මේක උඹේ යාලුවට යවපන්.
ගොනෝ, අයිය දැන් ජපන් ක්රමේට හැඩ ගැහිලා. ඒක පට්ට රටක්, ඌව ආයෙත් මේ නරා වලට ඇදල දාන්න එපා. පිරිසිදු ආර්ය ධර්මය හැර ලෞකික පැත්තෙන් මේ රටේ ගන්න දෙයක් නැහැ.
ජපන් කෙල්ලෙක් බඳින එකේ වරද මොකද. උන් හොඳ ෆැමිලි ලයිෆ් ගෙනියන කෙල්ලෝ. තෝ කරන්න යන්නේ කොහෙවත් යන හුත්*ක් හින්ද අයියව තරහ කරගෙන ඌ එවන සල්ලිත් නැති කරගෙන උඹලටත් ජපන් ගිහින් ආතල් එකේ ජීවිතේ ගෙවන්න තියෙන චාන්ස් එක නැති කර ගන්න එක.
උඹලගේ අම්මලට තත්වය තේරුම් කරලා දීල හිත හදපන්. අයියට ආශිර්වාද කරන්න කියපන්.
ඉතින් හොඳයිනේ බන්. පරිණාමවාදයට අනුව නම් perfect ළමයි ලැබෙයි.
මගේ යාලුවෙක් බැන්ද ඉතියෝපියන් කෙල්ලෙක්ව. කියන්න ඕනේ නෑ නේ look එක. එත් දැන් උන් මෙහෙ ඉන්නේ. මගේ යාළුවා engineer කෙනෙක්. උන්ට ළමයි ඉන්නවා. දෙය්යනේ කියල ගෙවල් වලටත් සකලගෙන ඔය යසට ඉන්නේ. ඕවා අපේ හිත්වල තියෙන ගතානුගතික අදහස් බන්. ගැලපෙන කෙනා මෙහෙන් නැත්තන් වෙනකොහෙන් හරි මුණගැහෙනවා. අනික japan කෙල්ලෝ සිරාවටම හොඳයි. මෙහෙත් කොච්චර එහෙම අය ඉන්නවද marry කරලා. එයාලගේ culture එක ගොඩක් මෙහෙට සමානයි. ඉතින් එයාලට මෙහෙට adjust වෙන්න පුළුවන්. ගරුකිරීම් අතිනුත් එයාල ගොඩක් ඉස්සරහ ඉන්නේ. ඒ රටවල් දියුණු වෙලා තියෙන්නේ ඔය හැමදෙවල් නිසා. එක නිසා මන් නම් හිතන්නේ අය්යගේ තීරණේ වරදක් නෑ.![]()
100% agreed





