කවදා වෙනකන් මෙහෙම ඉන්නද ?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කවදා වෙනකන් මෙහෙම ගේ අස්සේ ඉන්නද? කොරෝනා අඩුවෙනවා කියලා පාටක්වත් නෑ. කොරෝනා අස්සේ මිනිස්සු ගසා කනවා, ඒ අස්සේ වෙළෙන්දෝ එකතු වෙලා. එපා වෙන්නේ නැද්ද??? ලොරි වල ගෙන එළවලු තව ටික දවසකින් රත්තරන් වලට වඩා වැඩි වෙයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ලොරි වල බඩු හුගක් ගනන්ද? කීල්ස් එකෙන් හරි ස්පාර් එකෙන් හරි ගේන්නේ මම නම්. උන්ගේ නම් ගණන් ලොකු වෙනසක් නෑ වගේනේ.. මිනිස්සු මෑරෙන එක අඩු වෙලා නෑනේ තාම ලෙඩ්ඩු නම් අඩු වෙලා වගේ
     
    • Like
    Reactions: lasankandy and NRTG

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කවදා වෙනකන් මෙහෙම ගේ අස්සේ ඉන්නද? කොරෝනා අඩුවෙනවා කියලා පාටක්වත් නෑ. කොරෝනා අස්සේ මිනිස්සු ගසා කනවා, ඒ අස්සේ වෙළෙන්දෝ එකතු වෙලා. එපා වෙන්නේ නැද්ද??? ලොරි වල ගෙන එළවලු තව ටික දවසකින් රත්තරන් වලට වඩා වැඩි වෙයි

    mata penne bn JULY mase wenkam ma hari wage
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,896
    1,313
    113
    කවදා වෙනකන් මෙහෙම ගේ අස්සේ ඉන්නද? කොරෝනා අඩුවෙනවා කියලා පාටක්වත් නෑ. කොරෝනා අස්සේ මිනිස්සු ගසා කනවා, ඒ අස්සේ වෙළෙන්දෝ එකතු වෙලා. එපා වෙන්නේ නැද්ද??? ලොරි වල ගෙන එළවලු තව ටික දවසකින් රත්තරන් වලට වඩා වැඩි වෙයි
    උබලගෙ පැත්තෙ ලොරි ය්නවද? මම නම තවම ලොරියක් දැක්කෙ නෑ
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    හරි හමන් ලොක්ඩව්න් එකක් කරා නම් සති 3-4ක් යද්දි ඇත්ත ප්‍රතිපල දකින්න තිබ්බා. මේ රැවුලයි කැදයි දෙකම බේරන ක්‍රමෙන් ඊට වඩා කල් යයි. දැනුත් ආසාදන අඩුයි වගේ පේන්නේ ටෙස්ටින් අඩු නිසා. ඇත්ත තත්වය තාම හිතා ගන්න බෑ.

    ඔය මොනව උනත් අහිංසක මිනිස්සු තමයි ලොක්කන්ගේ ගොන් කම් වලට දුක් විදින්නේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලොරි වල බඩු හුගක් ගනන්ද? කීල්ස් එකෙන් හරි ස්පාර් එකෙන් හරි ගේන්නේ මම නම්. උන්ගේ නම් ගණන් ලොකු වෙනසක් නෑ වගේනේ.. මිනිස්සු මෑරෙන එක අඩු වෙලා නෑනේ තාම ලෙඩ්ඩු නම් අඩු වෙලා වගේ
    ගනන් නෙ වන් බටු 250ක් 150යි කැරට් 500ක් 200යි 🙁
    If you keep your mind at 4th dhayana it's not a problem
    දයනය ?
    savendra sir OK kiyana kam inna wena putha.
    අපෝ ok වෙයිද ?
    mata penne bn JULY mase wenkam ma hari wage
    එපා වෙයි🙁
    උබලගෙ පැත්තෙ ලොරි ය්නවද? මම නම තවම ලොරියක් දැක්කෙ නෑ
    කැම බීම නම් අරන් යනවා හැම වෙලේම
    ම්ම්ම් හැමදෙයම ගනන් අඩුයි කියලා මොකක්වත් නැ
    ම්ම්ම්
    හරි හමන් ලොක්ඩව්න් එකක් කරා නම් සති 3-4ක් යද්දි ඇත්ත ප්‍රතිපල දකින්න තිබ්බා. මේ රැවුලයි කැදයි දෙකම බේරන ක්‍රමෙන් ඊට වඩා කල් යයි. දැනුත් ආසාදන අඩුයි වගේ පේන්නේ ටෙස්ටින් අඩු නිසා. ඇත්ත තත්වය තාම හිතා ගන්න බෑ.

    ඔය මොනව උනත් අහිංසක මිනිස්සු තමයි ලොක්කන්ගේ ගොන් කම් වලට දුක් විදින්නේ.

    ම්ම්ම්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    31 වෙනකන් අදින්න වෙයි කියල සිල්ලර කඩේට ආපු එවුන් කතා වෙනව ඇහුන.
    කිව්වත් වගේ පොඩි මිනිහට වැලේ වැල් නෑ.

    මෙහෙ එවුන් නන් ලොරි වලින් මොකක්වත් ගන්නෙ නෑ, සුපර් මාක්ට් තමයි.

    ගිය පාර ලොරි වලින් හූරන් කන්ඩ පටන් ගත්තා, පස්සෙ එකෙක්වත් ගත්තෙ නෑ