කල_කිරුණා_බන්

Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Japan kello hodai bn... Lankaawe culture ekatath adjust wenawa.. Mehe kurunegala one tharam aya innwa japan ladies la marry krla hodata inna
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Let him to decide his life......karanna puluwan udawwak tiyenawanam uta karanna kiyapan.....echcharai karanna tiyenne....
     

    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    එක දෙයයි කියන්න පුළුවන්. උඹ මහා අමුතුම විදිහට හිතන පොන්න හුත්තෙක්. අයියා ජපානෙන් තියා අපායෙන් බැන්දත් උබට මොකෝ අයියා උබලට සලකන්නේ නැතුව ඉන්නේ නෑනේ :angry::angry::angry::angry: අනික ජපන් ගෑණු ලංකාවේ එවුන්ට වඩා ගුණයහපත්. උබලා ඔක්කොටම හොඳට බලයි :rolleyes:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මොනවා හොඳ උනත් යකෝ උපදින ළමයි කවලම්. පරම් පරාව එතනින් හබක්.

    ලංකාවේ වෙස බඩුවක් හරි කමක් නැහැ . ලංකාවේ එකක් නේ. අඩුම තරමේ හදලා වත් ගන්න පුළුවන්.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මොනවා හොඳ උනත් යකෝ උපදින ළමයි කවලම්. පරම් පරාව එතනින් හබක්.

    ලංකාවේ වෙස බඩුවක් හරි කමක් නැහැ . ලංකාවේ එකක් නේ. අඩුම තරමේ හදලා වත් ගන්න පුළුවන්.

    ඉතින් උබේ නෙමෙයිනේ.පරම්පාරව එතනින් හබක් වෙන්නේ
    උබ වදනම්.උබ ඉන්නකම් අවුලක් නෑ :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මොනවා හොඳ උනත් යකෝ උපදින ළමයි කවලම්. පරම් පරාව එතනින් හබක්.

    ලංකාවේ වෙස බඩුවක් හරි කමක් නැහැ . ලංකාවේ එකක් නේ. අඩුම තරමේ හදලා වත් ගන්න පුළුවන්.
    සමහර ගෙවල් වල මචං ඔහොම බදිනවට කැමති
    සමහර අය කැමති නැහැ
    කතා කරලා බලහන් ශේප් එකක් කරගන්න සහෝ :yes:;)
     

    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    මගේ යාලුවෙක් ගේ අයියා කෙනෙක්ට වෙච්ච වැඩක් මට ඊමේල් එකකින් එවලා තිබ්බා. උට සැහෙන අප්සට්.

    ජිවිතේ කල කිරුණා බන්.


    අපි මහා ලොකු සල්ලි කාරයෝ නොවෙයි බන්. සාමාන්‍ය මිනිස්සු. අපේ ගෙදරට ඉන්නේ අයියයි මමමයි, අක්කයි. මිට අවුරුදු ගණනාවකට උඩදී අයියා උසස් පෙළ බයෝ කරලා දෙපාරක්ම ඇන ගත්තා. තුන්වෙනි සැරේ B එකයි C 2ක් ගත්තා. එත් කැම්පස් යන්න බැහැ. පස්සේ අයියට ජපන් යන්න ඕනේ කියලා අපිට තිබ්බ ඉඩමක් බැංකුවට උගස් කරලා ඌව ජපන් විශ්ව විද්‍යාලයකට යැවුවා. ඌ එහෙ ඉගෙන ගෙන Degree එකත් ගත්තා. පහු කාලෙක මාස්ටර්ස් එකකුත් විශ්ව විද්‍යාලයෙන් ගත්තා. හැබැයි අයියා ඉඩමට ගත්ත ණය බැංකුවට පියවන්න කියල සතයක් එවුවේ නැහැ. මොකද ඉගෙන ගන්න කාලේ හම්බ වෙන රස්සාවෙන් උට
    ණය ගෙවන්න කියල දෙයක් ඉතිරි වෙන්නේ නැති නිසා. ඒක නිසා ඉඩමේ ණය ගෙවුවේ අක්කයි මමයි තාත්තයි එකතුවෙලා. අපිට හම්බ වෙන පඩියෙන් කොටසක් ඉඩමේ ණයට ගෙවුවා. කොහොම හරි අන්තිමේදී බැංකුවෙන් ඉඩමේ උගස බේරා ගත්තා.

    අවුරුදු 6 කට කලින් ඉඳල අද වෙනකම් නම් අයියා ගෙදරට මාස දෙකකට සැරයක් ලක්ෂ 2- 3 වගේ එවනවා. දැන් උට එහෙ හොඳ රක්ෂාවක් ලැබිලා. උට ඉංග්‍රීසියි ජපන් භාෂාවයි හොඳට පුළුවන් නිසා උට ලොකු පඩියක් එක්ක Toyota කම්පනියේ ජොබක් හම්බ වෙලා. උගේ යුතුකම ඌ කරනවා. ඌ හොඳ සහෝදරයෙක්.

    නමුත් මේ විදිහට ලස්සනට ඌ ජිවිතේ ගොඩ නගාගෙන දැන් ඌ අපේ පවුලේ බලාපොරොත්තු සියල්ල විනාශ කරන මට්ටමට ඇවිල්ලා. ඌ එහෙ ජපන් කෙල්ලෙක් එක්ක යාලුවේලා ඒකිව කසාද බදින්න යනවා බන්. මුට අම්ම අක්කා තත්තා සල්ලි වියදම් කරලා ඉඩම් උගස් තියලා රට යැවුවේ මේ වගේ දෙයක් බල පොරොත්තුවෙන් ද බන්. අම්ම අඬනවා දවස තිස්සෙම. පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ බන්. මූ දැන් එහෙ වෙඩින් එක ගන්න ඔක්කොම ඇරෙනජ් කරලා අපිට එන්නලු. මම අක්කයි නොයා ඉන්න ඉන්නේ.
    අයියට ලංකාවේ බැංකුවක වැඩ කරන හොඳ කෙල්ලෙක් සෙට් කරලා තිබ්බේ. උට ඒ Girl සැහෙන කැමැත්තෙන් හිටියේ. බලපන් බන් මූ කරපු බලු වැඩේ. මහා ලජ්ජා නැති මිනිහෙක්.
    ඇයි බන් සහෝදරයෝ උනත් අපිට මෙහෙම කරන්නේ.

    Typical Sri Lankan Story :D:D
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    එක දෙයයි කියන්න පුළුවන්. උඹ මහා අමුතුම විදිහට හිතන පොන්න හුත්තෙක්. අයියා ජපානෙන් තියා අපායෙන් බැන්දත් උබට මොකෝ අයියා උබලට සලකන්නේ නැතුව ඉන්නේ නෑනේ :angry::angry::angry::angry: අනික ජපන් ගෑණු ලංකාවේ එවුන්ට වඩා ගුණයහපත්. උබලා ඔක්කොටම හොඳට බලයි :rolleyes:

    :P
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    තෝ දාන thread වලට ෆුක ඉරාගෙන ලේ රත් කරගෙන comment දාන උනුත් ඉන්නවා නේ තාම :lol:
     

    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    අයියා බදින්න හිටපු කෙල්ලට වෙනස්කමක් කරන්න එපා උබ . හොදට ආදරයෙන් රැක බලා ගනින් .
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    what is the fault of marrying a woman he loves.....ubata pissu...
    yako mam hituwe u japan gihilla mokuth kale naa kiyala..