවිතේ පස්සට ගියා ඒක නිසා..

    :sorry:
     
    උබලා වගෙ සොන්නයොන්ට අරින හැටි ගැනු දන්නවා බන්

    මි පැටියා කෙලින් තියන් වැඩ කරපිය
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    sad to hear

    අද කාලේ සහෝදර සහෝදරියෝ ඔහොම තමා.පට්ටම සෙල්ෆිෂ්.මටත් කෙලවුණේ පිට මිනිස්සු නිසා නෙමෙයි අපේම පවුලේ උන් නිසා.අපේ අක්කට ගෙවල් දෙකක් වාහනයක් තියෙද්දී මට දුන්න ඉඩමෙනුත් බාගයක් ගත්තා.ඒක නිසා මට වෙනම ඉඩමක් අරන් ගෙයක් හදන්න උනා.අවුරුදු 8ක් ජීවිතේ පස්සට ගියා ඒක නිසා..
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    japan kello hondayi ban lankawe unta wada... lucky guy

    මගේ යාලුවෙක් ගේ අයියා කෙනෙක්ට වෙච්ච වැඩක් මට ඊමේල් එකකින් එවලා තිබ්බා. උට සැහෙන අප්සට්.

    ජිවිතේ කල කිරුණා බන්.

    අපි මහා ලොකු සල්ලි කාරයෝ නොවෙයි බන්. සාමාන්‍ය මිනිස්සු. අපේ ගෙදරට ඉන්නේ අයියයි මමමයි, අක්කයි. මිට අවුරුදු ගණනාවකට උඩදී අයියා උසස් පෙළ බයෝ කරලා දෙපාරක්ම ඇන ගත්තා. තුන්වෙනි සැරේ B එකයි C 2ක් ගත්තා. එත් කැම්පස් යන්න බැහැ. පස්සේ අයියට ජපන් යන්න ඕනේ කියලා අපිට තිබ්බ ඉඩමක් බැංකුවට උගස් කරලා ඌව ජපන් විශ්ව විද්‍යාලයකට යැවුවා. ඌ එහෙ ඉගෙන ගෙන Degree එකත් ගත්තා. පහු කාලෙක මාස්ටර්ස් එකකුත් විශ්ව විද්‍යාලයෙන් ගත්තා. හැබැයි අයියා ඉඩමට ගත්ත ණය බැංකුවට පියවන්න කියල සතයක් එවුවේ නැහැ. මොකද ඉගෙන ගන්න කාලේ හම්බ වෙන රස්සාවෙන් උට
    ණය ගෙවන්න කියල දෙයක් ඉතිරි වෙන්නේ නැති නිසා. ඒක නිසා ඉඩමේ ණය ගෙවුවේ අක්කයි මමයි තාත්තයි එකතුවෙලා. අපිට හම්බ වෙන පඩියෙන් කොටසක් ඉඩමේ ණයට ගෙවුවා. කොහොම හරි අන්තිමේදී බැංකුවෙන් ඉඩමේ උගස බේරා ගත්තා.

    අවුරුදු 6 කට කලින් ඉඳල අද වෙනකම් නම් අයියා ගෙදරට මාස දෙකකට සැරයක් ලක්ෂ 2- 3 වගේ එවනවා. දැන් උට එහෙ හොඳ රක්ෂාවක් ලැබිලා. උට ඉංග්‍රීසියි ජපන් භාෂාවයි හොඳට පුළුවන් නිසා උට ලොකු පඩියක් එක්ක Toyota කම්පනියේ ජොබක් හම්බ වෙලා. උගේ යුතුකම ඌ කරනවා. ඌ හොඳ සහෝදරයෙක්.

    නමුත් මේ විදිහට ලස්සනට ඌ ජිවිතේ ගොඩ නගාගෙන දැන් ඌ අපේ පවුලේ බලාපොරොත්තු සියල්ල විනාශ කරන මට්ටමට ඇවිල්ලා. ඌ එහෙ ජපන් කෙල්ලෙක් එක්ක යාලුවේලා ඒකිව කසාද බදින්න යනවා බන්. මුට අම්ම අක්කා තත්තා සල්ලි වියදම් කරලා ඉඩම් උගස් තියලා රට යැවුවේ මේ වගේ දෙයක් බල පොරොත්තුවෙන් ද බන්. අම්ම අඬනවා දවස තිස්සෙම. පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ බන්. මූ දැන් එහෙ වෙඩින් එක ගන්න ඔක්කොම ඇරෙනජ් කරලා අපිට එන්නලු. මම අක්කයි නොයා ඉන්න ඉන්නේ.
    අයියට ලංකාවේ බැංකුවක වැඩ කරන හොඳ කෙල්ලෙක් සෙට් කරලා තිබ්බේ. උට ඒ Girl සැහෙන කැමැත්තෙන් හිටියේ. බලපන් බන් මූ කරපු බලු වැඩේ. මහා ලජ්ජා නැති මිනිහෙක්.
    ඇයි බන් සහෝදරයෝ උනත් අපිට මෙහෙම කරන්නේ.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අද කාලේ සහෝදර සහෝදරියෝ ඔහොම තමා.පට්ටම සෙල්ෆිෂ්.මටත් කෙලවුණේ පිට මිනිස්සු නිසා නෙමෙයි අපේම පවුලේ උන් නිසා.අපේ අක්කට ගෙවල් දෙකක් වාහනයක් තියෙද්දී මට දුන්න ඉඩමෙනුත් බාගයක් ගත්තා.ඒක නිසා මට වෙනම ඉඩමක් අරන් ගෙයක් හදන්න උනා.අවුරුදු 8ක් ජීවිතේ පස්සට ගියා ඒක නිසා..

    :sorry::sorry:
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    එක දෙයයි කියන්න පුළුවන්. උඹ මහා අමුතුම විදිහට හිතන පොන්න හුත්තෙක්. අයියා ජපානෙන් තියා අපායෙන් බැන්දත් උබට මොකෝ අයියා උබලට සලකන්නේ නැතුව ඉන්නේ නෑනේ :angry::angry::angry::angry: අනික ජපන් ගෑණු ලංකාවේ එවුන්ට වඩා ගුණයහපත්. උබලා ඔක්කොටම හොඳට බලයි :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: Rockstar Athelete

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මිට අවුරුදු ගණනාවකට උඩදී අයියා උසස් පෙළ බයෝ කරලා දෙපාරක්ම ඇන ගත්තා. .....ලොකු පඩියක් එක්ක Toyota කම්පනියේ ජොබක් හම්බ වෙලා.
    bio kala nam doctor kenek neda??:baffled:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    uta oni kella uu badagani. anith ewunta thiyena amaruwa mokakda.

    kohomath uba dana ewa wiswasa karannanam ba.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    රට ගියාම ඔහොම තමා බන් ගොඩක් උන් වෙනස් වෙනවා
    ඌ PR ගන්න ට්‍රයි එකක් දෙනවා වෙන්නත් පුළුවන් මචං
    ජපන් කෙල්ලො ආශ්‍රය කරල තියෙනවා පොඩ්ඩක්
    අපේ උන්ට වඩා හොඳයි හැබැයි
    ඔකේ හොඳ පැත්තකුත් තියෙනවා මචෝ
    අප්සෙට් පැත්තකුත් තියෙනවා මොකද පොර ඊට පස්සෙ උබල දිහා නොබල ඉන්න පුළුවන්
     
    Last edited:

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ජපන් ගෑණු ලංකාවේ එවුන්ට වඩා ගුණයහපත්. උබලා ඔක්කොටම හොඳට බලයි
    anika uta ona kena ne bn u badinna one
    ubala eka terum ganin
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,462
    113
    අයියෝ බන් උඹලා ඕකට මොකටද ඔච්චර කළකිරෙන්නේ. ජපානේ ඉන්නෙත් කෙල්ලෝ. මෙහෙ ඉන්නෙත් කෙල්ලෝ. මෙහෙ ඉන්න ගොං උට්ටියන්ට වඩා ජපන් කෙල්ලෝ දහස් ගුණයක් වටිනවා. රූපය අතින් විතරක් නෙමෙයි. මිනිහට ගරු කිරීම අතින් මිනිහගේ දෙමව්පිය සහොදර සොහෝදරියන්ට සැළකීම අතින් ජපන් කෙල්ලෝ ඉදිරියෙන්. අනික මෙහෙ ගෑණු වගේ කම්මැලි ජාතියක් නෙමෙයි ජපන් කෙල්ලෝ:love::love::love::love:
     
    Last edited:
    • Like
    Reactions: Rockstar Athelete