කවදා වෙනකන් මෙහෙම ගේ අස්සේ ඉන්නද? කොරෝනා අඩුවෙනවා කියලා පාටක්වත් නෑ. කොරෝනා අස්සේ මිනිස්සු ගසා කනවා, ඒ අස්සේ වෙළෙන්දෝ එකතු වෙලා. එපා වෙන්නේ නැද්ද??? ලොරි වල ගෙන එළවලු තව ටික දවසකින් රත්තරන් වලට වඩා වැඩි වෙයි
oya kootipathiyekneIf you keep your mind at 4th dhayana it's not a problem
No udaw for sinhaleseoya kootipathiyekne
minissunta karapu uadaw monaada?
කවදා වෙනකන් මෙහෙම ගේ අස්සේ ඉන්නද? කොරෝනා අඩුවෙනවා කියලා පාටක්වත් නෑ. කොරෝනා අස්සේ මිනිස්සු ගසා කනවා, ඒ අස්සේ වෙළෙන්දෝ එකතු වෙලා. එපා වෙන්නේ නැද්ද??? ලොරි වල ගෙන එළවලු තව ටික දවසකින් රත්තරන් වලට වඩා වැඩි වෙයි
උබලගෙ පැත්තෙ ලොරි ය්නවද? මම නම තවම ලොරියක් දැක්කෙ නෑකවදා වෙනකන් මෙහෙම ගේ අස්සේ ඉන්නද? කොරෝනා අඩුවෙනවා කියලා පාටක්වත් නෑ. කොරෝනා අස්සේ මිනිස්සු ගසා කනවා, ඒ අස්සේ වෙළෙන්දෝ එකතු වෙලා. එපා වෙන්නේ නැද්ද??? ලොරි වල ගෙන එළවලු තව ටික දවසකින් රත්තරන් වලට වඩා වැඩි වෙයි
ගනන් නෙ වන් බටු 250ක් 150යි කැරට් 500ක් 200යිලොරි වල බඩු හුගක් ගනන්ද? කීල්ස් එකෙන් හරි ස්පාර් එකෙන් හරි ගේන්නේ මම නම්. උන්ගේ නම් ගණන් ලොකු වෙනසක් නෑ වගේනේ.. මිනිස්සු මෑරෙන එක අඩු වෙලා නෑනේ තාම ලෙඩ්ඩු නම් අඩු වෙලා වගේ
දයනය ?If you keep your mind at 4th dhayana it's not a problem
අපෝ ok වෙයිද ?savendra sir OK kiyana kam inna wena putha.
එපා වෙයිmata penne bn JULY mase wenkam ma hari wage
කැම බීම නම් අරන් යනවා හැම වෙලේමඋබලගෙ පැත්තෙ ලොරි ය්නවද? මම නම තවම ලොරියක් දැක්කෙ නෑ
ම්ම්ම්ම්ම්ම් හැමදෙයම ගනන් අඩුයි කියලා මොකක්වත් නැ
හරි හමන් ලොක්ඩව්න් එකක් කරා නම් සති 3-4ක් යද්දි ඇත්ත ප්රතිපල දකින්න තිබ්බා. මේ රැවුලයි කැදයි දෙකම බේරන ක්රමෙන් ඊට වඩා කල් යයි. දැනුත් ආසාදන අඩුයි වගේ පේන්නේ ටෙස්ටින් අඩු නිසා. ඇත්ත තත්වය තාම හිතා ගන්න බෑ.
ඔය මොනව උනත් අහිංසක මිනිස්සු තමයි ලොක්කන්ගේ ගොන් කම් වලට දුක් විදින්නේ.
Ai ban gedara eliye awidinna wath yanne neddaඔව් බන් ස්රෙස් වගේ