කල_කිරුණා_බන්

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    ekak kiyannam man danna japan ganu banda aiyala innnawaa......

    mehe inna 2.50 wesiyanta wada japan ganu hndai...

    un minihata patta adarei

    ubata pissu echarai kiyanna tyanne...

    ubalage aiyage waraddak na .... u karanna yanne hari deyakkkk

    uge jeewitheta balapam nokara paduwe hitapanla
     
    • Like
    Reactions: Rockstar Athelete

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මගේ යාලුවෙක් ගේ අයියා කෙනෙක්ට ..... මිට අවුරුදු ගණනාවකට උඩදී අයියා උසස් පෙළ බයෝ කරලා දෙපාරක්ම ඇන ගත්තා. තුන්වෙනි සැරේ B එකයි C 2ක් ගත්තා. එත් කැම්පස් යන්න බැහැ. පස්සේ අයියට ජපන් යන්න ඕනේ කියලා අපිට තිබ්බ ඉඩමක් බැංකුවට උගස් කරලා ඌව ජපන් විශ්ව විද්‍යාලයකට යැවුවා. ඌ එහෙ ඉගෙන ගෙන Degree එකත් ගත්තා. පහු කාලෙක මාස්ටර්ස් එකකුත් විශ්ව විද්‍යාලයෙන් ගත්තා......


    3e7df37c1b.jpg




    මට මංගල යෝජනාවක් ගෙනාව අපේ මාම කෙනෙක්. කෙල්ලව බලල ඊයේ ගියා අපි. කෙල්ල සුදුයි හුරු බුහුටියි.

    පස්සේ එකී මට කඩ්ඩෙන් දුන්න නේ ගියාම. මට කඩද බැහැ. මම යන්ත යේස් නො කියා කියා හිටියා. ඒකිට මට කතා කරන්න ඕනෙලු ෆොනේ එකේ. අයෙත් කඩ්ඩෙන් විදියි ද කියලා බයයි.

    තෝ අනුන්ට හිනාවෙවී හිටපන් පරය. බලපන් උඹේ යාලුවගෙ අයිය ජපන් ඉගෙනගෙන මාස්ටර්
    ඩිග්‍රියක් කරල ජපන් කෑල්ලකුත් දාගෙන. ජපන් වලට වඩා 10 ගුණක් ලේසි ඉංග්‍රීසි ඉගෙන ගන්න බැරුව තෝ
    පරස්තාවක්වත් නැතුව මෙතන නහයෙන් අඬනව. දැන්වත් රනිලගෙ පුක හෝදන එක නවත්තල ඉංග්‍රීසි
    පන්තියකට පල මිනිහෝ.
     
    Last edited:

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ubala neme duk wenna ona japan kellage ammala thaththalai lankawe wage gobba ratakin kollek badinawata
     

    autorun.inf

    Junior member
  • Apr 2, 2018
    33
    1
    8
    ඒක උගෙ කමත්තනෙ බන්.ඌ නොකියම බෑන්දනම්. කොහොමද
     

    denverkhan

    Junior member
  • Dec 28, 2017
    99
    8
    18
    Colombo, Sri Lanka
    What the Fuck ?

    අයියානේ මීහරකෝ බඳින්නේ? අනික ඌ ජපන් කෙල්ලෙක් බැන්දා කියලා උඹලාට ඌ නැති වෙන්නේ නෑනේ?

    අනික අයියා උට පුළුවන් වුණ ගමන් ගෙදරට සල්ලි එවන්න පටන් අරගෙන පවුලට පුළුවන් තරම් හොඳින් සලකනවානේ?

    ඌ ලංකාවේ කෙල්ලෙක්ට boot එක තියලා ගිහිපු එකෙකුත් නෙවෙයි.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අද කාලේ සහෝදර සහෝදරියෝ ඔහොම තමා.පට්ටම සෙල්ෆිෂ්.මටත් කෙලවුණේ පිට මිනිස්සු නිසා නෙමෙයි අපේම පවුලේ උන් නිසා.අපේ අක්කට ගෙවල් දෙකක් වාහනයක් තියෙද්දී මට දුන්න ඉඩමෙනුත් බාගයක් ගත්තා.ඒක නිසා මට වෙනම ඉඩමක් අරන් ගෙයක් හදන්න උනා.අවුරුදු 8ක් ජීවිතේ පස්සට ගියා ඒක නිසා..
    :sorry::sorry:
     

    weerarathne99

    Active member
  • Mar 21, 2010
    369
    84
    28
    මගේ යාලුවෙක් ගේ අයියා කෙනෙක්ට වෙච්ච වැඩක් මට ඊමේල් එකකින් එවලා තිබ්බා. උට සැහෙන අප්සට්.

    ජිවිතේ කල කිරුණා බන්.


    අපි මහා ලොකු සල්ලි කාරයෝ නොවෙයි බන්. සාමාන්‍ය මිනිස්සු. අපේ ගෙදරට ඉන්නේ අයියයි මමමයි, අක්කයි. මිට අවුරුදු ගණනාවකට උඩදී අයියා උසස් පෙළ බයෝ කරලා දෙපාරක්ම ඇන ගත්තා. තුන්වෙනි සැරේ B එකයි C 2ක් ගත්තා. එත් කැම්පස් යන්න බැහැ. පස්සේ අයියට ජපන් යන්න ඕනේ කියලා අපිට තිබ්බ ඉඩමක් බැංකුවට උගස් කරලා ඌව ජපන් විශ්ව විද්‍යාලයකට යැවුවා. ඌ එහෙ ඉගෙන ගෙන Degree එකත් ගත්තා. පහු කාලෙක මාස්ටර්ස් එකකුත් විශ්ව විද්‍යාලයෙන් ගත්තා. හැබැයි අයියා ඉඩමට ගත්ත ණය බැංකුවට පියවන්න කියල සතයක් එවුවේ නැහැ. මොකද ඉගෙන ගන්න කාලේ හම්බ වෙන රස්සාවෙන් උට
    ණය ගෙවන්න කියල දෙයක් ඉතිරි වෙන්නේ නැති නිසා. ඒක නිසා ඉඩමේ ණය ගෙවුවේ අක්කයි මමයි තාත්තයි එකතුවෙලා. අපිට හම්බ වෙන පඩියෙන් කොටසක් ඉඩමේ ණයට ගෙවුවා. කොහොම හරි අන්තිමේදී බැංකුවෙන් ඉඩමේ උගස බේරා ගත්තා.

    අවුරුදු 6 කට කලින් ඉඳල අද වෙනකම් නම් අයියා ගෙදරට මාස දෙකකට සැරයක් ලක්ෂ 2- 3 වගේ එවනවා. දැන් උට එහෙ හොඳ රක්ෂාවක් ලැබිලා. උට ඉංග්‍රීසියි ජපන් භාෂාවයි හොඳට පුළුවන් නිසා උට ලොකු පඩියක් එක්ක Toyota කම්පනියේ ජොබක් හම්බ වෙලා. උගේ යුතුකම ඌ කරනවා. ඌ හොඳ සහෝදරයෙක්.

    නමුත් මේ විදිහට ලස්සනට ඌ ජිවිතේ ගොඩ නගාගෙන දැන් ඌ අපේ පවුලේ බලාපොරොත්තු සියල්ල විනාශ කරන මට්ටමට ඇවිල්ලා. ඌ එහෙ ජපන් කෙල්ලෙක් එක්ක යාලුවේලා ඒකිව කසාද බදින්න යනවා බන්. මුට අම්ම අක්කා තත්තා සල්ලි වියදම් කරලා ඉඩම් උගස් තියලා රට යැවුවේ මේ වගේ දෙයක් බල පොරොත්තුවෙන් ද බන්. අම්ම අඬනවා දවස තිස්සෙම. පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ බන්. මූ දැන් එහෙ වෙඩින් එක ගන්න ඔක්කොම ඇරෙනජ් කරලා අපිට එන්නලු. මම අක්කයි නොයා ඉන්න ඉන්නේ.
    අයියට ලංකාවේ බැංකුවක වැඩ කරන හොඳ කෙල්ලෙක් සෙට් කරලා තිබ්බේ. උට ඒ Girl සැහෙන කැමැත්තෙන් හිටියේ. බලපන් බන් මූ කරපු බලු වැඩේ. මහා ලජ්ජා නැති මිනිහෙක්.
    ඇයි බන් සහෝදරයෝ උනත් අපිට මෙහෙම කරන්නේ.

    mamath ennam wedimata yanna....
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    එක දෙයයි කියන්න පුළුවන්. උඹ මහා අමුතුම විදිහට හිතන පොන්න හුත්තෙක්. අයියා ජපානෙන් තියා අපායෙන් බැන්දත් උබට මොකෝ අයියා උබලට සලකන්නේ නැතුව ඉන්නේ නෑනේ :angry::angry::angry::angry: අනික ජපන් ගෑණු ලංකාවේ එවුන්ට වඩා ගුණයහපත්. උබලා ඔක්කොටම හොඳට බලයි :rolleyes:

    :yes::yes::yes::yes::yes:
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    අද කාලේ සහෝදර සහෝදරියෝ ඔහොම තමා.පට්ටම සෙල්ෆිෂ්.මටත් කෙලවුණේ පිට මිනිස්සු නිසා නෙමෙයි අපේම පවුලේ උන් නිසා.අපේ අක්කට ගෙවල් දෙකක් වාහනයක් තියෙද්දී මට දුන්න ඉඩමෙනුත් බාගයක් ගත්තා.ඒක නිසා මට වෙනම ඉඩමක් අරන් ගෙයක් හදන්න උනා.අවුරුදු 8ක් ජීවිතේ පස්සට ගියා ඒක නිසා..

    :sorry::sorry::(
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    අද කාලේ සහෝදර සහෝදරියෝ ඔහොම තමා.පට්ටම සෙල්ෆිෂ්.මටත් කෙලවුණේ පිට මිනිස්සු නිසා නෙමෙයි අපේම පවුලේ උන් නිසා.අපේ අක්කට ගෙවල් දෙකක් වාහනයක් තියෙද්දී මට දුන්න ඉඩමෙනුත් බාගයක් ගත්තා.ඒක නිසා මට වෙනම ඉඩමක් අරන් ගෙයක් හදන්න උනා.අවුරුදු 8ක් ජීවිතේ පස්සට ගියා ඒක නිසා..

    matath mee wage poriyal ekak set wenawa lagadima.