කල_කිරුණා_බන්

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    හිත ගිය තැන මාලිගාව කියන එකත් හරි.
    මට පේන්නේ නං උබලයි selfish ! මොලෙන් හිතහන් බං
    ඌ අමාරුවෙන් ඉගෙනගනෙ උබලටත් උපරිමෙන්ම උදව් කරන් උබෙ අම්මට තාත්තට නම්බුවක් වෙලා ඉන්නවා !

    උබෙ පවුලට අද වෙනකන් කටක් ඇරලා අනික් උන්ට කියන්න් බැරිද ??? "අපේ පුතා මෙහෙමයි ඉගෙනගත්තා ජොබක් කරනව සල්ලිත් එවනවා !"
    එහෙම කියන්න බැරිද ? ඌ කොච්චර මහන්සි වෙලාද එතන්ට එන්න ඇත්තේ ? පිට රටක ඉදන් ජිවිතේ ගොඩදාගන්නව කියන්නේ අමාරු දෙයක් බං.

    වෙන උන් ජපන් ගිහින් කෑම කඩ වල වැඩ ! ගෙවල් සුද්ද කරනවා ! ඔව්ව බං කරන්නේ !

    බදිනකොට බදින්නේ බං තමන්ට ඕනි ගෑණිව ! අනික උ ජපන් ගැණියෙක් බැන්දා ඉයලා කොහොමද බං "පවුලෙ බලාපොරොත්තු සියල්ල විනාශ වෙන්නේ ??"

    ලංකාවට වෙලා තියෙන්නෙම ඕක බං, අනික් එකා හින්දා තමා කල කිරවන් කිරි එරවගන්නේ ? පිස්සු බං උබලට.

    මිනිහෙක් ගෑණියෙක් හොයාගන්නේ තමන්ගෙ ඉස්සරහ තියන අරමුණු බලාපොරොත්තු වලට යන්න උදව්වක් වෙන්න හැකි ගෑණියෙක්ව ! ජපානෙන් බඩුවක් නෙවෙයිනේ බදින්නේ ? විරුද්ධ වෙන්න හේතුවක් නෑ නේ ? සාම්ප්‍රදායිකව හිතුවා කියලා අපිට හරි යන් නෑ බං හැමවෙලේම. අවස්ථාවේ හැටියට නම්‍යශීලි වෙන්න ඕනි ! මේව ඕන ප්‍රස්න ද බං.
    අනික ඌ උබලා වගේ නෙවෙයි ! ඌ ඉන්නෙ ජපානේ ! ජොබ් කරන්නේ එහෙ ! අදුරන කවුරුත් නැතිව තනියම ! උට ඉස්සරහට ඉන්න වෙන්නෙත් එහෙ ! මෙහෙ ඉන්න කෙල්ල එහෙ ඉන්න කෙල්ල කියලා වෙනසක් නෑ නේ බං ! මෙහෙ කෙල්ලෙක් බැදන් වීසා හදන් ඔක්කොම කරලා ඒකිගෙ අම්මවයි තාත්තවයි අමතක් කරවල ඒකිවත් ජපන් උස්සන් යනවට වඩා හොද නැද්ද එහෙන් බදින එක ! උබ හිතුවද බං මෙහෙ ඉදන් ඇදුමක් අරන් රට යනවා වගේ ගෑනියෙක් අරන් යන්න හැකි කියලා !

    මං නං කියන්නේ අයියා අය්යගෙ යුතුකම් කරනවා ! වෙන උන් ගෙවල් වල උන් උන්නද මලාද හොයන් නෑ කෝල් එකක් දෙන් නෑ. කියනවට හොයල බලහන් ! මෙහෙ උන් කීයක් ඉන්න්වද එහෙ ?????

    උබයි අක්කයි හොදට ඉගෙන ගෙන කැම්පස් ගිහින් හොදට ඉගෙනගනින්. අම්මලව සතුටු කරහන් ! නිකන් අනික් එකාගේ රෙද්දවල් හොයන්නේ !

    අනික සතුටු වෙයන් ආඩම්බර වෙයන් උගෙන් කවදා හරි උබලගෙ ළමයෙක් අරි ජපන් ගිහින් ඒවී ඉගෙනගනිවී ඌ උබෙ අයියා !
     
    • Like
    Reactions: Rockstar Athelete

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    තොට තියෙන්නේ කැරීම ඉරිසියාව .තොගේ ගෙදර උන්ටත් ඉරිසියාව
    යකෝ උබල දන්නේ නැ ජපන් වල කට්ට .ඌ යුතුකම කරනවාම් උබලට මොකෝ පොන්ස් .
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes:


    තොට තියෙන්නේ කැරීම ඉරිසියාව .තොගේ ගෙදර උන්ටත් ඉරිසියාව
    යකෝ උබල දන්නේ නැ ජපන් වල කට්ට .ඌ යුතුකම කරනවාම් උබලට මොකෝ පොන්ස් .